ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, February 29, 2016

සර්පයන් අතරට සර්පයෙක් ඇවිල්ලා....!!! වීඩියෝව

25 පස්වරු 3.00 පමණ වෙද්දී අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණය කඩි ගුලක් සේ කැලඹීමට පත්වූ බවක්

දිස්විය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධීකරණයේ නඩු කටයුතු බොහෝ දුරට අවසන්ව තිබූ නමුදු කාර්යාල පරිශ්‍රයෙන් වඩාත්ම කාර්ය බහුල වෙමින් පැවති එම මොහොතේ කාගේත් සුවිශේෂී අවධානය උපරිමාධිකරණ සංකීර්ණයේ සිව්වන මහල වෙත යොමු වන්නට විය.
එම මහ‍ලේ විනිශ්චයකාර නිල මැදිරි පිහිටි ප්‍රදේශයට බාහිර කිසිවකුටත් ඇතුළුවීමට නොහැකි වීම නිසා හැමකෙකුම මුව අයා බලා සිටියේ සිදුව ඇත්තේ කුමක්දැයි යන්න කන වැකෙන තුරුය.
 වීඩියෝව

සිව්වන මහ‍ලේ පිහිටි ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයකු සිය නිල මැදිරියට ඇතුළු වෙද්දී ඒ තුළ සිටි විසකුරු සර්පයකු ඔහු ඉදිරියට පැමිණීම නිසා මෙම කලබැගෑනිය හටගෙන ඇත.
‍පොලු මුගුරු රැගෙන අධිකරණ සේවක මහතුන් විසකුරු සර්පයා මෙල්ල කිරීමට සටහනක යෙදුණු අතරේ එහි පිවිසි අධිකරණ මාධ්‍යවේදියකු වහා ඉදිරිපත්ව පිරිස ඉවත් කොට විසකුරු සර්පයා පහසුවෙන්ම අතින් අල්ලාගෙන හිස් බෝතලයක් ගෙන්වාගෙන ඒ තුළට සර්පයා දමා මූඩිය වසා දීමෙන් පසු එම කලබැගෑනිය අවසන් විය.
කමල් මහේන්ද්‍ර වීරරත්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.