රජයට අයවිය යුතු බදු නොගෙවා රටේ ආර්ථිකය කම්බස් කරමින් සිටින අර්ජුන්
මහෙන්ද්‍ර හා රවීන්ඳ්‍රන් කරුපයියා ( රවි කරුණනායක) එක්ව අර්ජුනගේ බැණාගේ මෙන්ඩිස් අරක්කු හරහා
යහපාලන මාෆියාවක් ක්‍රියාත්මක කරමින් සිටින බව වාර්තා වේ.
මහ බැංකු බැඳුම්කර මගඩිය හරහා අර්ජුන් මහෙන්ද්‍ර සහ පාතාලයේ නායකත්වය
දරමින් රටේ ආර්ථිකය කම්බස් කල අර්ථ්කයේ ගොන් මොඩලය වන රවීන්ඳ්‍රන් කරුපයියා එක්ව මේ
දිනවල ජයටම කරනගෙන යන යහපාලන අරක්කු මාෆියාවක් අනාවරණය වි තිබේ.
මහා බැංකු කොල්ලයෙන් පසුව හොරගල් අහුලමින් සිටි අර්ජුන්-රවි පසුගිය දින
කිහිපයේම රවීන්ඳ්‍රන් කරුපයියාගේ ගෙදරට වි ආතල් ගැනිමත් සමග අප විශේෂ වාර්තාකරු කල සොයා
බැලිමේදි අනාවරණය වුයේ සාමාන්‍යයෙන් රටේ වැඩියෙන්ම විකිණෙන ගල් අරක්කු
කාලක් (180ml) සදහා යහපාලනයම දැමු බදු ප්‍රමාණය 185ක් වන අතර නිෂ්පාදන
පිරිවැය සමග අවම වශයෙන් 225ක පමණ වන අතර අර්ජුන්-රවි මෙන්ඩිස් සමාගම එම
අරක්කු කාල වෙනුව්වෙන් බදු නොගෙවා සිටිම මත ඔහුන් ඉතා විශාල ලාබයක් ලබන බව
අමතුවෙන් කිවයුතු නැහැ.
යහපාලන ආර්ථික දරිද්‍රතාවයෙන් පෙලෙන සමාන්‍ය ජනතාවගේ සමීපම මිතුරාවන
අරක්කු කාල හරහා අර්ජුන්-රවි මෙන්ඩිස් සමාගම මේ වනවිට රටේ විවිධ කණ්ඩායම්
මර්දණය කිරිම සදහා ඉතා විශාල ප්‍රමාණයෙන් මුදල් යොදවමින් සිටි.
මේ අතර අරක්කු නිශ්පාදනය සදහා අවශ්‍ය වන ස්පීතු පැලවත්තේන් සහ සෙවනගල
කර්මාන්ත හරහා අර්ජුන්-රවි මෙන්ඩිස් සමාගමට යහපාලන පිහිටෙන් ලිටරයක්
රුපියල් 250ට ලබාදෙන අතර අනිකුත් නිෂ්පාදකයන් සදහා එම ස්පීතු ලිටරයක්
ලබාදෙන්නේ රුපියල් 400ක මුදලකට වේ.
මේ වනවිටත් අර්ජුන්-රවි මෙන්ඩිස් සමාගම හරහා කෙලින්ම The Sunday Leader
පුවත්පතේ සේවකයන්ගේ පඩි ගෙවන බවද පසුගිය දා අනාවරණය වුනා.මිට අමතරව
වැසියමින් තිබේන පුවත්පත් කිහිපයකටද අර්ජුන්-රවි මෙන්ඩිස් සමාගම ඉදහිට
මුදල් ලබාදෙන බවද එම ආයතන පිරිවැය සදහා ගෙවිම් කල ඇතැම් චෙක්පත් හරහා ද
අනාවරණය වි තිබේ.
මහා බැංකු කොල්ලයේ රුපියල් බිලියන් 15ක් 12.5% ගිනිපොලියට ලංසු තැබූ
පර්පෙචුවල් ට්‍රෙෂරීස් ආයතනයේ මෙම ආයතනයේ අයිතිකරු මෙන්ඩිස් අරක්කු සමාගමේ
හිමිකරු ලෙස කෝටිපති තරුණ ව්‍යාපාරිකයෙකු වන අර්ජුන ඇලොසියස්ය පෙනීසිටින
අතර අර්ජුන අලෝසියස් යනු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගෙ දුවගේ
සැමියාය. අන් විදියකින් කියනවානම් බැංකු අධිපතිගේ බෑණාය.
මීට අමතරව අර්ජුන අලෝසියස් හා ඔහුගේ පියා ජෙෆ් අලෝසියස් රනිල්
වික්‍රමසිංහගේ ඉතා කිට්ටු පවුලේ හිතවතුන්ය. අර්ජුනගෙ සීයා ඇලොසියස් මුදලාලි
රනිල් වික්‍රමසිංහ සභානායක වූ ප්‍රේමදාස රජයේ කිට්ටුම හිතවතෙකි.ඇලොසියස්
මුදලාලි යනු ප්‍රෙමදාසගේ රාජ්‍ය අනුග්‍රය බාවිත කරමින් 1990 මුල් ගනන් වල
ලංකා බැංකුවට රුපියල් මිලියන් 500 පමන පොල්ලක් තැබූ බවට ප්‍රසිද්ධ අයෙකු
බවද අමුතුවෙන් මතක කර දියයුතු නැත.
අපගේ ස්තූතිය ලංකානිව්ස් වෙබ් ටුඩේ වෙතට
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Sunday, March 6, 2016
යහපාලනයෙන් ඵකට බැඳි හොර දෙබානගේ තවත් මගඩියක්...!!!
2016-03-06T13:52:00+01:00
lankanews
arjun mahendran|corruptions ravi|ethanol spirit|fake ravi|lankanews|lankanews online Sinhala Newspaper|mendis|ravi karunanayagam|ravi karunanayake|srilankan alcohol price|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
