ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, March 6, 2016

නාමල් බේබි ගුවන් සේවිකාවට මිලියන ගණන් ගෙවලා ළඟ තියාගෙන මාට්ටු....!!! ( ඡායාරූප සහිතයි.)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන සමයේදී ශ‍්‍රී ලංකන් ගුවන් සේවාවේ ගුවන් සේවිකාවක් ජනාධිපති කාර්යාලයට අනුයුක්ත කර ඇයට හිමිකම් කීමට නොහැකි පියාසර දීමනාවක් ලබාදෙමින් රුපියල් ලක්ෂ 15ක මුදලක් ගෙවා තිබෙන බව වාර්තාවේ.ජනාධිපති පරීක්ෂණ කොමිසම සිදු කළ විමර්ශනයකදී මේ බව අනාවරණය කරගෙන ඇත.වසර තුනක කාලයක් මුළුල්ලේ රජයේ මුදල් මෙයාකාරයට ඇයට ගෙවා තිබේ.කළින් බලයේ සිටි මහින්ද රජතුමාගේ  චූටි බේබිලා ( නොදන්න කමට කළ වලත්ත වැඩළු  ) තව කෙතරම්ද යැයි අප නිරීක්‍ෂකයා පවසා සිටී.සිය පෞද්ගලික මුදලින් කුමන අවලං නැටුම් නැටුවද අපට කම් නැත ඵහෙත් රටේ ජනතා මුදල් නැති නාස්ති කළ මොන අන්දමේ පාදඩ ජගතෙකු වුව පක්‍ෂ පාටකින් තොරව හෙළිදරව් කිරීමට ලංකා නිව්ස් බැඳී සිටී...
පියාසර දීමනාවක් ගුවන් සේවිකාවකට හිමිවන්නේ ඇය ගුවන්ගත වුණ ගුවන් යානයක සේවය කළහොත් පමණක් බව ගුවන් සේවා ආරංචි මාර්ග සඳහන් කරයි.හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගගේ ලිපියකට අනුව මෙම ගෙවීම් සිදු කර ඇත.ඇයට සීයට සීයක දීමනාව ලබා නොදී ඒ වෙනුවට සීයක පනහක දීමනාවක් ගෙවීමට එවකට සිටි ප‍්‍රධාන විධායක නිලධාරී මනෝජ් ගුණවර්ධන  පියවර ගෙන තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි.මෙම ගුවන් සේවිකාව ජනාධිපති කාර්යාලයේ සේවයට බඳවාගෙන ඇත්තේනාමල් රාජපක්‍ෂ ගේ බලවත් උවමනාවකට අනුව බවත් කියැවේ. නාමල් රාජපක්‍ෂ  සමග සමීපතම සබඳතාවක් ඇයට තිබුණ බවත් කියැවේ.2015 ජනාධිපතිවරණයෙන් පසු ජනාධිපති කාර්යාලයේ සේවයෙන් ඉවත් කළ ඇය වර්තමානයේ ශ‍්‍රී ලංකන් ගුවන් සේවාවේ ගුවන් සේවිකා සුපවයිසර් ධුරයක නිරතව සිටින බව වාර්තා වේ.මෙම ගුවන්සේවිකාව  ‘‘අනූපමා වානගුරු’’ නැමති තැනැත්තියක්.

පසුගිය දෑ නාමල් රාජපක්ෂ විසින් ලක්ෂ 42ක් පමණ වූ විශාල මුදලක් ගෙවු බව කියන Srilankan Airline ගුවන් සේවිකාවක් ගැන පුවතක් අසන්නට ලැබුණා. මේ වනවිට පුවත් මැවීමට තරම් වූ එම පුවත ගැන අලුත්ම ආරචියක් අපට දැනගන්නට ලැබුණා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ලේකම්වරයා වූ ලලිත් වීරතුංගගේ ඉල්ලීමක් මත ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවය සඳහා අනුයුක්ත කර නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයාගේ දේශපාලන කටයුතු සඳහා යොදවා ඇතිබවට පැවසෙන ගුවන් සේවිකාවගේ විස්තර ඇතුළත්

''ජනාධිපති පියා විසින් නාමල් රාජපක්ෂ පුත්‍රයාගේ සේවය සඳහා මිලියන ගණනින් ගෙවා ශ්‍රී ලංකන් ගුවන් සේවිකාව මෙන්න''. යනුවෙන් ගෙනහැර දක්වන එම පුවත මඟින් නාමල් සුර සැප දුන් ගුවන් සේවිකාව බවට හඳුන්වා දෙන්නේ ''අනූපමා වානගුරු'' .
එමෙන්ම ඇය නාමල්ගේ පෙම්වතිය බවත්, දෙදෙනා පැවැත් වූ සම්බන්ධතා ගැන වගේම ඔවුන් එක්වී මුදල් නාස්තිකකළ අයුරු ද එම වීඩියෝවෙන් විස්තරාත්මකව පැවසෙනවා. ඇය පහුගිය කාලය ලංකාව නියෝජනය කරමින් රූප රාජිනි තරගයට පවා ඉදිරිපත් වූ තැනැත්තියකි..

ජනාධිපති පියා විසින් නාමල් රාජපක්ෂ පුත්‍රයාගේ සේවය සඳහා මිලියන ගණනින් ගෙවා ශ්‍රී ලංකන් ගුවන් සේවිකාව මෙන්න. - අනුපමා වානගුරූ......
 පහතින් ක්ලික් කොට පිවිසෙන්න...
BannerFans.com

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.