පියාසර දීමනාවක් ගුවන් සේවිකාවකට හිමිවන්නේ ඇය ගුවන්ගත වුණ ගුවන් යානයක සේවය කළහොත් පමණක් බව ගුවන් සේවා ආරංචි මාර්ග සඳහන් කරයි.හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගගේ ලිපියකට අනුව මෙම ගෙවීම් සිදු කර ඇත.ඇයට සීයට සීයක දීමනාව ලබා නොදී ඒ වෙනුවට සීයක පනහක දීමනාවක් ගෙවීමට එවකට සිටි ප්රධාන විධායක නිලධාරී මනෝජ් ගුණවර්ධන පියවර ගෙන තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි.මෙම ගුවන් සේවිකාව ජනාධිපති කාර්යාලයේ සේවයට බඳවාගෙන ඇත්තේනාමල් රාජපක්ෂ ගේ බලවත් උවමනාවකට අනුව බවත් කියැවේ. නාමල් රාජපක්ෂ සමග සමීපතම සබඳතාවක් ඇයට තිබුණ බවත් කියැවේ.2015 ජනාධිපතිවරණයෙන් පසු ජනාධිපති කාර්යාලයේ සේවයෙන් ඉවත් කළ ඇය වර්තමානයේ ශ්රී ලංකන් ගුවන් සේවාවේ ගුවන් සේවිකා සුපවයිසර් ධුරයක නිරතව සිටින බව වාර්තා වේ.මෙම ගුවන්සේවිකාව ‘‘අනූපමා වානගුරු’’ නැමති තැනැත්තියක්.
පසුගිය දෑ නාමල් රාජපක්ෂ විසින් ලක්ෂ 42ක් පමණ වූ විශාල මුදලක් ගෙවු බව කියන Srilankan Airline ගුවන් සේවිකාවක් ගැන පුවතක් අසන්නට ලැබුණා. මේ වනවිට පුවත් මැවීමට තරම් වූ එම පුවත ගැන අලුත්ම ආරචියක් අපට දැනගන්නට ලැබුණා.

එමෙන්ම ඇය නාමල්ගේ පෙම්වතිය බවත්, දෙදෙනා පැවැත් වූ සම්බන්ධතා ගැන වගේම ඔවුන් එක්වී මුදල් නාස්තිකකළ අයුරු ද එම වීඩියෝවෙන් විස්තරාත්මකව පැවසෙනවා. ඇය පහුගිය කාලය ලංකාව නියෝජනය කරමින් රූප රාජිනි තරගයට පවා ඉදිරිපත් වූ තැනැත්තියකි..
ජනාධිපති පියා විසින් නාමල් රාජපක්ෂ පුත්රයාගේ සේවය සඳහා මිලියන ගණනින් ගෙවා ශ්රී ලංකන් ගුවන් සේවිකාව මෙන්න. - අනුපමා වානගුරූ......
පහතින් ක්ලික් කොට පිවිසෙන්න...
