අග්රමාත්ය රනිල් වික්රමසිංහ ගේ ජන්ම දිනය (24 දා) යෙදී තිබුණු අතර ඒ වෙනුවෙන් චාම් එහෙත් ගාම්භීර උත්සවයක් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. එහිදී තමාට සුබ පැතීමට පැමිණි ජනාධිපති මෛත්රිපාල සිරිසේනට අගමැතිවරයා විසින් කිරිබත් කැවූ ආකාරය සහ ජනාධිපති මෛත්රිපාල සිරිසේන විසින් අග්රමාත්ය රනිල් වික්රමසිංහට කිරිබත් කැවූ සොඳුරු මොහොතයි මේ.
