සුදු කොඩි චෝදනාව ගැන පරීක්ෂණ කල යුතුයි.. පරීක්ෂණවලට විදෙස් නිරීක්ෂකයන් උවමනායි..
යුද හමුදාවට එල්ල වී ඇති සුදු කොඩි චෝදනාවද ඇතුළු චෝදනා ගැන පරීක්ෂණයක් උවමනා යයි ප්රාදේශීය සංවර්ධන ඇමති ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා නොහොත් වල් විදානේ පවසයි.එය හෙලි කිරීම සම්බන්ධයෙන් තමන්ද හිරේ දැමුවද එහි ඇත්ත නැත්ත ලෝකයා දැන ගත යුතු යයිද ඔහු පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේය.
එසේ සිදු කරන පරීක්ෂණ සඳහා විදෙම් මැදිහත් වීමක් උවමනා යයිද ඔහු එහිදී සඳහන් කලේය.
අපගේ පැරණි පුවත්
http://www.lankanews.org/2016/02/blog-post_43.htmlhttp://www.lankanews.org/2016/02/blog-post_95.html