ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, February 21, 2016

ප‍්‍රහසන නළු පේ‍්‍රමදාස විතානගේද සමුගනී....!!!


ජනප්‍රිය  විකට රංගන ශිල්පියෙකු වන පේ‍්‍රමදාස විතානගේ මහතා 18 අභාවප‍්‍රාප්ත වුණා. මියයන විට ඔහුගේ
වයස අවුරුදු 63 කි.
කලක් තිස්සේ පිලිකා රෝගයෙන් පීඩා විඳි ඔහු මියගියේ කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදීය.

ප‍්‍රහසන නළුවෙකු ලෙස වසර 45 ක් වේදිකාව, ටෙලිනාට්‍ය සහ චිත‍්‍රපට යන ක්ෂේත‍්‍රවලදී ඔහු සිය රංගන ප‍්‍රතිභාව විදහා දැක්වූවා. සාජන් නල්ලතම්බි, සිවම්මා ධනපාල, යන වේදකා නාට්‍යවල මෙන්ම කෝපි කෙඬ් ටෙලිනාට්‍යයේ මිනී පෙට්ටි මුදලාලිගේ චරිතයද රඟ දක්වමින් ඔහු ජනාදරයට පත්වුණා.
දේහය දෙහිවල කරගම්පිටියේ නිවසේ තැන්පත් කිරීමට නියමිතයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.