පළාත් සභා අධ්‍යාපන ඇමතිවරු තමන් කියන දේ නොඅසා අත්තනෝමතික ලෙස කටයුතු කරන බව අකිල විරාජ් කාරියවසම් පවසනවා. ඔහු පැවසුවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පවා උල්ලංගණය කරමින් ඇතැම් පළාත් අධ්‍යාපන ඇමතිවරු හැසිරෙන බවයි.
මෙන්න අධ්‍යාපන ඇමති පළාත් සභා වලට කරන අනතුරු ඇගවීම…