ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Thursday, March 31, 2016

පිරිමි යට ඇඳුම් සොරකමේ යෙදෙන හොර බැළලියක් මාට්ටු...!!!

පිරිමි යට ඇඳුම් සහ මේස් සොරකමෙහි යෙදෙන අපූරු 'හෙරක්' පිළිබඳ පුවතක් නවසීලන්තයේ හැමිල්ටන් සිටි නගරයෙන් වාර්තා වේ.
'ටොන්කයිනීස්' විශේෂයට අයත්  'බ්‍රිජිට්' නම් බැළලියක විසින් මෙම සොරකමෙහි යෙදී තිබේ.
මාස 02ක් තුළ බ්‍රිජිට් විසින් සොරකම් කර ගෙන පැමිණි පිරිමි යට ඇඳුම් ගණන 11ක් වන අතර, සොරකම් කළ මේස් සංඛ්‍යාව 50කට අධික වන බවත් වාර්තා වේ. [PHOTOS]
බ්‍රිජිට්ගේ හිමිකාරිය තම බළල් සුරතලිය විසින් සොරකම් කරන ලද යට ඇඳුම් සහ මේස් දැක්වෙන ඡායාරූප ඇගේ ෆේස්බුක් පිටුවේ පළ කොට තිබේ.
ඇය පවසන්නේ සේදීමට තිබූ තම ඇඳුම් අතරේ, තමාට අයත් නොවන ඇඳුම් හමුවීමත් සමග මෙම සොරකම් පිළිබඳ කරුණු අනාවරණය වූ බවයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.