ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, March 6, 2016

කුලියාපිටියේ දරුවා මවගෙන් වෙන් කරනවා පොන්න අධ්‍යාපන ඇමති පවසයි...!!!


අධ්‍යාපනය අහිමිව සිටින කුලියාපිටියේ දරුවා මවගෙන් වෙන් කරනවා - අධ්‍යාපන ඇමති 

 දරුවෙකුට මව් සෙනෙහස ඉතා අවශ්‍යම වන්නේ බාල වයසේදීයි. උසස් අධ්‍යාපන ඇමති කමක් තබා වැලි ගොඩ දමන අයෙකුගේ තරමටවත් සුදුසු කම් නැති නපුංසක ඇමතිවරයෙක් වන අකිල විරාජ් නම් අපතයාගේ මෙම තීරණය ළමා අයිතිවාසිකම් අමු අමුවේම උල්ලංඝණය කිරීමකී.
එච්අයිවී ආසාදිත බවට පැතිර ගිය අසත්‍ය ප‍්‍රචාරයක් හේතුවෙන් අධ්‍යාපනය අහිමිව සිටින කුලියාපිටියේ දරුවා මවගෙන් වෙන් කොට පරිවාස භාරයට ගැනීම සඳහා අධිකරණ නියෝගයක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි.දරුවාගේ මවට එච්අයිවී ආසාදනය වී ඇති බව කුලියාපිටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා තමාට කියා සිටි බව පවසන අධ්‍යාපන අමාත්‍යවරයා ඒ හේතුවෙන් දරුවා මවගෙන් වෙන් කොට තැබිය යුතු බවයි සඳහන් කළේ.
මවට එච්අයිවී වෛරසය ශරීර ගත වෙලා නම් පැහැදිලිවම දරුවටත්, මොකද දරුවා නිදා ගන්නේ ඇයගේ ඇකයේ. අපි ඒ ප‍්‍රදේශයේ නිසා දන්නවා ඒ මව සහ ඒ කටයුතු වෙන ආකාරය. ඒ නිසා තමයි අපි බැලූවේ දරුවාව පරිවාසය භාරයට ගන්න. නමුත් මව ඉඩ දීලා නැහැ.දරුවාගේ මව පවසන්නේ තමාට එච්අයිවී ආසාදනය වී නොමැති බවයි.මවට එච්අයිවී ආසාදනය වී අත්දැයි යන්න සම්බන්ධයෙන් ජාතික ලිංගාශ‍්‍රිත රෝග සහ ඒඞ්ස් මර්දන වැඩසටහන කිසිත් ප‍්‍රකාශ කොට නොමැත....
.ජනතාව ගැන සිතන නිසා .දරුවා සහ මව සම්බන්ධ කර ගනිමින් මාධ්‍ය සංදර්ශන පැවැත්වීමට තමාට උවමනාවක් නොමැති බවත් අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේය.

මොකද අපේ ප‍්‍රදේශයේ, විශේෂයෙන්ම මට වගකීමක් තිබෙනවා. ලක්ෂ තුනකට වැඩිය මනාප අරගෙන මාව පාර්ලිමේන්තු ඇරියේ ඒ ප‍්‍රදේශයේ ජනතාව ගැන සිතන නිසා
අවට වාතය හරහා හෝ ස්පර්ශය හරහා එච්අයිවී වයිරසය ආසාදනය නොවන බව වෛද්‍ය මතයයි. අනාරක්ෂිත ලිංගික හැසිරීම්, රුධිර පාරවිලයනය, ජීවාණුහරණය නොකළ එන්නත් කටු භාවිතය හා ආසාදිත මවක ගේ මව්කිරි බීම හරහා වෛරසය ශරීර ගත වන බවයි පුත්තලම දිස්ත‍්‍රික් ලිංගාශ‍්‍රිත රෝග ඒකකයේ ප‍්‍රධානී වෛද්‍ය එන්ආර් අමරජීව පවසන්නේ.

මේ අතර සෙනසුරාදා දරුවා වෙසෙන නිවසට පැමිණි නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකගේ ජංගම දුරකථනය ඔස්සේ සම්බන්ධ වූ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන දරුවාගේ මවට කියා සිටියේ ආණ්ඩුව මැදිහත් වී දරුවාගේ පාසල් අධ්‍යාපනය සුරක්ෂිත කරන බවයි.

අපි ඉස්කෝල ප‍්‍රශ්නේ විසඳලා දෙන්නම්. ඒ ගැන බය වෙන්න එපා. දැනුමක් නැති අයනේ  ඕකට විරුද්ධව කෑ ගහන්නේ ජනාධිපතිවරයා දුරකථනය ඔස්සේ සඳහන් කළේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.