ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, February 10, 2016

ජනතාව ගොනාට අන්දා මුදල් ගසාකන Blue Mountain Properties....!!!

Blue Mountain ණය මිලියන් 8500 පනී – ආණ්ඩුවට බනිමින් හොරු රට පනී


තමන්ගේ Blue Mountain Properties සමාගම සතුව මහා විශාල ධනයක් ඇති බව පෙන්විමට විවිධ ලිපි
ලේඛන පෙන්වමින් තම සමාගමට ණය ලබා ගැනිම සදහා අවශ්‍ය උපකාරය ලබාදෙන ලෙසට ඉල්ලිමක් කර තිබේ.පසුව සාකච්ඡාව අතර තුර අජිත් නිවාඩ් කබ්රාල් පවසා ඇත්තේ “this also like Ceylinco” යනුවෙනි…..පසුව වැඩේ බකල්වන බව දැනගත් හිරාන් පවතින ආණ්ඩුවට අම්බානකට වැරදි කියමින් අවලාද කියා ඇති අතර නමුත් අජිත් නිවාඩ් කබ්රාල්  එයද ගණන් නොගෙනම ඔහුන්ව හරවා යවා තිබේ.
මිලියන් 8500ක් අධික ණය බරින් කරකියාගත නොහැකිව සිටින Blue Mountain Properties කොළඹ නගරය ආශ්‍රීත apartments ඉදිකරන වට පෙන්වමින් ජනතාවගෙන් සල්ලි ගරාගත්තද අදාළ apartments ඉදිකිරිමට නියමිතව තිබු ඉඩම් සියල්ලම වෙනත් සමගමකට විකුණා දැමිමට එම ඉඩම් හිමිකරුවන් තින්දුවක්ද ගෙන තිබේන බව Blue Mountain සමාගමේ සේවකයෙකු තහවුරු කර සිටියා.
ඒ අනුව බ්ලු මවුන්ටන් සමුහ ව්‍යාපාරයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන වෛද්‍ය හිරාන් හෙට්ටිආරච්චි පුවත් පත්,වෙබ්, රූපවාහිනී දැන්වීම් හරහා අමු කෙප්ප ප්‍රචාරය කරමින් ජනතාව ගොනාට අන්දවා මාධ්‍ය ආයතන කිහිපයකටද පොලු තබා පසුගිය මාස කිහිපය තුල එකතු කරගත් මුදල් සමග රටින් පැනයාමේ සුදානමක් පවතින බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කරගෙන තිබේ.මේ වනවිටත් සභාපතිවරයා සහ අධ්‍යක්ෂක මණ්ඩලයේ තිදෙනෙකු හොර රහසේම රටින් පැන යැමට සුදානමින් සිටින බවත් ආයතනයේ පහල පෙලේ වගකිම් දැරු නිළධාරීන් පිරිසක් ආයතනය කල රහසිගත හොර ව්‍යාපාරික කටයුතු වල වගකිම් පැටවිමේ උත්සහයක්ද පවතින බව වාර්තා වේ.

Exclusive: ජනතාව ගොනාට අන්දා මුදල් ගසාකන Blue Mountain Properties මුල්‍ය වංචා පිළිබඳව දිගින් දිගටම අප විසින් කරල ලද අනාවරණයන් හමුවේ අනාථ වි සිටි බ්ලු මවුන්ටන් සමුහ ව්‍යාපාරයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන වෛද්‍ය හිරාන් හෙට්ටිආරච්චි පුවත් පත්,වෙබ්, රූපවාහිනී දැන්වීම් හරහා අමු කෙප්ප ප්‍රචාරය කරමින් ජනතාව ගොනාට අන්දවා මාධ්‍ය ආයතන කිහිපයකටද පොලු තබා පසුගිය මාස කිහිපය තුල එකතු කරගත් මුදල් සමග රටින් පැනයාමේ සුදානමක් පවතින බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කරගෙන තිබේ.මේ වනවිටත් සභාපතිවරයා සහ අධ්‍යක්ෂක මණ්ඩලයේ තිදෙනෙකු හොර රහසේම රටින් පැන යැමට සුදානමින් සිටින බවත් ආයතනයේ පහල පෙලේ වගකිම් දැරු නිළධාරීන් පිරිසක් ආයතනය කල රහසිගත හොර ව්‍යාපාරික කටයුතු වල වගකිම් පැටවිමේ උත්සහයක්ද පවතින බව වාර්තා වේ.

