ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, March 11, 2016

ලංකා කුඩු ඔස්තාර් දුමින්ද සිල්වා අධිකරණය හමුවේ වරද පිළි ගනී...!!!

2011 සිට 2014 දක්වා වත්කම් හෙළි නොකළැයි පවරා ඇති නඩු තුනකට අදාළව වරද පිළිගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අද කොළඹ ප‍්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී ප‍්‍රකාශ කර තිබෙනවා.
ඔහුගේ නීතීඥ අනූජ ප්‍රේමරත්න  විසිනුයි මේ සම්බන්ධයෙන් ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය වෙත දැනුම් දුන්නේ.මෙවැනි රාජකීය මිනීමරු  හොරෙකු දඩ මුදල් නොගෙවා නිදොස් කොට නිදහස් කිරීම අධිකරණයේ සාධාරණත්වය මෙයදැයි ජනතාව අසති.අඩුම ලෙසින් කිසිදු දඩ මුදලක් ගෙවීමට නියම උසාවියෙන් නියම කොට නැත.
ඒ අනුව දුමින්ද සිල්වා  නඩුව අවසන් කර ගැනීම මුල් කර ගනිමින් වරද පිළිගන්නා බව අධිකරණය හමුවේ ප‍්‍රකාශ වුණා.
මීට අදාළ දඩුවම් නියම කිරීම සදහා නඩුව අ‍ප්‍රේල් 18 වනදා කැදවීමට නියමිතයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.