සීඑස්එන් නාලිකාවේ හිටපු අධ්යක්ෂ නිශාන්ත රණතුංගට ඇප ඉල්ලුම අද අලුත් කඩේ උසාවියේ දී විභාගයට
ඔහුගේ සොයුරු වරාය සභාපති ධම්මික රණතුංග එහි පැමිණෙද්දි මාධ්‍ය ඡායාරූප ශිල්පීහු ඡායාරූප ගත්හ. තම ඡායාරූප නොගන්නා ලෙසත්, ඒවා පළ නොකරන ලෙසත් ඔවුනට කුණුහරපෙන් බැණ මරණ තර්ජනය කළ ධම්මික රණතුංග .වීඩියෝ
ධම්මික රණතුංග අධිකරණයට එමින් සිටියදී එය වීඩියෝ කරමින් සිටි විද්‍යුත් මාධ්‍යවේදීන්ට ඔහු බැණ වැදුණු බවත්, එක් මාධ්‍යවේදියකුට කුණුහරපෙන් බැණ මරණ තර්ජනය කළ බවත් කෙසෙල්වත්ත පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්ය. මාධ්‍ය වේදියා අතැති මොබයිල් ෆෝනය උදුරා නැවත ඔහුව වීඩියෝ කරමින් අසභ්‍ය වචනයෙන් බැණ වැදුණේ මෙසේය..