පසුගිය මාස 3ක පමණ කාලයක් වෙබ් මාෆියා කරුවන්ට සහ පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය නාලිකා කිහිපයකට කප්පම් දෙමින් දින 60 සහ 90 වැනි ණය පදනම මත කෝට් ගණනක වෙළද දැන්විම් පලකිරිමට කටයුතු කර ඇති Blue Mountain Properties ඒ සදහා ලබාදි ඇත්තේ සල්ලි නැති  බැංකු චෙක්පත් බවද අනාවරණය වි තිබේ.

එම අනාවරණය –Blue Mountain පල් හොරු රටින් පනී!

මිට පෙරද අප මෙම අනාවරණය කල අතර එම අනාවරණයත් සමග අප සමග ඩිල් කිරිම සදහා Leo Burnett සමාගමට අනුබද්ධිත Arc  Worldwide Sri Lanka නැමැති සංවිධානයක් උත්සහ කලද “Blue Mountain පල්හොරු සාකච්ඡාවක් ඉල්ලයි-හොරු සමග අපට සාකච්ඡා  නෑ” යනුවෙන් අප එම ඉල්ලිම අනාවරණය කිරිමත් සමග රටින් පැන යෑම කල් දැමු සක්විති Blue Mountain පල්හොරු 2015 වසර අවසානයත් සමග  ලංකාව තුල ව්‍යාප්ත කල ව්‍යාපාර සියල්ලම අතහැර දමා පැන යෑමට තින්දු කර තිබේ.

එම අනාවරණය –Blue Mountain පල්හොරු සාකච්ඡාවක් ඉල්ලයි-හොරු සමග අපට සාකච්ඡා නෑ

බිලියන 14 ක වත්කම් ඇති බව පවසමින් හතර අතේ බැංකු වල එකම ඔප්පුව තබමින් කෝටි ගණනින් මුදල් ගැරූ සක්විති Blue Mountain  පල්හොරු මේ දක්වා එම ලබාගත් ණය මුදල් සදහා මේ දක්වා ගෙවා ඇත්තේ පොලී මුදල් පමණක් වන් අතර බැංකු ශාඛා ප්‍රධානින් සමග ඩිල් දමමින් ඔහුන්ට විවිධ වර්ගයේ අල්ලස් දෙමින් වෙනත් ව්‍යාපාරිකයන්ගේ ගිණුම් වාර්තා පෙන්වමින් දැවැන්ත වංචනික ක්‍රියාවලියක Blue Mountain ප්‍රධානින් නිරත වි ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ.
ජනතාව ගොනාට අන්දා මුදල් ගසාකන Blue Mountain Properties මුල්‍ය වංචා පිළිබඳව දිගින් දිගටම කරල ලද අනාවරණයන් හමුවේ  තවත් තොරතුරු වංචනීක ක්‍රියාවන්ට හසුවු ජනතාව අප වෙත එවා තිබේ.  බ්ලු මවුන්ටන් සමුහ ව්‍යාපාරයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන වෛද්‍ය හිරාන් හෙට්ටිආරච්චි ද වංචනික අධ්‍යක්ෂක විනේෂ් අතුකෝරාලාට  දෙවැනි නැති බව දැන් තහවුරු වි තිබේ.


