ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, March 4, 2016

ඒඩ්ස් බියකින් පාසල නැති කළ දරුවාට හොදම පාසල් 2කින් ඇරයුම් ...!!!

සාවද්‍ය HIV /AIDS ප්‍රචාරයක සහ නුගත්, ආත්මාර්ථකාමී දෙමාපියන් පිරිසක් නිසාවෙන් ඉතා අසරණ වූ සහ

ඉගෙනීමට පාසලක්ද අහිමි වූ කුලියාපිටියේ දරුවා වෙනුවෙන් නුවර ට්‍රිනිටි විද්‍යාලය සහ කුරුණෑගල සහිරා විද්‍යාලය ඉදිරිපත් වී ඇති බව වර්තා වෙනවා. නුවර ට්‍රිනිටි විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමය මගින් මෙම යෝජනාව තම පාසල වෙත ඉදිරිපත් කර ඇති බවයි වාර්තාවන්නේ.
මෙම සිද්ධියට අදාළව අදාළ දරුවාගේ මව විසින් ඊයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද අධිකරණයට ඉදිරිපත් කිරීමටයි පියවර ගත්තේ. මෙම දරුවා සම්බන්ධයෙන් අදාළ පාසලේ පරිපාලන මෙන්ම අතිශය ගෝත‍්‍රික / මිනිස් හැගීම්වලින් තොර / දරුවකුගේ සිතක් නොහදුනන දෙමාපියන් බව කියාගන්නා පිරිසක්ද කටයුතු කරන ලද්දේ ඉතා පහත් ආකාරයෙනුයි.

එහිදී අදාළ ආසනය නියෝජනය කරන අධ්‍යාපන අමාත්‍යවරයා හෝ අවශ්‍ය මට්ටමින් මේ සදහා මැදිහත් නොවීමද කණගාටුවට කරුණක් බව අනිවාර්්‍යයෙන්ම සදහන් කළ යුතුය.
මෙම දරුවා කිසිදු රෝගයකින් නොපෙලෙන බව සහතික කර තිබියදී ඔහු පාලසට ඇතුලත් කිරීමට විරුද්ධව හඩ නැගූ මන්දබුද්ධික ගෝත‍්‍රිකයින්ට පාඩමක් ඉගැන්වීම සදහා උසස් පාසල් දෙකකින් ඔහුට අවස්ථාව සැලසීමට ඉදිරිපත් කිරීම අප අගය කරන්නෙමු. ඊටත් වඩා ඵලදායී වන්නේ කොලඹ නගරයේ ඉහලම මට්ටමක පාසලකින් ඔහුට අධ්‍යාපනය ලැබීමට අවස්ථාව උදා කිරීමය. ඒ වෙනුවෙන් රජය මැදිහත් වනු ඇතැයි  අප උදක්ම අපේක්ෂා කරමු.
 අපගේ ස්තූතිය ලංකාඒනිව්ස් වෙතට

 http://tribune.com.pk/story/1056547/sri-lankan-school-empties-over-false-aids-rumour/
COLOMBO: Parents Monday withdrew all the children from a Sri Lankan school after false rumours spread that a new six-year-old pupil was HIV-positive, an official said.
Parents also protested outside Sambodi Primary School northeast of Colombo against the boy’s admission after he turned up for his first day of class, the official said.
“Parents don’t want their children to be in the same school with this six-year-old boy,” regional education director Saman Wijesekera told AFP.
Sri Lanka has a national HIV/AIDS awareness programme but understanding of the disease and how it spreads is low, leading to frequent cases of stigma and discrimination against sufferers.
The boycott by all of the school’s 179 students is the latest blow for the child and his mother, who has been trying since last year to find him a school to attend.
Sri Lanka scraps military training for teachers, students
She said a string of schools had refused her only son a place after false rumours spread in her village last year that her husband had died from AIDS. He died of tuberculosis and kidney failure.
Sambodi’s headmaster agreed last week to admit the boy after intervention by authorities, the mother told AFP by phone.
“Only after I complained to the child protection agency did they intervene and got him into this school,” she said.
She said lawyers had filed a case in the Supreme Court for compensation for trauma caused to her and her son.
The mother, who is a casual labourer, said she has been unable to find work in the village after the false rumours and media coverage of the ostracism of her child.
Wijesekera said parents of Sambodi along with health and legal experts were set to hold a meeting on Wednesday to discuss the boy’s admission.
Sri Lanka has few cases of HIV — 2,073 at the end of 2014 with 29 of them below the age of 14, official figures show.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.