2011 සිට 2014 දක්වා වත්කම් හෙළි නොකළැයි පවරා ඇති නඩු තුනකට අදාළව වරද පිළිගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී ප්‍රකාශ කර තිබෙනවා.
ඔහුගේ නීතීඥ අනූජ ප්‍රේමරත්න විසිනුයි මේ සම්බන්ධයෙන් ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය වෙත දැනුම් දුන්නේ.මෙවැනි රාජකීය මිනීමරු හොරෙකු දඩ මුදල් නොගෙවා නිදොස් කොට නිදහස් කිරීම අධිකරණයේ සාධාරණත්වය මෙයදැයි ජනතාව අසති.අඩුම ලෙසින් කිසිදු දඩ මුදලක් ගෙවීමට නියම උසාවියෙන් නියම කොට නැත.
ඒ අනුව දුමින්ද සිල්වා නඩුව අවසන් කර ගැනීම මුල් කර ගනිමින් වරද පිළිගන්නා බව අධිකරණය හමුවේ ප්‍රකාශ වුණා.ඔහුගේ නීතීඥ අනූජ ප්‍රේමරත්න විසිනුයි මේ සම්බන්ධයෙන් ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය වෙත දැනුම් දුන්නේ.මෙවැනි රාජකීය මිනීමරු හොරෙකු දඩ මුදල් නොගෙවා නිදොස් කොට නිදහස් කිරීම අධිකරණයේ සාධාරණත්වය මෙයදැයි ජනතාව අසති.අඩුම ලෙසින් කිසිදු දඩ මුදලක් ගෙවීමට නියම උසාවියෙන් නියම කොට නැත.
මීට අදාළ දඩුවම් නියම කිරීම සදහා නඩුව අප්‍රේල් 18 වනදා කැදවීමට නියමිතයි.