ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, March 6, 2016

යුරෝපයේ සිදුවන දැවැන්ත අරාබි ආක්‍රමණය ගැන පාප්තුමාගේ අදහස....!!!

යුරෝපය මේ වන විට අරාබි ආක‍්‍රමණයකට මුහුණදී සිටින බව ශුද්ධවූ ෆ‍්‍රැන්සිස් පාප්තුමන් පවසා ඇතැයි
වාර්තා වේ.
ඔහු පවසා ඇත්තේ එය සමාජයීය සංසිද්ධියක් වන බවයි.
සිය ඉතිහාසය තුළ යුරෝපය ආක‍්‍රමණ විශාල ප‍්‍රමාණයකට මුහුණදුන් බව පවසා ඇති පාප්තුමන් සිහිපත් කර ඇත්තේ එම ආක‍්‍රමණ විසින් ගෙන ආ සංස්කෘතික හුවමාරුව මගින් වර්ධනය වීමට ඒ සෑම අවස්ථාවකදීම යුරෝපයට හැකියාව ලැබුණු බවයි.

යුරෝපයට ජනයා සංක‍්‍රමණය වීම පිළිබඳවද විශාල ඉතිහාසයක් ඇති බවත් එයින් යුරෝපා සංස්කෘතිය විශාල ලෙස පොහොසත්වූ බවත් ඔහු පවසා තිබේ.
ලෝකයට එක්සත්බව ගෙන ආ හැකි එකම මහාද්වීපය යුරෝපය බවද ෆ‍්‍රැන්සිස් පාප්තුමන් පවසා තිබේ.
මෙම විශ්වීය භූමිකාව ඉටුකිරීම සඳහා යුරෝපය තම සංස්කෘතික පදනම් යළි සොයාගත යුතුව පවතින බවද ඔහුගේ අදහසයි.
පසුගිය වසර තුළ පමණක් සිරියාවෙන් සරණාගතයින් 362800ක් යුරෝපය වෙත පැමිණ ඇති අතර ඉරාකයෙන්ද තවත් සරණාගතයින් 121500ක් පැමිණ ඇති බව යුරෝපා කොමිසම පවසා තිබේ.
ඔස්ටි‍්‍රයාව හා සෙසු බෝල්කන් රටවල් ග‍්‍රීසිය සමග ඇති දේශසීමා වසා දැමීම විසින් යුරෝපය ඝාතනය කරමින් සිටින බව ග‍්‍රීක අගමැති ඇලෙක්සිස් ට්සිප්රස් පවසා ඇතැයි වාර්තා වේ.
ඔහු පවසා ඇත්තේ යුරෝපා කවුන්සිලය විසින් පොදු තීරණයක් ගත්විට ඇතැම් රාජ්‍යයන් විසින් සරණාගතයින්ට නොපැමිණිය හැකි ලෙස සිය දේශසීමාව වසා දැමීම අනුමත කළ නොහැකි බවයි.
 5 facts about the Muslim population in Europe

By Conrad Hackett

Recent killings in Paris as well as the arrival of hundreds of thousands of mostly Muslim refugees in Europe have drawn renewed attention to the continent’s Muslim population. In many European countries, including France, Belgium, Germany, the United Kingdom and the Netherlands, concerns about growing Muslim communities have led to calls for restrictions on immigration. But just how large is Europe’s Muslim population, and how fast is it growing ?Muslim population in EuropeUsing the Pew Research Center’s most recent population estimates, here are five facts about the size and makeup of the Muslim population in Europe:

1
Germany and France have the largest Muslim populations among European Union member countries. As of 2010, there were 4.8 million Muslims in Germany (5.8% of the country’s population) and 4.7 million Muslims in France (7.5%). In Europe overall, however, Russia’s population of 14 million Muslims (10%) is the largest on the continent.

2
The Muslim share of Europe’s total population has been increasing steadily. In recent decades, the Muslim share of the population throughout Europe grew about 1 percentage point a decade, from 4% in 1990 to 6% in 2010. This pattern is expected to continue through 2030, when Muslims are projected to make up 8% of Europe’s population.

3
Muslims are younger than other Europeans. In 2010, the median age of Muslims throughout Europe was 32, eight years younger than the median for all Europeans (40). By contrast, the median age of religiously unaffiliated people in Europe, including atheists, agnostics and those with no religion in particular, was 37. The median age of European Christians was 42.

4
How Europe views MuslimsViews of Muslims vary widely among European countries. A Pew Research Center survey conducted this spring found that majorities in France, Britain and Germany had favorable views of Muslims. Opinion was on balance favorable in Spain while negative views prevailed in Italy and Poland. Views about Muslims are tied to ideology. While 36% of Germans on the political right give Muslims an unfavorable rating, just 15% on the left do so. The gap between left and right is also roughly 20 percentage points in France and Italy. And significant differences are found in the UK as well.

5
As of 2010, the European Union was home to about 13 million Muslim immigrants. The foreign-born Muslim population in Germany is primarily made up of Turkish immigrants, but also includes many born in Kosovo, Iraq, Bosnia-Herzegovina and Morocco. The roughly 3 million foreign-born Muslims in France are largely from France’s former colonies of Algeria, Morocco and Tunisia.

CORRECTION: An earlier version of this post cited a 2014 Ipsos MORI poll on peoples’ perceptions about the size of the Muslim population in European countries. The reference was deleted because the poll was conducted through an online panel for which the participants are recruited in a way that does not allow us to know each respondent’s chance of being selected.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.