දහම් එකම පුතා බව පෙන්වන්න මහේස්ත්‍රාත් තිළිණ ගමගේ දොට්ට දමයි..
දේශපාලුවන් යනු තක්කඩි රැළකී. උපතින්ම ලද කට්ට කෛරාටික ජන්ම හැකියාවක් නොමැති උන්ට
පවුල් බලයට ඵරෙහිව රැල්ලක් ගෙන ගිය සිරිසේන උන්නැහේ අද කරමින් සිටින්නේ කුමක්ද...? මලයා ටෙලිකොම් ඵක වවාගෙන කමින් සිටී.දෝණියැන්දෑද ඊට සමගාමීව ප්රචාරක ආයතනයක් අටවා බිලියන් ගණන් උලාකයි.යහපති යහ පාලනය...!!! ජනතාවගේ ඇස් රවටමින් ලෝක කපටීන් දෙදෙනෙක් රටේ මූල්‍යය ගණුදෙනු හසුරුවති.උන් ලයිසන් ලත් හොරුය.ජනතාවට මැස්ස පෙන්නා ඇස්සම උළාකති.
අප රටේ ජනතාවගෙන් යම් පිරිසක්ද පට්ට මෝඩයෝය. උන් ඵදා ඵළවා ගත් පොට්ට රැජිණට අද වන්දනා මාන කරතී.පවුල්වාදයෙන් මත්වූ මහින්ද නම් මෝඩ රජාට ( මෝඩ කම නොතිබුණානම් තවමත් ජනාධිපති ) වන්දනා කළහ .ඵදා බටලන්ද අටවා තරුණයන් මැරූ මීට ඉහතදී රට පාවා දුන් නපුන්සක රනිලාට නැවත බලය දුනී.පාට පක්ෂ වලට ගාල්වී සිටින මේ මීහරක් රැළ කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරමින් හොරාට පෙර වැට පනිමින් හොරුන් රකිති.හිරුණිකා පැයකින් නිදහස් ය.නිදොස් ය.ආලාපාළු කථා වස්තුවද ඵසේ වන්නේ ය.අවසානයේ රියැදුරෙකු නැති ජීප් රථය වරදකරුවනු ඇති.
මේ සියල්ල අස්සෙන් අං ගිලූ කපටියන් ගේ කූඩාරම අස්සෙන් වන සිදුවීමක් වෙමින් පවතී...ඒ කුමක් ද...?
කොළඹ මහේස්ත්‍රාත් තිළිණ ගමගේ පසුගිය වසරේ දෙසැම්බර් 23 වැනිදා පින්නවල අලි අනාථාගාරයට බලහත් කාරයෙන් හා අනවසරයෙන් ඇතුළුවී යකා නැටු බව කියමින් හදිසියේම මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හදිසියේම ඉවත් කිරිමට අධිකරණ සේවා කොමිසම ජනාධිපතිවරයාගේ උපදෙස් මත කටයුතු කරමින් සිටින බවත් එම හදිසි තින්දුව පසුපස තිබේන කුමන්ත්‍රණය මේ වනවිට අනාවරණය වි තිබේ.
මහේස්ත්‍රාත් තිළිණ ගමගේ
මෛත්‍රීපාල සිරිසේනට දාව චමිලාට(හොර ගැණී) උපන් පිරිමි දරුවා තමන්ට තවදුරටත් බලාගැනිමට නොහැකි බවත් දරුවාගේ සැබෑ පියා කවුරුන්ද යන්න අනාවරණය කර ගැනිමට DNA පරික්ෂණයක් කරන ලෙසට කල ඉල්ලිමට අදාල නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 9 දරණ අධිකරණයේ නඩුව පවත්වාගෙන යන අතර එම අංක 9 දරණ අධිකරණයේ මහේස්ත්‍රාත්වරයා වනුයේ තිළිණ ගමගයි.
අලියෙකු ප්ට දමමින් හදිසියේම තිළින ගමගේ දොට්ට දැමිමට උත්සහ කරනුයේ මන්ද……
ඔබට මතකද අප පසුගිය ජනාධිපතිවරණ සමයේ මෛත්‍රීපාල සිරිසේන ගේ ජාතකයේ චමිලා සමග යහන්ගත වු කතාව අනාවරණය කල අයුරු ….මෛත්‍රීපාල සිරිසේන තමන්ගේ ආර්යාවට අමතරව චමිලා නැමති විවාහක කාන්තවක් තමන්ගේ ලිංගික ආශාවන් සපුරා ගැනිම වෙනුවෙන් තබාගෙන ඇති අතර ඇය පසුගිය කාලසිමාවේම ලංකාවෙන් පිට මෛත්‍රීගේ උපදෙස් මත විදේශගත කර තිබු අතර පසුව පසුව මෛත්‍රීට දාව ඇයගේ පිරිමි දරුවා මාධ්‍ය හමුවේ තමන්ගේ මව ගෙනත් දෙන ලෙසට ඉල්ලිමක් කර සිටියා…..
මතකද එදා මේ දරුවා කල ඉල්ලිම ……………..
සිරිසේනගේ ජාතකය අවජාතක වු හැටි….
චමිලා සිය පුතු සමග
වීඩියෝ සහ තොරතුරු උපුටා ගැනීම වෙනුවෙන් ලංකා නිව්ස් වෙබ් ටුඩේ වෙත ප්‍රණාමය