තවමත් අප මාධ්‍ය වේදීන් මෙවන් පාදඩ සුණඛයන් ගැන කථා කරනුයේ තුමා ,ඵතුමා ,ඔබතුමා ,මහතා වැනි
“වල් බූරුවෝ උඹලා දන්නේ නෑ මම කවුද කියලා. “සිද්ධ වෙන දේවල් එක්ක බැලුවම මෙක පොඩි සිද්ධියක් විතරයි..” යනුවෙනි…. තමන් එම් ස්ථානයේ නොසිටි බවත් මාධ්‍යවේදීන් වැඩි හරියක් කියන්නේ බොරු බවත්….අර්ජුන් පවසා තිබේ.වීඩියෝ
බලාපල්ලා මම උඹලාට කරනදේ. අපි උඹලා ගැන බලාගන්නම් යෑයි කියමින් මාධ්‍යවේදීන්ට ගෙරවු පාදඩ පන්තියේ ධම්මික රණතුංග තවදුරටත් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ලෙස තබා ගන්නේද යන්න අප විශේෂ වාර්තාකරු ධම්මික සොහොයුරු අමාත්‍ය අර්ජුන රණතුංගගෙන් කල විමසිමකදි අර්ජුන පවසා ඇත්තේ
අමාත්‍ය අර්ජුන රණතුංගගේ වැඩිමහල් සොහොයුරු ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග ඊයේ (16) උදැසන කොළඹ මහාධිකරණ සංකීර්ණයේදී ශ්‍රී ලංකා ජාතික රූපවාහිනී සංස්ථාවේ කොළඹ දිස්ත්‍රික් වාර්තාකරු එස්. ගුණරත්නම් ඇතුළු මාධ්‍යවේදීන්ට මරණීය තර්ජන එල්ල කරමින් බැණ වැදුණේ “එක එක්කෙනාගේ මුහුණු වීඩියෝ කරන්න උඹලාට කවුද අවසර දුන්නේ. උඹලට ඕන විදිහට එහෙම අපේ මුහුණු වීඩියෝ කරන්න පුළුවන්දැ…” “වල් බූරුවෝ උඹලා දන්නේ නෑ මම කවුද කියලා. බලාපල්ලා මම උඹලාට කරනදේ. අපි උඹලා ගැන බලාගන්නම්”

රක්ෂිත සිර භාරයේ පසුවන නිශාන්ත රණතුංග වෙනුවෙන් ඉදිරිපත් වූ ප්රතිශෝධන අයදුම්පත පිළිබඳ නියෝගය ඊයේ පෙරවරුවේ කොළඹ අංක 7 මහාධිකරණයේදී නිකුත් කිරීමට නියමිතව තිබූ අතර එම නඩුව වාර්තා කිරීමට මාධ්‍යවේදීහු රැසක් අධිකරණයට පැමිණ සිටි අතර එම අවස්ථාවේ මෙම සිද්ධිය සිදුව තිබේ.
“මහත්තයෝ අපි කරන්නේ අපේ රක්ෂාව. ඒකට අපිට ඔබතුමාගෙන් අවසර ගන්න ඕනේ නෑ. වරදක් කළානම් ඔබතුමා ඒකට විරුද්ධව පියවරගන්න යෑයි” එවිට එම මාධ්‍යවේදීයා ඔහුට උත්තර දුන්නේය.
පාදඩ පන්තියේ ධම්මික රණතුංග ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති වු හැටි – අර්ජුනගේ සක්කිලි වැඩ -වරාය සභාපතිගෙන් අස්විමේ ලිපි බලෙන් අරන් මල්ලි සභාපති කරලා
http://www.lankanews.org/2016/03/blog-post_16.html