ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, March 8, 2016

අත්අඩංගුවට නොගැනීමේ නියෝගයක් නෑ: තිළිණ ගමගේ පෙත්සම විසිවේ...!!!


අනවසර අලි පැටවකු ඇති කරතියි මහේස්ත‍්‍රාත් අධිකරණයේ පවතින නඩුවෙහි සැකකරුවකු ලෙස තමා

අත්අඩංගුවට ගැනීමේ වළක්වන නියෝගයක් ඉල්ලා කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) විභාගයට නොගෙනම ගාස්තු රහිතව නිෂ්ප‍්‍රභා කළේය.මෛත්‍රිපාල ගේ අවලං පැච් ඵක වසා ගැනීමට ඩී.ඵන්.ඒ නඩුවේ විනිසුරු තිළිණ ගමගේ වෙනත් නඩුවකට පටලවා ඉවත් කිරීමේ දහම් ගැටයේ හෙළිදරව්ව අද සිදුවිය.මහින්ද ඵදා ශ්‍රියාණි ට කළේද මෙවැන්නකී.සිය දේශපාළු වංචාවන් මැකීමට අධිකරණයේ ස්වාධිපත්‍යයට  අත තැබීම දූෂිත දේශපාළු අවලමුන්ගේ සිරිතකී.

අලි පැටවා සම්බන්ධයෙන් සුවිශේෂී නඩුවක් සඳහා පොදු දේපළ පනත යටතේ පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීමට ප‍්‍රමාණවත් කරුණු තිබෙන බවට නීතිපති ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය එසේ ප්‍රකාශ කළේය.
ඊවා වනසුන්දර, බුවනෙක අළුවිහාරේ සහ කේ.ටී.චිත‍්‍රසිරි යන විනිසුරුවරුන් හමුවේ කැඳවිණි. පෙත්සම්කාර අතිරේක මහේස්ත‍්‍රාත්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අලි සබ්රි  කියා සිටියේ කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයේ පැවැත්වෙන නඩුවක් සම්බන්ධයෙන් තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීමේ ආසන්නතම සූදානමක් පවතින බවත්,එසේ කිරීම පුද්ගල නිදහසට බාධාවක් වන හෙයින් එලෙස අත්අඩංගුවට ගැනීම බලරහිත කරන ලෙසත් ඉල්ලා සිටියේය.
 http://www.lankanews.org/2016/03/blog-post_8.html

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.