ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, March 14, 2016

හරිම බඩු තුනක් කොළඹදී නැටවේ....!!!

පුනම් පාණ්‌ඩේ සහ මල්ලිකා ෂෙරාවත්ගෙන් පසු මාර්තු 27 වැනිදා තවත් ඉන්දියානු ගිනිසිළුවක්‌ කොළඹට පැමිණෙයි. ඒ ද කොළඹ පිහිටි ඉහත සඳහන් කැසිනෝවටමය. ඇගේ නම ඉෂා කෝපිකාර් ය. ඇය මේ වන විට ඉන්දියානු චිත්‍රපට 45 ක චරිත ඉදිරිපත් කර තිබේ. එම චිත්‍රපටවලින් 6 ක්‌ සම්මාන උළෙල 6 ක්‌ සඳහා නිර්දේශ වූ අතර ඒවායින් 2 කට සම්මාන ලැබී ඇත. 
පුනම් පාණ්‌ඩේ තව දින 13 කින් එනම් මේ වසරේ මාර්තු 26 වැනි සෙනසුරාදා උදේ නැවත වරක්‌ ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ය. ඒ ශ්‍රී ලංකාවේ විශාලතම කැසිනෝ ක්‌ලබ් එකේ පැවැත්වෙන ෂෝ එකක්‌ සඳහාය. එහෙත් ඇය දැකබලා ගැනීමට ලැබෙන්නේ ඒ කැසිනෝවේ සාමාජිකයන්ට පමණි. කැසිනෝ ක්‌ලබ් එකක සාමාජිකත්වය ලබා ගැනීමට හැකි වන්නේ හොඳට කන බොන කැසිනෝ ගහන අයට පමණි.

 ඉන්ඩියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ පස්‌වැන්න වසර 2012 අප්‍රේල් 4 වැනිදා චෙන්නායි නගරයේ චිදම්බරම් ක්‍රීඩාංගණයේ පටන්ගෙන මැයි 27 වැනිදා අවසන් වූයේ චෙන්නායි සුපර් කිංග්ස්‌ පරදවා කොල්කටා නයිට්‌ රයිඩර්ස්‌ කණ්‌ඩායමට ජයග්‍රහණය ගෙන දෙමිනි. මේ වෙලාවේදී කවුරුවත් නොසිතූ යමක්‌ සිදු විය. ඒ වූ කලී සුරූපී තරුණියක්‌ නිරුවතින් ක්‍රීඩාංගණය මැදට දිව ඒමය. පොලිසිය වහාම ක්‍රීඩාපිටිය මැදට දිවැවිත් ඇය ඉවතට ගෙන ගියේය. මේ තරුණිය ඉන්දියානු සහ තෙළිඟු සිනමාවේ නැඟී එන නිළියක සහ මෝස්‌තර නිරූපිකාවක වූ පුනම් පාණ්‌ඩේ බවත් සඟරා සහ කැලැන්ඩර් කිහිපයක ඡායාරූප සඳහා නිරුවතින් සහ අඩ නිරුවතින් පෙනී සිට ඇති බවත් පසුව හෙළි විය. තරුණ රූමතියන් පිරිවරාගෙන කාලය ගත කරන ආසියානු කෝටිපතියකු වූ කිංෆිෂර් ගුවන් සමාගමේ අයිතිකාර විජය වල්ලියා සැලසුම් කරන කිංෆිෂර් කැලැන්ඩරයට පෙනී සිටීම සඳහා 2012 දීම ඇය ශ්‍රී ලංකාවේ ද සංචාරය කර තිබිණි.
2011 දී ඉන්දියානු කැලැන්ඩර් 29 ක පෙනීසිටිමින් ඇය වාර්තාවක්‌ ද පිහිටුවා තිබිණි. ඇගේ නිරූපණ ඉතිහාසය දෙස බලන විට පැහැදිලි වූයේ ප්‍රසිද්ධියේ නග්න වීම ඇයට සුළු දෙයක්‌ බවකි. ඇය දැනටත් හිටි ගමන් ගාය තදවූ දවසට අඩ නිරුවත් සෙල්µs ඡායාරූප ගෙන ට්‌විටර් ගිණුමට ඇතුළත් කරයි. පුනම් යනු ක්‍රිකට්‌ පිස්‌සියකි. ඇය ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ට මහත්සේ පෙරේත ය. 2011 ලෝක ක්‍රිකට්‌ කුසලාන තරගාවලියෙන් ඉන්දියාව ජයග්‍රහණය කළොත් නිරුවතින් ක්‍රිකට්‌ ක්‍රීඩාංගණය මැදට පැමිණ සිටගන්නා බවට ඇය පොරොන්දු වී තිබිණි. මේ නිසා 2011 ක්‍රිකට්‌ කුසලාන අවසන් තරගය පැවැති බොම්බායේ ක්‍රීඩාංගණයේ පැත්ත පළාතට එන්නට පුනම්ට ඉඩ නොදීමට ඉන්දියානු පොලිසිය සහ ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලය වගබලා ගත්හ. පුනම්ගේ මේ නිරුවත් කටයුත්තට විරුද්ධව ඉන්දියානුවන් පිරිසක්‌ පසුගිය දවසක උසාවියේ නඩුවක්‌ පවා දැමූහ. ඇගේ නිරුවත් පින්තූර අන්තර්ජාලයෙහි ඕනෑ තරම් තිබේ.

