යහපාලන බෙදුම්වාදීන්ගේ ඉන්දිය ගණුදෙනුවේ තවත් පියවරක් මේ වනවිට අනාවරණය
වෙමින් තිබේ.ඒ දෙමළ බෙදුම්වාදී සටනේ ප්රභාකරන්ගේ න්යාචාර්යවරයා ලෙසට
කටයුතු කරමින් සිට පොට්ටු අම්මාන් ඉන්දිය රජයේ සහය මත තමිල්නාඩුවේ සැගවි
සිටිමින් සිය බෙදුම්වාදී මෙහෙයුම දියත් කරන බව තහවුරු වි තිබේ.කොටි බුද්ධි
ප්‍රධානියා වූ ශිව ශංකර් පොට්ටුඅම්මාන් “කුරුටි” යන නමින් සිය බිරිය හා
දරුවා සමඟ සිටින බව අනාවරණය වි ඇති අතර
වන්නි මෙහෙයුමේදී පොට්ටු අම්මාන් නන්දිකඩාල්හිදී මියගිය බවට ප්‍රචාරය
වුවත් ඔහුගේ මළ සිරුර සොයා ගැනීමට ආරක්ෂක හමුදාවට හැකියාවක් නොලැබුනු
අතර පොට්ටුඅම්මාන් මියගිය බවට තහවුරු වන සාක්ෂියක් ඉන්දීය බලධාරීන්ට
යොමු කිරීමටද පසුගිය රජයට හැකියාවක් ලැබුනේ නෑ.
යුද මෙහෙයුමේදී සියලු එල්.ටී.ටී.ඊ. නායකයින්ගේ මළ සිරුරු පැහැදිලිව
හඳුනාගත හැකි මට්ටමේ ඡායාරූප නිකුත් විය. නමුත් එම ඡායාරූප ගොන්නේ
පොට්ටුඅම්මාන්ගේ රුව දක්නට ලැබුණේ නැත. ඒ ඉඩ ප්‍රස්ථාව මගින්
පොට්ටුඅම්මාන් තවමත් ජීවතුන් අතරය යන මතය පිළිබඳව ආරක්ෂක අංශ පවා
අවධානයෙන් සිටියා.නමුත් ඉන්දිය රජයේ මැදිහත් විම මත අම්මාන් මෙතෙක් කාලයක්
රැක ගැනිමට හැකියාව ලැබි තිබේ.
පොට්ටුඅම්මාන්ගේ උප්පැන්න සහතිකයේ තිබෙන නම ෂන්මුගලිංගම් ශිවශන්කර් වන
අතර 1981 වසරේදී එල්.ටී.ටී.ඊ. සංවිධානයට ඔහු එකතු වන්නේ සුසෙයි සමගය.
යුද්ධයෙන් ලද පරාජයෙන් පසු එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව හා දෙමළ වර්ගවාදීන්
එම පරාජය වසා ගැනීමටත් යළි නැගී සිටීමටත් කරළියට ගෙන එමින් තිබෙන්නේ මානව
හිමිකම්ය. තම පරාජය වසා ගැනීමට හා යළි නැගී සිටීමට මානව හිමිකම්වලට අමතරව
මෙම පිරිස උපයෝගී කරගන්නා චරිතයකි, පොට්ටුඅම්මාන්. ශ්‍රී ලංකා හමුදාව
කේ.පී. මැලේසියාවේ සිට කුදලාගෙන ඒමට පෙර ඔවුන්ගේ සම්පත වූයේ ඔහුය.
ප්රභාකරන් නැතත්, අරගලය ඉදිරියට ගෙන යැමට කේ.පී. ප්‍රමාණවත් යන තැන සිට
මෙම පිරිස සැනසුම් සුසුම් හෙළුහ. කේ. පී. ශ්‍රී ලංකා හමුදා භාරයට පත්ව
සිටීමත් සමග එතැන හිමි වූයේ පොට්ටුඅම්මාන්ටය.
අවස්ථා ගණනාවකදි අම්මාන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හමුදා බුද්ධි අංශ
පරික්ෂණ කරමින් ඔහු සොයා ගැනිමට කටයුතු කලද ඉන්දියාව සහ රෝ සංවිධානය එක්ක
ශ්‍රී ලංකාවේ පක්කලි බෙදුම්වාදීන් සමග එක්ව එල්.ටී.ටී.ඊ බුද්ධි අංශ නායක
පොට්ටු අම්මාන් හමුදා අත්අඩංගුවේ සිටින බවට අසත්‍ය පුවත් පලකරමින් අවධානය
වෙනතකට යොමු කිරිමට කටයුතු කර තිබුනා.
අපගේ ස්තූතිය ලංකානිව්ස් ටුඩේ වෙතට
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Wednesday, March 16, 2016
ඊළාම් හදන්න පොට්ටුඅම්මාන් ඉන්දියාවේ සිට වැඩ...!!!
Posted by
lankanews
at
March 16, 2016
Labels: elam tamil, Former LTTE arms procurer, lankanews, lankanews online Sinhala Newspaper, LTTE agenda, pottu amman, tamilnadu
ඊළාම් හදන්න පොට්ටුඅම්මාන් ඉන්දියාවේ සිට වැඩ...!!!
2016-03-16T08:04:00+01:00
lankanews
elam tamil|Former LTTE arms procurer|lankanews|lankanews online Sinhala Newspaper|LTTE agenda|pottu amman|tamilnadu|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
