ජාතික රෝහලේ නවතා සිටින තම පුතා බැලීම සඳහා ඇමති චම්පික රණවක ( ආලාපාලුවා )මේ දක්වා
එක
තමනට කිසිම දෙයක් උවමනා නැති බවත් පවසන ඔහු උවමනා වන එකම දෙය නම් කෙසේ හෝ තම දරුවා සුවපත් වීම බවද කියා සිටියේය.
දරුවාට ප්රතිකාර කරවන්නේ යයි අනතුර වූ දිනයේ ඇමති චම්පික ( ආලාපාලුවා) පොරොන්දු වුවද දැන් ඒ ගැන කතාවක් තියා බලන්නවත් පැමිණ නැතැයිද පවසන ඔහු මෙය මනුස්සකමදැයි ප්රශ්න කරයි.