ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, March 10, 2016

රාජකීය චෞරිය දොඩවයි ....!!! විමුක්ති දේශපාලනයට එන්නෑ…මම ආපහු ආවෙත් විනාශ වෙන රට බේරගන්න

තම පුත්‍රයා වන විමුක්ති කුමාරණතුංග කිසිදු දිනයක ශ්‍රී ලංකාවේ දේශපාලනය නොකරන බව හිටපු ජනාධිපතිනි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුශාසිකා චන්ද්‍රිකා පැවැසුවාය.
සවිබල රටක් – තිරසර හෙටක් මැයෙන් ශ්‍රී ලංකා නිදහස් කාන්තා පෙරමුණ එම පක්ෂ මූලස්ථානයේදී ඊයේ (8දා) සංවිධානය කර තිබූ කාන්තා දින සැමරුම් උත්සවයට එක්වෙමින් චන්ද්‍රිකා එසේ කීවාය.
මම කාගෙන්වත් තනතුරු ඉල්ලන්නේ නැහැ. මගේ පුතා මෙහෙ දේශපාලනය කරන්න එන්නෙත් නැහැ.

හැමදාම මේ රටේ පවුල් බලය තියෙන්න ඕන කියලා මම කියනනේ නැහැ. එයා මේ රටට ඇවිත් රටට සේවය කරයි. එහෙත් දේශපාලනය කරන්නේ නැහැ. මෙච්චර රට වෙනුවෙන් කැපවෙලා වැඩකරලා රට විනාශ වෙනවා බලාගෙන ඇස්දෙක පියාගෙන ඉන්න බැරි නිසයි පසුගිය ජනාධිපතිවරණයේදී මම උදවු කරන්නත් ආවේ. අන්තිමට හැම බරක්ම අදින්න වුණෙත් මටමයි යැයි හිටපු ජනාධිපතිනිය කීවාය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.