ජාතිවාදී දෙමළුන්ට පමණක් සලකන යහපාලන හොර හැත්ත...!!!
-අපේ හාමුදුරුවෝ බණ කියනවා – හිත පිනවනවා. එත් අපේ බඩ පිරෙන්නේ නෑ අපේ හාමුදුරුවනේ –
ඊයේ මාර්තු 15 මාධ්‍ය කණ්ඩායමක්ද කැටුව පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු බොදු බල සේනා සංවිධානයේ භික්ෂුන් වහන්සේලා මුලතිව් සහ වවුනියාව, බෝගස්වැව යන ප්‍රදේශයන්හි සංචාරයක යෙදුනා. එහිදී ඇසුණු කදුළු කතා සමගින් අප මාධ්‍ය කණ්ඩායමේ දෑස් කදුලින් තෙත්ව ගියා.. මේ සෝමාලියාව හෝ ඉතියෝපියාවනම් නොවෙයි.. මේ අපේම රටේ අපේ සිංහල මිනිසුන් ගෙවන කටුක ජීවිතයයි…වීඩියෝ සහිතයි
අපගේ ස්තූතිය කොළොම්බු ටුඩේ වෙතට