ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, March 11, 2016

යුරෝප කමිටුවේ සිංහල භාෂාවට තැනක් නැත....!!! රටත් ,මව් භාෂාවත් අනතුරේ...!!!

මෛත්‍රී-රනිල් ඇතුලු මවුබිමේ බෙදුම්වාදීන් සහ ජාත්‍යන්තරය රටේ මහා ජාතිය හෙවත් සිංහල ජාතිය හකුලුවා දෙමළ බෙදුම්වාදීන් රටතුල ශක්තිමත් කිරිමට අවශ්‍ය නෛතීක බලය සමාජගත කිරිම සදහා කටයුතු කරමින් සිටින බව දැන් අනාවරණය වි තිබේ.
European Union ලංකාවේ ක්‍රියාත්මක කිරිමට යන ව්‍යාපෘතියක් සදහා බදවා ගැනිමට අයදුම්පත් කැදවමින් පලකර ඇති ප්‍රසිද්ධ දැන්විමක We look for යනුවෙන් බදවාගන්නගේ සුදුසුකම් දැක්විමේ සදහන් කර ඇත්තේ The Ability to Converse and write fluently in English and Tamil is essential and Sinhala is an advantage. යනුවෙනි.


වාර්ගීක බෙදුම්වාදය යනු ආගම් ,පාට ජාතිය යනාදි හේතූන් මත එක පුද්ගයෙකුට අනෙකාට වඩා පහත් ලෙස සැල කීමයි.වක්‍ර බෙදුම්වාදය යනු ඒ සදහා නීතිය හෝ ප්‍රතිපත්ති එකක් ක්‍රියාත්මක විමයි
එහි දමිල සහ ඉංග්‍රීසි බාශාව අත්‍යවශ්‍ය කර තිබූ අතර සීංහල භාෂාව දැන සිටිම වාසියක් ලෙස දක්වා තිබේ.මේ හරහා සිංහල භාෂාව ජාත්‍යන්තරව සිමා කිරිමට යුරෝපා සංවිධානය ඔනෑකමින්ම කටයුතු කර තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.