ජනතාව ගොනාට අන්දා මුදල් ගසාකන Blue Mountain Properties මුල්‍ය වංචා පිළිබඳව දිගින් දිගටම කරල ලද අනාවරණයන් හමුවේ  තවත් තොරතුරු වංචනීක ක්‍රියාවන්ට හසුවු ජනතාව අප වෙත එවා තිබේ.  බ්ලු මවුන්ටන් සමුහ ව්‍යාපාරයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන වෛද්‍ය හිරාන් හෙට්ටිආරච්චි මහතාද වංචනික අධ්‍යක්ෂක විනේෂ් අතුකෝරාලාට  දෙවැනි නැති බව දැන් තහවුරු වි තිබේ.
Blue Mountain Properties සභාපති වෛද්‍ය හිරාන් හෙට්ටිආරච්චි මානසිකව යම් අපහසුතාවයක් සහිතව ජිවත් වන අයෙකු වන අතර  තමන්ගේ ආයතනයේ වංචනික ක්‍රියාවන් සදහා හිරාන්ගේ සමිප මිත්‍රයෙකු වන ලංකාවේ ප්‍රසිද්ධ නායකත්ව පුහුණුකරුවෙකු වන දිනේෂ් නැමැත්තා පාවිච්චි කර ප්‍රසිද්ධ ඉඩම් වෙළඳ සමාගමක් වන Prime Lands (Pvt) Ltd සමාගම සතු customer database හොරකම් කර දෙන ලෙසට ඉල්ලිමක් කර තිබේ.
අදාළ නායකත්ව පුහුණුකරු දිනේෂ්ද හිරාන්ගෙ මෙන්ම Prime Lands සමාගමේ ප්‍රධානියාගේද සමිපත්ම මිතුරෙකි.customer database හොරකම් කර දෙන්නේ නම් ඒ සදහා මුදල් ලබාදිමට හැකිබව හිරාන් පවසා තිබේ.පසුව හිරාන්ගේ එම ඉල්ලිම දිනේෂ් ඉවත දමා ඇති අතර පසුව ඉතාමත් නරක අකාරයට මුදල් භාවිතාකරමින්   Blue Mountain Properties සභාපති වෛද්‍ය හිරාන් දිනේෂ්ට මඩ ගැසිම ආරම්භ කර තිබේ. ඉඩම් ලබාගැනිමේ අසිමාන්තික ආශාවෙන් පෙලෙන හිරාන් තමන්ට ඉඩම් ලබා ගැනිම සදහා අල්ලස් දිමට දෙවරක් නොසිතන අතර අල්ලස් දි ඉඩම් ගත් අවස්ථා රැසක් පිළිබඳව තොරතුරු මේ වනවිට අනාවරණය වි තිබේ.විශේෂයෙන්ම කුනු කොල්ලයට ජනතාව රවටා ගන්නා ඉඩම් සුද්දන්ට ඉතා ඉහල මිලකට විකිණීමට කටයුතු කරනුයේ ඒ සදහා හොර ලිපි ලේඛනද සකස් කරමිය.
මිට අමතරව අසීමාන්තිකව ගැහැණුන් පසුපස දුවන හිරාන් තමන් තවමත් තරුණ නිසා තමන්ට පාසල් යන වයසේ කෙල්ලන් ගොඩක් කැමති බව නිරන්තර පවසන අයෙකි.ඒ නිසාම බ්ලු මවුන්ටන් ඉඩම් වෙන්දේසි සමාගමේ සභාපති වෛද්‍ය හිරාන් හෙට්ටිආරච්චි මහතාගේ සංකල්පයක් අනුව අධ්‍යාපනික කුසලතා සංවර්ධන වැඩසටහන යටතේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ දරුවන්ගේ චිත්‍ර ඇදීමේ හැකියාව වර්ධනය සඳහා චිත්‍ර තරඟාවලියක් පවත්වා ඔවුන්ගේ කුසලතා අනුව සහතික හා මුල්‍ය ආධාර ලබාදිමට කටයුතු කර ඇති අතර එම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත්තේ ප්‍රදේශයේ පාසල් ගුරුවරියක් අල්ලා ගැනිම සදහා බවද අනාවරණය වි තිබේ.
අදාළ තරුණ ගුරුවරිය මිනුවන්ගොඩ නාලන්දා බාලික මධ්‍ය මහා විද්‍යාලයේ උගන්වන ගුරුවරියක බවද අනාවරණය වී තිබේ.

