ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, March 6, 2016

යහපාලනයෙන් ඵකට බැඳි හොර දෙබානගේ තවත් මගඩියක්...!!!

රජයට අයවිය යුතු බදු නොගෙවා රටේ ආර්ථිකය කම්බස් කරමින් සිටින අර්ජුන් මහෙන්ද්‍ර හා රවීන්ඳ්‍රන් කරුපයියා  ( රවි කරුණනායක) එක්ව අර්ජුනගේ බැණාගේ මෙන්ඩිස් අරක්කු හරහා යහපාලන මාෆියාවක් ක්‍රියාත්මක කරමින් සිටින බව වාර්තා වේ.
මහ බැංකු බැඳුම්කර මගඩිය හරහා අර්ජුන් මහෙන්ද්‍ර සහ පාතාලයේ නායකත්වය දරමින් රටේ ආර්ථිකය කම්බස් කල අර්ථ්කයේ ගොන් මොඩලය වන  රවීන්ඳ්‍රන් කරුපයියා එක්ව මේ දිනවල ජයටම කරනගෙන යන යහපාලන අරක්කු මාෆියාවක් අනාවරණය වි තිබේ.

මහා බැංකු කොල්ලයෙන් පසුව හොරගල් අහුලමින් සිටි අර්ජුන්-රවි පසුගිය දින කිහිපයේම  රවීන්ඳ්‍රන් කරුපයියාගේ ගෙදරට වි ආතල් ගැනිමත් සමග අප විශේෂ වාර්තාකරු කල සොයා බැලිමේදි අනාවරණය වුයේ සාමාන්‍යයෙන් රටේ වැඩියෙන්ම විකිණෙන ගල් අරක්කු කාලක් (180ml) සදහා යහපාලනයම දැමු බදු ප්‍රමාණය 185ක් වන අතර නිෂ්පාදන පිරිවැය සමග අවම වශයෙන් 225ක පමණ වන අතර අර්ජුන්-රවි මෙන්ඩිස් සමාගම එම අරක්කු කාල වෙනුව්වෙන් බදු නොගෙවා සිටිම මත ඔහුන් ඉතා විශාල ලාබයක් ලබන බව අමතුවෙන් කිවයුතු නැහැ.
යහපාලන ආර්ථික දරිද්‍රතාවයෙන් පෙලෙන සමාන්‍ය ජනතාවගේ සමීපම මිතුරාවන අරක්කු කාල හරහා අර්ජුන්-රවි මෙන්ඩිස් සමාගම මේ වනවිට රටේ විවිධ කණ්ඩායම් මර්දණය කිරිම සදහා ඉතා විශාල ප්‍රමාණයෙන් මුදල් යොදවමින් සිටි.
මේ අතර අරක්කු නිශ්පාදනය සදහා අවශ්‍ය වන ස්පීතු පැලවත්තේන් සහ සෙවනගල කර්මාන්ත හරහා අර්ජුන්-රවි මෙන්ඩිස් සමාගමට යහපාලන පිහිටෙන් ලිටරයක් රුපියල් 250ට ලබාදෙන අතර අනිකුත් නිෂ්පාදකයන් සදහා එම ස්පීතු ලිටරයක් ලබාදෙන්නේ රුපියල් 400ක මුදලකට වේ.
මේ වනවිටත් අර්ජුන්-රවි මෙන්ඩිස් සමාගම හරහා කෙලින්ම The Sunday Leader පුවත්පතේ සේවකයන්ගේ පඩි ගෙවන බවද පසුගිය දා අනාවරණය වුනා.මිට අමතරව වැසියමින් තිබේන පුවත්පත් කිහිපයකටද අර්ජුන්-රවි මෙන්ඩිස් සමාගම ඉදහිට මුදල් ලබාදෙන බවද එම ආයතන පිරිවැය සදහා ගෙවිම් කල ඇතැම් චෙක්පත් හරහා ද අනාවරණය වි තිබේ.
මහා බැංකු කොල්ලයේ රුපියල් බිලියන් 15ක් 12.5% ගිනිපොලියට ලංසු තැබූ පර්පෙචුවල් ට්‍රෙෂරීස් ආයතනයේ මෙම ආයතනයේ අයිතිකරු මෙන්ඩිස් අරක්කු සමාගමේ හිමිකරු ලෙස කෝටිපති තරුණ ව්‍යාපාරිකයෙකු වන අර්ජුන ඇලොසියස්ය පෙනීසිටින අතර අර්ජුන අලෝසියස් යනු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගෙ දුවගේ සැමියාය. අන් විදියකින් කියනවානම් බැංකු අධිපතිගේ බෑණාය.
මීට අමතරව අර්ජුන අලෝසියස් හා ඔහුගේ පියා ජෙෆ් අලෝසියස් රනිල් වික්‍රමසිංහගේ ඉතා කිට්ටු පවුලේ හිතවතුන්ය. අර්ජුනගෙ සීයා ඇලොසියස් මුදලාලි රනිල් වික්‍රමසිංහ සභානායක වූ ප්‍රේමදාස රජයේ කිට්ටුම හිතවතෙකි.ඇලොසියස් මුදලාලි යනු ප්‍රෙමදාසගේ රාජ්‍ය අනුග්‍රය බාවිත කරමින් 1990 මුල් ගනන් වල ලංකා බැංකුවට රුපියල් මිලියන් 500 පමන පොල්ලක් තැබූ බවට ප්‍රසිද්ධ අයෙකු බවද අමුතුවෙන් මතක කර දියයුතු නැත.
 අපගේ ස්තූතිය ලංකානිව්ස් වෙබ් ටුඩේ වෙතට

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.