විල්පත්තු
කැලේ ශුද්ධ කරන රිෂාඩ් වැනි අපතයනට එරෙහිව ක්රියාත්මක නොවන නීතිය
රටේ
කථානායක කරු ජයසූරිය ගේ අවසරය මත නැගී සිටි විමල් වීරවංශ 'මේ පාර්ලිමේන්තුවේ මන්ත්රීවරයකු ලෙස කටයුතු කළ උඩුවේ ධම්මාලෝක හිමියන් අත්අඩංගුවට අරගෙන තිබෙනවා පන්සලේ අලි පැටියෙක් තබා ගත්තා කියලා.' විල්පත්තු කැලේ ශුද්ධ කරන ඇමැතිවරුන්ට නීතිය ක්රියාත්මක වන්නේ නෑ. රටේ භික්ෂූන් වහන්සේලා අත්අඩංගුවට ගන්නවා.සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල ,දැනුයි අපි දැනගත්තේ. සොයා බලා ප්රකාශයක් කරන්නම්.
විමල් වීරවංශ - පොලිසිය භාර ඇමැති ඉන්නවා. ඌට නොදන්වා මෙවැනි දෙයක් සිදුකරන්නේ නෑ.
ඇමැති සාගල රත්නායක - කරුණු සොයා බලලා ප්රකාශයක් කරන්නම්.