සක්විති ගනයේ පට්ටපල් හොරු රැළක් විසින් මෙහෙයවන  බ්ලූ මවුන්ටන් සමාගම(Blue Mountain Properties) ජාත්‍යන්තර සම්මානයකින්  පිදුම් ලබා ඇති බව පසුගිය කාලසිමාවේ Blue Mountain හරහා මිලියන ගණනින් කප්පම්ගත් වෙබ් මාෆියාවේ ගොඩ් ෆාදර් ලෙස තමන් විසින්ම  හදුන්වන (අනුන්ගේ නිවුස් හොරාකන) පුද්ගලයෙකුට අයත් වෙබ් අඩවියක අද පුවතක් පලකර තිබේ. Blue Mountain Properties යනු හොර  සමාගමක් බවත් එය ජනතාවගේ මුදල් කොල්ල කා රටින් පැන යන බව නොබියව අවස්ථාවන් ගණනාවකදි lankanewsweb.today හරහා අප  අනාවරණය කළ අතර හොරකම් ප්‍රසිද්ධ විමේ භිතියෙන් පෙලුනු Blue Mountain අපගේ විද්යුත් තැපෑල හරහා සහ ලංකාවේ සිටින අනුන්ගේ වෙබ්  වෙනුවෙන් පෙනී සිටින ගොන් ගොජබ්බයන් හරහා අප සමග ඩිල් දැමිමට ගත් උත්සහයන් අපමණය.
පසුගිය 27 දා ලන්ඩන් නුවර පැවති ඉන්ටර්නැෂනල් ෆිනෑන්ස් මැගසීන් International Finance Magazine (IFM) සම්මාන උළෙලේ දී  ‘හොඳම දේපොළ උපදේශක සමාගම’ (Best Property Consultants) ලෙස බ්ලූ මවුන්ටන් සමාගම සම්මානයට පාත්‍ර වු බවද අදාළ කප්පම්  වෙබ් අධවියේ සදහන් කර තිබේ. තමන්ගේ හෙංචයියන් කඩේ යවමින් Blue Mountain කන්නට යන පැලේ මොකක්ද කියා ඉතා ඉක්මනින්ම  ජනතාව හමුවේ අනාවරණය කිරිම අප සතු යුතුකමකි.මන්ද Blue Mountain Properties නමින් පෙනි සිටිමින් ලගදිම ජනතාවගේ කෝටි  ගණනක් මුදල්ද සමග මෙම සමාගමගේ පුද්ගලයන් අතුරුදහන් වන බව අප හොදින්ම දන්නා නිසාවෙනි. මෙම සම්මානය ලැබූ පළමු මූල්‍ය සමාගමක්  නොවන ශ්‍රී ලාංකික සමාගම බ්ලූ මවුන්ටන් බවත් එම පුවතේ සදහන් කර තිබේ.
ඉන්ටර්නැෂනල් ෆිනෑන්ස් මැගසීන් ( International Finance Magazine (IFM))විසින් දුන්නා යැයි කියන Best Property  Consultants සම්මානය සහ එය දුන් සමාගම ගැන ජනතාව හමුවේ අනාවරණය කල යුතුය.
IFM සම්මානය දුන් INTERNATIONAL FINANCE PUBLICATIONS LIMITED නැමති අදාළ සමගම පිහිටා ඇත්තේ එංගලන්තයේ පහත  ලිපිනයේ වන අතර එම ලිපිනයේ සමාගම් 756ක් ඇති ලිපිනයක් පමණක් පවත්වාගෙන යන (virtual office) ආකාරයේ කාර්‍යාලයකි. (756 companies also use this postcode, this might be a mail forwarding service address) අදාළ වෙබ් අඩවියට – INTERNATIONAL FINANCE PUBLICATIONS LIMITED
Registered office:
INTERNATIONAL FINANCE MAGAZINE is the trading name of INTERNATIONAL FINANCE Publications Ltd
843 Finchley Road,
London,
NW11 8NA
Phone: +44 (0) 208 123 9436
Fax: +44 (0) 208 181 6550
Email: [email protected]
Press Contact
[email protected]
INTERNATIONAL FINANCE PUBLICATION ලෙස පෙනී සිටියද ඔහුන් විසින් මේ දක්වා කිසිදු සගරාවක් හෝ පත්තර කැල්ලක්වත් මුද්‍රණය කර නැති බව අප වාර්තාකරුන්ව කල සොයා බැලිම් වලදි අනාවරණය වි තිබේ.අදාළ සම්මාන දෙන සමාගම් හොර ආයතනයක් බවත් මුදල් ලබාදිමේ  ප්‍රමාණය මත වසරේ විවිධ මුල්‍ය ආයතන වල නම් භාවිතා කරමින් ඔහුන් බොරු පුවත් සිය වෙබ් අඩවිය තුල පලකට තිබේනබ ඉතා පහසුවෙන් ඔබට  දැක ගැනිමට පුලුවන.
මිට අමතරව තමන්ගේ හොර සහචරයන්ගේ නාම ලැයිස්තුව බැලු බැල්මට ලෝක විස්සයි විස්ස ගහන්න ආ ක්‍රිකට් කණ්ඩායමකට නොදැවෙනින් නම්  ලැයිස්තුවක් ඔහුන් සතුව තිබේ. එම නම් ලැයිස්තුවේ නම් දෙකක් තුනක් හැරෙන්නට අනිත් සියලුම නම් අමු කෙප්ප නම් බවද අනාවරණය වි තිබේ.
The Team
International Finance Magazine is promoted by a team that has deep knowledge across the domains of
Finance, International Markets, Journalism and the Media industry.
Director & Publisher: Sunil Bhat
Editor: Dhiraj Shetty
Production: Sarah Williams, Karan, Tanya Jones
Editorial: Adam Johnson, Adriana Coopens, Jessica Smith, Lacy De Schmidt
Business Analysts: Dave Jones, Adam Lobo, Sharon Mendis, Patrick Scmidt, Ashton Ray, Tanya Jones, Sid
Business Development Manager: Steve Martin
Business Development: Steve Lloyd, Newton Gois, Sunny Shah, Ashish Shenoy
Accounts: Angela Mathews
Head of Events: Basant Das
අදාළ වෙබ් අඩවියට – http://www.internationalfinancemagazine.com/cms/index/about-us.html
INTERNATIONAL FINANCE PUBLICATION සමාගමේ Director & Publishe ලෙස පෙනී සිටින්නේ Sunil Bhat නැමත්තා වන අතර  ඔහුද ඉන්දියාවෙන් ලිපිනයක් කුලියට ගෙන ලෝකය හමුවේ පෙනී සිටින අංක එකේ වංචාකාරයෙකි.
SUNIL CHANDRAHAS BHAT
Address
95 5TH CROSS SARASWATHI NAGAR
BAPUJI LAYOUT, VIJAYANAGAR
BANGALORE
INDIA
ඒ අනුව ඉතා පැහැදිලිව මුදල් ලබාදිම මත Blue Mountain Properties කම්බ හොරු විසින් මෙම සම්මානය දිනාගෙන ඇති අතර දෙන ඔනෑම ගූ ගොඩක් මුදලට ප්‍රචාරය කිරිමේ මාෆියා කරුවන් හරහා ඒ සදහා ප්‍රසිද්ධිය ලබා දෙමින් තවදුරටත් වංචනීක ක්‍රියාවන් මෙහෙය විමට කටයුතු කරමින් සිටි.

