ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, March 5, 2016

තාජුඩීන්ගේ මරණයට මුල්වූ සැබෑ හේතු හෙළිවෙයි ...!!! විශේෂ වීඩියෝව



හැව්ලොක්‌ස්‌ රගර් ක්‍රීඩා සංගමය මිල දී ගැනීම සම්බන්ධයෙන් පසුගිය රජයේ තරුණ දේශපාලනඥයකු වන නාමල් රාජපක්‍ෂ සහ තාජුඩීන්  අතර ඇති වූ ආරවුලක්‌ නිසා මෙම ඝාතනය සිදුව ඇතැයි පොලිසිය මෙතෙක්‌ සිදු කළ විමර්ශනවල දී අනාවරණය තිබෙන බව පැවසේ.විශේෂ වීඩියෝව

මෙම නාමල් රාජපක්‍ෂ හැව්ලොක්‌ස්‌ රගර් සමාජය අයිතිකර ගැනීමට සූදානම් වෙද්දී වසීම් තාජුඩීන්  ඊට එරෙහිව කටයුතු කර ඇති අතර ඒ වන විට තාජුඩීන් මහතා හැව්ලොක්‌ස්‌ රගර් කණ්‌ඩායමේ ප්‍රබලම ක්‍රීඩකයා බවට පත්ව සිට ඇත.
මෙම සිද්ධිය මුල් කරගෙන ඔහු සහ නාමල් අතර දැඩි ගැටුම්කාරී තත්ත්වයක්‌ උද්ගත වී තිබී ඇති අතර ඒ හේතුවෙන්  ඇති වූ ගැටුමේ ප්‍රතිඵලයක්‌ ලෙස තාජුඩීන් ඝාතනයට ලක්‌වූ බවට සාක්‍ෂි රැසක්‌ පොලිසිය වෙත මේ වනවිට ලැබී ඇති බව සඳහන් වේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.