ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, February 25, 2016

ඉහළින් ආ නියෝගයෙන් වැලිකඩ හිරගෙදර ධර්ම දේශනා අතරමග නවතයි..!!!

කතෝලික සහ ඉස්ලාම් පූජකයන්ට
තම ආගමික කටයුතු නිදහසේ
කරගෙන යාමට අවස්ථාව දෙයි..

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් වැලිකඩ බන්ධනාගාර රෝහලේ  පොහෝ දිනයේ සිදු කෙරුණු ශීල භාවනා වැඩසටහන අතරමග නතර කර තිබෙනවා.
පොහෝදින අලූයම වැලිකඩ බන්ධනාගාර රෝහලේ බුදු මැදුර අභියසදී නේවාසිකව සිටින රැුඳවූවන් අෂ්ඨාංගශීලය සමාදන් කරවීමෙන් මෙම පොහොය දින වැඩසටහන ආරම්භ කෙරුණා.පෙරවරුවේ භාවනා වැඩසටහන ඥාණසාර හිමියන් විසින් පවත්වා ඇති අතර එය මාධ්‍ය මගින් ප‍්‍රචාරය වීමත් සමග රජයේ ඉහළ තැනකින් ලැබුණු නියෝගයක් පරිදි අනෙකුත් වැඩසටහන් නවතා දැමීමට බන්ධනාගාර පාලනාධිකාරිය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් කාව්‍යමය ධර්මදේශනාවක් පවත්වමින් සිටියදී අතරමග නවතා දැමීමට බන්ධනාගාර පාලනාධිකාරිය නියෝග කර තිබෙන අතර පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් විසින් පැවැත්වීමට නියමිතව තිබූ ධර්ම දේශනයද සහ සවස භවනා වැඩසටහනද අවලංගු කර තිබෙනවා.

ස්ත‍්‍රී,ළමා අපචාර, මත්කුඩු ජාවාරම වැනි බරපතල ගණයේ අපරාධවලට චූදිතව මේ වනවිට සිරගතව සිටින කතෝලික සහ ඉස්ලාම් පූජකයන්ට තම ආගමික කටයුතු සිය ආගමික රැුදවියන් වෙනුවෙන් නිදහසේ කරගෙන යාමට අවස්ථාව ලබා දී තිබේ.

එනමුත් බෞද්ධ භික්ෂූන්වහන්සේලාට තහංචි පනවමින් ධර්ම දේශනා වැඩසටහන අතරමග නතර කර දැමීමට ගත් තීරණය සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් පවා දැඩි විමතිය පල කරන අතර බන්ධනාගාර ඉතිහාසයේ තියා තමන් දන්නා ඉතිහාසයක මෙලෙස දේශපාලන නියෝගයකින් ධර්ම දේශනාවක් අතරමග නතර කර දැමීමට කටයුතු කිරීම ගැන අසා නැතිබවද එම නිලධාරීන් කතා බහ වී ඇත.


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.