මේ අතර ෆොන්සේකාගේ පාර්ශවයේන් සදහන් කළේ සරත් ෆොන්සේකාට මන්ත්‍රීධුරය මෙන්ම ඇමතිධුරයද ලබා දිමට පීල්ඩ් මාර්ෂල් තනතුර කිසිසෙත්ම බාධකයක් නොවන බවයි.යුධ හමුදාව සමග බද්ධ වෛරයෙන් සිටින යුධ විරෝධීන් පුහු තර්ක ඉදිරිපත් කරන බවයි.මේ වනවිට ෆොන්සේකාගේ විරුද්ධවාදින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 (01)(10) Article 91 (1)(xi) අනුව ෆොන්සේකාට තනතුරක් දැරිමට නොහැකි බවයි….පහත දැක්වෙන්නේ අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අර්ථ දැක්විමයි….

මේ බැව් ලංකානිව්ස් අනාවරණය කළා මතකද...???
http://www.lankanews.org/2016/02/blog-post_92.html
මේ අතර 2001 වසරේදි ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් සමරවිර විරවන්නි නඩු තින්දුවට අනුව ජාතික ලැයිස්තුවේ නම නොදරන අයෙකුට මන්ත්‍රිධුරයක් ලබා දිමට හැකියාව නොමැති වුවත් නඩු තින්දු සාමාන්‍ය ජිවිතයේ තින්දු තිරණ වලට බලපෑම් ඇති නොකරන නිසා එම තර්කයද පුස්සක් වනු ඇත.නමුත් යම් හෙයකින් සරත් ෆොන්සේකාට මන්ත්‍රීධුරය ලබාදිම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගොස් උපදේශනයක් ඉල්ලා සිටියහොත් ඒ සම්බන්ධයෙන් සලකා බැලිය හැකිය.
නමුත් සරත් ෆොන්සේකාට මන්ත්‍රිධුරයේ දිවුරුම් දිම සදහා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය රනිල්ගේ උපදෙස් මත කමැති වනු ඇත.ඊට ප්‍රධානම හේතුව වන්නේ ඉන්දිය රජය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ලබාදුන් නියෝගයයි. (ඒ සම්බන්ධයෙන් ෆොන්සේකාගේ පත්විමෙන් පසුව හෙළිදරවු කරමු )ඒ අනුව එක්සත් ජාතික පක්ෂ මහා ලේකම්වරයා හදිසි කටයුත්තක් සදහා ඇමරිකාව බලා පිටත්ව ගොස් ඇති අතර ඔහු මේ වනවිටත් අවශ්‍ය ලිපි සදහා අත්සන් තබා තිබේ.
ෆොනී ආවොත් ව්‍යස්ථා අවුලක් ලෙස දක්වා ඇති පෝස්ටර ගසා පසුව ඒ උඩින් “ෆොනී මන්ත්‍රී කලෝත් ආණ්ඩුවට හයියක්” යනුවෙන් ඔහුන් විසින්ම පොස්ටර් ගසමින් මේ දින කිහිපය තුල ගාණක් හම්බකර ගැනිම ගැන ඔහුන් සතුටු වනු ඇත.නමුත් සැබෑවටම සරත් ෆොන්සේකා යනු පරාජිතයෙකි.යුද්ධයේ ඔහු වීරයෙකු වුයේ ඒ විරත්වය සමග නැගි සිටි බොහෝ දෙනෙකුගේ කර මතනිනි. නමුත් අවසාන මහ මැතිවරණයේදි (democratic Party) ප්රජාතන්ත්රවාදී පක්ෂයට නායකත්වය දුන් ෆොන්සේකා රටෙන්ම ලබාගත් ඡන්ද සංඛ්‍යාව 28,587 කී එය ප්‍රතිශතයක් ලෙස 0.26% ෆොන්සේකා තරග කල කොළඹ දිස්ත්‍රික්කයෙන් ලබාගත් ඡන්ද සංඛයාව 5,238කී ප්‍රතිශතය 0.43% කී.
අවසාන වශයෙන් රටක ජනතාවගේ කැමත්ත නොව දේශපාලකයන්ගේ කැමත්ත ඉටුවන්නේ නම් මැතිවරණ පවත්වා මුදල් කාබාසිනියා කිරිම අපරාදයකි.