හොර සම්මාන …… 

බ්ලු මවුන්ටන් ඉඩම් වෙන්දේසි සමාගමට ජාත්‍යන්තරව නමක් ඇති බව පෙන්විමට සල්ලි ලබාදි සම්මාන ලබා ගැනිමට විනේෂ් දක්ෂයෙකි.මුදල් ගෙවා ලබා ගත් සම්මාන බලන්න. පසුගියදා මෛත්‍රීපාල සිරිසේන සමගද බ්ලු මවුන්ටන් ඉඩම් වෙන්දේසි සමාගම සම්මානයකට හිමිකම් කී අතර ඒ සමගම සමාගම එම අවස්ථාව විකුණමින් වංචනික ක්‍රියාවන් ඉහල දමමින් සිටින බවද වාර්තා වේ. රට වෙනුවෙන් ගොවියෙකුට රුපියල් දෙකක් දිමට සමත් නැති බ්ලු මවුන්ටන් සමුහ ව්‍යාපාරය ජනතාවගේ සල්ලි ගරාගෙන රටින් පැන යන දවස වැඩි ඇතක නොවේ.
සභාපති වෛද්‍ය හිරාන් හෙට්ටිආරච්චි, සමූහ කළමනාකාර අධ්‍යක්ෂක මොහාන් පෙරේරා, විධායක අධ්‍යක්ෂිකා,වෛද්‍ය රයෝමි හෙට්ටිආරච්චි, සමූහ ප්‍රධාන විධායක නිලධාරී විනේෂ් අතුකෝරාල, ප්‍රධාන විධායක නිලධාරී -රිද්මා මැදවත්ත හා අධ්‍යක්ෂක,තිලාන් අනුරාධ සම්මානය ගත්තු හැටි.
Our Thanks
lankanewswebtoday

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.