ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, March 2, 2016

නිරුවත්වූ ගැහැණියක වෙනුවෙන් ලංකාවේ සයිබර් ක්‍රයිම් පොලිසිය නිරුවත්වේ....!!!

ලංකාවේ නිළියක් සහ නිරූපණ ශිල්පිණියක් යැයි පැවසෙන කාන්තාවකගේ ( මේරියන් ජයමාන්න )ඡායාරූප පෙළක් මේ වන විට අන්තර්ජාලය පුරා පැතිරි ඇත.ඇතැම් ගොසිප් වෙබ් අඩවි මෙම ඡයාරූප පළකරද්දී .ඒවා නවතා දමන මෙන් තර්ජණාත්මක කොමෙන්ටු පළ කිරීමට පටන් ගෙන ඇත.ඊට සමගාමීව කොළඹ සයිබර් ක්‍රයිම් නම් රජයේ පොලිස් ඒකකයේ නිලධරයෙකු යැයි හඳුන්වන අයෙකුද මෙය නැවැත්වීමට එම ගොසිප් වෙබ් අඩවි කරා ලිපි යොමු කරමින් සිටී.
ගොසිප් වෙබ් අඩවි කිහිපයක් අපට දැනුම් දී ඇත්තේ ඵම සයිබර් ක්‍රයිම් නම් රජයේ පොලිස් ඒකකයේ ලිපිය යවන ලද අයි.පී ලිපිනය ඇත්තේ අතුරුගිරියේ බවයි.අප දන්නා පරිදි අතුරුගිරියේ ඵවැනි රාජ්‍ය ආයතනයක් නොමැත.
කෙසේ වෙතදු අහිංසක කාන්තාවන්ගේ සහ තරුණියන්ගේ දහස් ගණන් ඡායාරූප ,වීඩියෝ අන්තර් ජාලය සැරිසරද්දී සිය කැමැත්තෙන්ම නිරුවතින් සිට ගත් මෙම ඡායාරූප සඳහා පමණක් අමුතුම නීතියක් සහ බලයක් යොදා නැවතීමට උත්සාහ කරන්නේ මන්ද යනු මහත් ගැටලුවකී.බලෙන් නවතාලීමට උත්සාහ කරන ඡායාරූප කිහිපයක් පහතින් සයිබර් ක්‍රයිම් පොලිසියේ යැයි කියන ලිපියද ඒ සමග ( කරුණාකර 18 අඩු අය නොබලන්න )

තවද මෙකී කාන්තාව අවිවාහක යනුවෙන් ප්‍රසිද්ධ පුවත්පත් වලට පවසද්දී .ඇගේ සැමියා යැයි කියා ගන්නා අයෙකු වෙනුවෙන් ඵකී සයිබර් ක්‍රයිම් නම් රජයේ පොලිස් ඒකකයේ පුද්ගලයා ඉදිරිපත්වීම මහත් ගැටළුවකී.
එමෙන්ම සයිබර් ක්‍රයිම් යනු අඩුම වශයෙන් ඡායාරූප කෘතිමව සකසා පළකිරීමය.මෙම පැතිරී ඇති ඡායාරූප සැබෑ ඒවාවේ.
අප රටේ සදාචාර සහ සංස්කෘතියට ඉතා හානිකර සේ හැසිරෙන ගැහැණුන් සහ මිනිසුන් එළිදරව් කිරීමේ සමාජ වග කීමක් ඇත .එය මාධ්‍ය සදාචාරයයි.
ඵබැවින් එම ඡායාරූප අප පළකරමු.ඒවා සමග මෙම ලිපියද පළකරන මෙන් ලංකානිව්ස් වෙතින් ඉල්ලා සිටිමු.
අරුණසිරි රාජපක්‍ෂ
නිදහස් ගොසිප් අඩවි සංස්කාරකවරයෙක්


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.