ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, March 2, 2016

නීතිය තඹේකට නොතකන උද්ධච්ඡ හෙර- ණිකා....!!!

ඊයේ පැවැති නඩු විභාගයක් අතරතුර කිසිම ගරුසරුවක් නැතිව උසාවියට පැමිණි හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍රට

උසාවි සම්ප‍්‍රදායන් කියාදී දැඩි ලෙස අවවාද කිරීමට ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල කටයුතු කර තිබෙනවා.මෙසේ උසාවියට ආචාර නොකර පැමිණි හිරුණිකා  උසාවි  ගර්භය තුළ තම පසෙකින් සිටි මිතුරියක් සමග සිනා සිසී නොගැලපෙන අයුරින් හැසිරී තිබෙනවා.
මෙය නිරීක්ෂණය කල එක් විනිසුරුවරියක් නඩු විභාගය මදකට නවතා  ඇයව ඉදිරියට කැදවා  උසාවියට නොමනා එම හැසිරීම පිළිබද නිදහසට කරුණු විමසා තිබෙනවා. හිරුණිකා පවසා ඇත්තේ තමන්  ප‍්‍රමාද වී පැමිණියේ නීතීපති හමුවීමට ගොස් පැමිණ නිසා බවත් එන විට තමන්  උසාවියට ආචාර කර පැමිණි බවයි.
එහි දී අධිකරණය සඳහන් කර සිටියේ අධිකරණය විසින් සියලූම දේ පරීක්ෂා කරනු ලබන බවත් තමන් අධිකරණයට ගෞරව නොකළ බව අධිකරණයට අධීක්ෂණය වී අවසන් නිසා මේ පිළිබඳව සෑහීමකට පත් නොවන බවයි.එසේම නැවත වරක් මේ ආකාරයෙන් හැසිරුණහොත් හිරුණිකාට එරෙහිව අවවාද කිරීමකින් තොරව දැඩි නීතිමය පියවර ගන්නා බවත් මේ අවසන් අවවාද කිරීම බවත් අධිකරණය තරයේ පැවසීය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.