කතෝලික සහ ඉස්ලාම් පූජකයන්ට
තම ආගමික කටයුතු නිදහසේ
කරගෙන යාමට අවස්ථාව දෙයි..
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් වැලිකඩ බන්ධනාගාර රෝහලේ පොහෝ දිනයේ සිදු කෙරුණු ශීල භාවනා වැඩසටහන අතරමග නතර කර තිබෙනවා.
පොහෝදින අලූයම වැලිකඩ බන්ධනාගාර රෝහලේ බුදු මැදුර අභියසදී නේවාසිකව සිටින රැුඳවූවන් අෂ්ඨාංගශීලය සමාදන් කරවීමෙන් මෙම පොහොය දින වැඩසටහන ආරම්භ කෙරුණා.පෙරවරුවේ භාවනා වැඩසටහන ඥාණසාර හිමියන් විසින් පවත්වා ඇති අතර එය මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමග රජයේ ඉහළ තැනකින් ලැබුණු නියෝගයක් පරිදි අනෙකුත් වැඩසටහන් නවතා දැමීමට බන්ධනාගාර පාලනාධිකාරිය කටයුතු කර තිබෙනවා.
ඒ අනුව පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් කාව්‍යමය ධර්මදේශනාවක් පවත්වමින් සිටියදී අතරමග නවතා දැමීමට බන්ධනාගාර පාලනාධිකාරිය නියෝග කර තිබෙන අතර පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් විසින් පැවැත්වීමට නියමිතව තිබූ ධර්ම දේශනයද සහ සවස භවනා වැඩසටහනද අවලංගු කර තිබෙනවා.
ස්ත්‍රී,ළමා අපචාර, මත්කුඩු ජාවාරම වැනි බරපතල ගණයේ අපරාධවලට චූදිතව මේ වනවිට සිරගතව සිටින කතෝලික සහ ඉස්ලාම් පූජකයන්ට තම ආගමික කටයුතු සිය ආගමික රැුදවියන් වෙනුවෙන් නිදහසේ කරගෙන යාමට අවස්ථාව ලබා දී තිබේ.
එනමුත් බෞද්ධ භික්ෂූන්වහන්සේලාට තහංචි පනවමින් ධර්ම දේශනා වැඩසටහන අතරමග නතර කර දැමීමට ගත් තීරණය සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් පවා දැඩි විමතිය පල කරන අතර බන්ධනාගාර ඉතිහාසයේ තියා තමන් දන්නා ඉතිහාසයක මෙලෙස දේශපාලන නියෝගයකින් ධර්ම දේශනාවක් අතරමග නතර කර දැමීමට කටයුතු කිරීම ගැන අසා නැතිබවද එම නිලධාරීන් කතා බහ වී ඇත.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Thursday, February 25, 2016
ඉහළින් ආ නියෝගයෙන් වැලිකඩ හිරගෙදර ධර්ම දේශනා අතරමග නවතයි..!!!
Posted by
lankanews
at
February 25, 2016
Labels: sripada new oil lamp, srlanka, subasetha, sugala devi, sun, tamil fake politicians, television srilanka
ඉහළින් ආ නියෝගයෙන් වැලිකඩ හිරගෙදර ධර්ම දේශනා අතරමග නවතයි..!!!
2016-02-25T04:22:00+01:00
lankanews
sripada new oil lamp|srlanka|subasetha|sugala devi|sun|tamil fake politicians|television srilanka|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