මේ කියන පුනම් පාණ්‌ඩේ තව දින 13 කින් එනම් මේ වසරේ මාර්තු 26 වැනි සෙනසුරාදා උදේ නැවත වරක්‌ ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ය. ඒ ශ්‍රී ලංකාවේ විශාලතම කැසිනෝ ක්‌ලබ් එකේ පැවැත්වෙන ෂෝ එකක්‌ සඳහාය. එහෙත් ඇය දැකබලා ගැනීමට ලැබෙන්නේ ඒ කැසිනෝවේ සාමාජිකයන්ට පමණි. කැසිනෝ ක්‌ලබ් එකක සාමාජිකත්වය ලබා ගැනීමට හැකි වන්නේ හොඳට කන බොන කැසිනෝ ගහන අයට පමණි. මෙය කියවන ඔබත් මෙය ලියන අපත් කන බොන කැසිනෝ ගසන අය නොවන නිසා පුනම් පාණ්‌ඩේ සියෑසින් දැකීමේ වරම ලබාගැනීමට නොහැක.මේ ඉන්දියානු නිළියගේ ඡායාරූප රැසක් පහත වෙබ් සෙවුම් ලිපිනය මගින්....ඒ මත ක්ලික් කොට පිවිසෙන්න....
http://exindon.blogspot.
com/2016/03/poonam-panday.html
මේ කතාන්දරය පුනම් පාණ්‌ඩේගෙන් පමණක්‌ නවතින්නේ නැත. පුනම් මෙහි එන්නට දවසකට පෙර එනම් මාර්තු 25 වැනිදා තවත් හින්දි නිළියක්‌ මේ කැසිනෝ ශාලාවටම එන්නේය. ඇගේ නම මල්ලිකා ෂෙරාවත් ය. ජ්‍යෙතිෂය ගැන උපරිමයෙන් විශ්වාස කරන මල්ලිකා නැකැත්කරුවන්ගේ උපදෙස්‌ මත අවස්‌ථා කිහිපයකදීම සිය නම සංශෝධනය කරගත් තරුණියකි. ඇය ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ ඉපදි අතර ඇගේ පියා සුප්‍රකට දර්ශනවාදියෙකි. ඇගේ මුල් නම මල්ලිකා රීමාය. ඇය දිල්ලි විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියකි. මල්ලිකා සිනමාව සිය අනාගත වෘත්තිය ලෙස තෝරා ගත් විට සාම්ප්‍රදායික හින්දු වැදගතුන් වූ ඇගේ පවුලේ උදවිය ඇය පවුලෙන් ඉවත් කර දැමූහ. ඇය මුලින්ම වෙළෙඳ දැන්වීම්වල රඟපෑවාය. ඒ අමිතාබ් බච්චන් සහ ෂාරුක්‌ ඛාන් සමඟ ය. ඉන්පසු මියුසික්‌ වීඩියෝ දෙකක පෙනී සිටියාය. අද වන විට ඇය රඟපා තිබෙන චිත්‍රපට ගණන 26 කි. රූපවාහිනි මාලා නාටක 3 ක ද ඇය රඟපා තිබේ. ඇය රඟපෑ චිත්‍රපට 4 ක්‌ සම්මාන උළෙල හතරකට නිර්දේශ විය. අද වන විට මල්ලිකා ෂෙරාවන් යනු ඇමරිකාවේ සම්මාන පුරවැසියෙකි. 2009 දී ප්‍රංශයේ කාන් චිත්‍රපට උළෙලේදී විසකුරු සර්පයන් කිහිප දෙනකු සිරුරෙහි දවටාගෙන ඇය විසින් ඉදිරිපත් කරන ලද සජීවී රංගනයක්‌ නිසා ජාත්‍යන්තර සිනමා ලෝලීන් තුළ ඇය අතිමහත් ප්‍රසිද්ධියට ලක්‌වූවාය.

