ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, March 9, 2016

(අයි. ආර්. සී.) 45171

රට පුරා ලියාපදිංචි අපරාධකාරයන් (අයි. ආර්. සී.) 45171 දෙනකු සිටින බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පවසයි.
මෙම ලියාපදිංචි අපරාධකාරයන් අතුරින් 975 දෙනකු කාන්තාවන් බව ද එම ආරංචි මාර්ග කියා සිටියි.පොලිස්‌ ආරංචි මාර්ග පවසන අන්දමට වැඩිම ලියාපදිංචි අපරාධකරුවන් පිරිසක්‌ සිටින්නේ බස්‌නාහිර පළාතේය. දකුණු සහ මධ්‍යම පළාත කේන්ද්‍ර කරගෙන ලියාපදිංචි අපරාධකරුවන් වැඩි පිරිසක්‌ සිටින බව ද පොලිසිය පවසයි.

ගෙවල් බිඳුම්, කොල්ලකෑම්, මිනීමැරුම් සම්බන්ධයෙන් චෝදනා ලැබූවන් සහ වැරදිකරුවන් වූ පුද්ගලයෝ මෙම ලියාපදිංචි අපරාධකරුවන්ගේ ලැයිස්‌තුවට ඇතුළත් වෙති.
මෙම ලියාපදිංචි අපරාධකරුවන්ගෙන් පිරිසක්‌ බන්ධනාගාරගතව සිටින අතර වැඩි පිරිසක්‌ සිටින්නේ සාමාන්‍ය ජනතාව අතර බව ද පොලිස්‌ මූලස්‌ථානය පවසයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.