අපේ රටේ බෞද්ධයින් ඊශ්රායල් මූලධර්මවාදී කල්ලි වලින් බේරාගනිමු..!
ඊශ්රායල් වල ඉන්න සමහර අයට සබාත් දවසට වැඩ නැහැ ඒ දවසට සත්තු සේවිකාව හෝ සේවකයා ඔහු හෝ ඇය සේවය කරන නිවසේ රැදෙන්නේ නැහැ .ඔවුන් එලියට යායුතුයි .මේ අය සදහා නවාතැන් දෙන අපාර්ට්මන්ට් (ශ්රී ලාංකිකයන් විසින් කරගෙන යන )ටෙල් අවිව් ජෙරුසලම් සහ අනෙකුත් ප්රධාන නගර වල තියනවා .සිකුරාදා සවස සිට සෙනසුරාදා සවස තෙක් නවාතැන් සහ කෑම දීමට ශේකල් 150 හෝ 100 ක මුදලක් පමණ (රුපියල් වලින් 5000 හෝ 3500)අයකරනවා .එහෙත් මේ බයිබල් කණ්ඩායම් විසින් පවත්වාගෙන යනු ලබන ගුබ්බයම් වල සිංහල බෞද්ධ අය සදහා නොමිලේ නවාතැන් සහ කෑම බීම ලබාදෙනවා .
එසේ උවත් පසුව ක්රමානුකුලව ඔවුන්ගෙන් මුදල් ලබන්නේ පල්ලියේ නඩත්තු කටයුතු සහ කුලී වශයෙන් කියමිනි විදේශයකට රැකියා සදහා යන්නේ දහසකුත් එකක් ප්රශ්න මැදය ඔවුන් බෞධයන්ගේ ප්රශ්න අතකොළුවක් කරගෙන අපි ඔබගේ ප්රශ්න වෙනුවෙන් අහවල් දිනයේ දෙවියන් යදිනවා කියා සුක්ෂම ලෙස ඔවුන්ව ගිල ගනී
උපුටා ගැනීම- සිංහ පුතුන්