පුනම් පාණ්‌ඩේ සහ මල්ලිකා ෂෙරාවත්ගෙන් පසු මාර්තු 27 වැනිදා තවත් ඉන්දියානු ගිනිසිළුවක්‌ කොළඹට පැමිණෙයි. ඒ ද කොළඹ පිහිටි ඉහත සඳහන් කැසිනෝවටමය. ඇගේ නම ඉෂා කෝපිකාර් ය. ඇය මේ වන විට ඉන්දියානු චිත්‍රපට 45 ක චරිත ඉදිරිපත් කර තිබේ. එම චිත්‍රපටවලින් 6 ක්‌ සම්මාන උළෙල 6 ක්‌ සඳහා නිර්දේශ වූ අතර ඒවායින් 2 කට සම්මාන ලැබී ඇත.


මේ ඉන්දියානු නිළියගේ ඡායාරූප රැසක් පහත වෙබ් සෙවුම් ලිපිනය මගින්....ඒ මත ක්ලික් කොට පිවිසෙන්න....
  http://exindon.blogspot.com/2016/03/mallika-sherawat.html
ඉෂා කෝප්කාර් උපන්නේ බොම්බායේ කොන්කානි බස කතා කරන පවුලකය. කොන්කානි යනු සිංහල හා සමාන, පාලි සංස්‌කෘත භාෂා මත පදනම් වූ බසකි. සිංහලයෙහි එන වචන රැසක්‌ කොන්කානි බසෙහි ද ඇත. ඉශාගේ පළමුවැනි චිත්‍රපටය තෙළිඟු චිත්‍රපටයක්‌ වූ "චන්ද්‍ර්‍රලේඛා" ය. තෙළිඟු චිත්‍රපට තව කිහිපයක රඟපෑමෙන් පසු ඇය කන්නඩා සහ හින්දි චිත්‍රපට රඟපෑමට පටන් ගත්තාය. අනුරාගී චරිත රඟපෑමට ඇය මහත්සේ දක්‍ෂය.

මේ ඉන්දියානු නිළියගේ ඡායාරූප රැසක් පහත වෙබ් සෙවුම් ලිපිනය මගින්....ඒ මත ක්ලික් කොට පිවිසෙන්න....
 http://exindon.blogspot.com/2016/03/isha-koppikar.html
  (13 දා) ඉදිරි ඉරිදාවන් දෙක තුළත් නිළියන් තිදෙනාගේ රංගනයන් මගින් කොළඹ සිටින කැසිනෝ ගසන කෝටිපතියන් දහස්‌ ගණනක්‌ නැටවෙනවා ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.