ගොසිප් වෙබ් අඩවි කිහිපයක් අපට දැනුම් දී ඇත්තේ ඵම සයිබර් ක්‍රයිම් නම් රජයේ පොලිස් ඒකකයේ ලිපිය යවන ලද අයි.පී ලිපිනය ඇත්තේ අතුරුගිරියේ බවයි.අප දන්නා පරිදි අතුරුගිරියේ ඵවැනි රාජ්‍ය ආයතනයක් නොමැත.
කෙසේ වෙතදු අහිංසක කාන්තාවන්ගේ සහ තරුණියන්ගේ දහස් ගණන් ඡායාරූප ,වීඩියෝ අන්තර් ජාලය සැරිසරද්දී සිය කැමැත්තෙන්ම නිරුවතින් සිට ගත් මෙම ඡායාරූප සඳහා පමණක් අමුතුම නීතියක් සහ බලයක් යොදා නැවතීමට උත්සාහ කරන්නේ මන්ද යනු මහත් ගැටලුවකී.බලෙන් නවතාලීමට උත්සාහ කරන ඡායාරූප කිහිපයක් පහතින් සයිබර් ක්‍රයිම් පොලිසියේ යැයි කියන ලිපියද ඒ සමග ( කරුණාකර 18 අඩු අය නොබලන්න )


එමෙන්ම සයිබර් ක්‍රයිම් යනු අඩුම වශයෙන් ඡායාරූප කෘතිමව සකසා පළකිරීමය.මෙම පැතිරී ඇති ඡායාරූප සැබෑ ඒවාවේ.
අප රටේ සදාචාර සහ සංස්කෘතියට ඉතා හානිකර සේ හැසිරෙන ගැහැණුන් සහ මිනිසුන් එළිදරව් කිරීමේ සමාජ වග කීමක් ඇත .එය මාධ්‍ය සදාචාරයයි.
ඵබැවින් එම ඡායාරූප අප පළකරමු.ඒවා සමග මෙම ලිපියද පළකරන මෙන් ලංකානිව්ස් වෙතින් ඉල්ලා සිටිමු.
අරුණසිරි රාජපක්ෂ
නිදහස් ගොසිප් අඩවි සංස්කාරකවරයෙක්




