ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Friday, March 25, 2016

ජනතා ඡන්ද 2000 ක් පමණක් ගෙන පාර්ළිමේන්තු ගිය පිනා හෙවත්.පැඩි ෆීල්ඩ් මාෂල් වලත්තයා ගැන ගෝඨා සිනා සිසී කථාකරයි....!!!

ෆොන්සේකා ගැන රනිල්ගේ එකල කතාවට 5000%ක් මංගලගේ කතාවට 1000%ක් එකඟයි.. ගෝටා සිනහ සිසී ඌරු මාළු ඌරු පිටේම කපයි..

 ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කලේ වත්මන් ප‍්‍රාදේශීය සංවර්ධන ඇමති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා එදා හමුදාපතිව සිටියදී යයි අගමැති රනිල් වික‍්‍රමසිංහ  විසින් කරන ලද ප‍්‍රකාශය සම්බන්ධයෙන් තමන් 5000%කින් එකඟ බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ  පවසයි,යුධ ඔස්තාර් ලෙස පෙනී සිටින ෆොන්සේකා  යුධ හමුදාපති කාලයේ හමුදා මුලස්ථානයට පැන හමුදාපතිට බෝම්බ ගැසූ බවත් එය ලෝක ඉතිහාසයේ වූ එවන් එකම සිදුවීම බවත් ඔහු සඳහන් කරයි. ,[Video]

ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයෙක් වන්නවත් ඡන්ද ගන්න බැරි වූ අයෙන් මන්ත‍්‍රී කර ඇමති කෙනෙක් කල පසු එසේ කල අය කියන කියන පදයට නටන්න වන බවද රාජපක්‍ෂ  පෙන්වා දුන්නේය.

ෆොන්සේකා සුදුසු සැල්වේශන් ආමි එකට යයි එකල මංගල සමරවීර කියූ කතාව හා තමන් 500%කින් එකඟ බවත් ලසන්ත වික‍්‍රමසිංහ ඝාතනය සම්බන්ධයෙන් ජෝෂප් මයිකල්  පෙරේරා  කියූ දේ සම්බන්ධයෙන් 1000%ක් එකඟ බවත් හිටපු ආරක්‍ෂක ලේකම්වරයා වැඩි දුරටත් කියා සිටියේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.