ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, March 21, 2016

රුපියල් හතරකින් පාන් මිල වැඩි කෙරේ…!!!

ග‍්‍රෑම් 450 සාමාන්‍ය පාන් ගෙඩියක් අද මධ්‍යම රාත්‍රියේ පටන් රුපියල් 04.00කින් ඉහල නංවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන  පවසයි.
ඒ අනුව මෙතෙක් රුපියල් 54ක් වූ පාන් රාත්තලක නව මිල රුපියල් 58ක් වෙයි.
පාන් රාත්තලටත් කෙළපි...!!! රටේ දුගී දුප්පත් අන්ත අසරණුන් රවටා ඡන්දය ගත් පරගැති යහපාලන නඩය හෙවත් යූ.එන්.පී රජය උන්ගේ මන්ත්‍රී දීමනාවල් වැඩි කොට මෙසේ දුප්පතුන්ගේ බඩට ගැසීම මහත්වූ පිළිකුලෙන් හෙළා දකිමු.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.