ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, March 8, 2016

සබීතාට කල්ලමරේ....!!! මාසෙකට කෝටි දෙකහමාරක්...!!!

කෘෂිකර්ම ඇමති දුමින්ද ලක්ෂ 210 මාසේ ගානේ සබීතාට දෙන්න කැබිනට් පත්‍රිකාව සම්මත කර ගනියි .ජනප්‍රිය සිනමා නිලි සබීතා පෙරේරාගේ සැමියාට අයත්ව ඇති රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ලක් මසකට රුපියල් දෙකෝටියක කුලී මුදලක් ගෙවීමේ පොරොන්දුව පිට කෘෂිකර්ම අමාත්‍යංශය පවත්වාගෙන යාම සඳහා කුලී පදනම මත ලබාගෙන ඇති බව මාධ්‍ය වාර්තා පලවෙයි. මෙතරම් විශාල මුලකට මෙම ගොඩනැගිල්ල කුලියට ගෙන ඇත්තේ රජයේ ගොඩනැඟිලි විශාල ප්‍රමාණයක් වසා දමා තිබියදීය. මෙම යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය පවා ලැබී ඇතැයිද වාර්තා වෙයි.මුලින් කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක මෙම කැබිනට් යෝජනාව ඉදිරිපත් කලද පසුව එය අගමැති රනිල් වික‍්‍රමසිංහගේ යෝජනාවක් ලෙස ඉදිරිපත් කෙරිණ. ලක්‍ෂ 210ක් වූ මාසික කුලිය මේ වන විට මෙරට අමාත්‍යංශයක් වෙනුවෙන් ගෙවන ලද ඉහලම කුලී මුදලයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.