ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, March 8, 2016

ප‍්‍රතිකාර කරවන බව කී චම්පික පැත්ත පලාතේ ආවෙ නෑ.. මේක මනුස්සකමද.. – රාජගිරියේදී හැප්පූ තරුණයාගේ පියා..

ජාතික රෝහලේ නවතා සිටින තම පුතා බැලීම සඳහා ඇමති චම්පික රණවක ( ආලාපාලුවා )මේ දක්වා එක

දිනක හෝ පැමිණියේ නැති බව රාජගරියේ රිය අනතුරින් රෝහල්ගත කර සිටින තරුණයාගේ පියා වන ඩී .ගුණවර්ධන මහතා පවසයි.
තමනට කිසිම දෙයක් උවමනා නැති බවත් පවසන ඔහු උවමනා වන එකම දෙය නම් කෙසේ හෝ තම දරුවා සුවපත් වීම බවද කියා සිටියේය.

දරුවාට ප‍්‍රතිකාර කරවන්නේ යයි අනතුර වූ දිනයේ ඇමති චම්පික ( ආලාපාලුවා) පොරොන්දු වුවද දැන් ඒ ගැන කතාවක් තියා බලන්නවත් පැමිණ නැතැයිද පවසන ඔහු මෙය මනුස්සකමදැයි ප‍්‍රශ්න කරයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.