ජනතාපරමාධිපත්‍යට පයින් ගසමින් බලු ගුනේගෙන් හිස්වූ මන්ත්‍රී ධූරය තමා
සතු කර ගැනීමට වෙල් විදානේ ෆෝන්සේකා ගිනී පෙලෙල්ල වතුරේ ඔබා රනිල්ගේ
සිරිකොත ගුබ්බැයමට රිංගා ගත්තද දැන් වැඩෙ කෙලවෙන ගානට පැමිණ ඇති බව අප
දේශපාලන වාර්තාකරු අනාවරණය කර සිටි.
ඒ අනුව ෆොනී අනාත කිරිම සදහා දැන දැනම රනිල්-මෛත්‍රී ගේමක් ගසා ඇති අතර
එම ගේමට අනුව
කලවැදද්දා ආන්ඩුවට වද්දා ගත හොත් 24 පැයක් තුල ඉල්ලා අස්වන බව අධිකරණ ඇමති විජේදාස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට දිගින් දිගටම පෙන්වා දුන් අතර පසුව වෙල් විදානේ එජාපය සමග එකතු විමෙන් පසුව විජේදාස ගෙන්වු රනිල් පවසා ඇත්තේ යුධ හමුදාවේ කිසිදා විශ්‍රාම නොයන නිළයක් වන ෆිල්ඩ් මාෂල් තනතුරක් දරණ සරත් ෆොන්සේකාට මන්ත්‍රීධුරයක් හෝ ඇමතිධුරයක් දැරිමට නෛතීකව බලයක් නොමැති බව තමන්ට වඩා හොදට නීතිය දන්නා විජේදාස දන්නේ නැද්ද යනුවෙනි.
එවිට විජේදාස රාජපක්ෂ පවසා ඇත්තේ ඒ සම්බන්ධයෙන් කිසියම් කෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විරෝධතාවයක් ගොනු කිරිමට කටයුතු කලහොත් වැඩේ ගොඩ බවය.
http://www.lankanews.org/2016/01/blog-post_43.html
එහිදි රනිල් පවසා ඇත්තේ..”විජේදාස ….සරත් රට වටේම ගිහින් ගත්තේ ඡන්ද 25000ක් විතරයි……ඊට වඩා මේ කොළඹ මනාප ගත්ත අය ඉන්නවා පාර්ලිමේන්තුවට යන්න විදියක් නැතුව…..ඒ කට්ටිය හෙට අනිද්දාට ගානට වැඩේ දෙයි යනුවෙනි…”
ඒ අනුව ඉදිරි දින කිහිපය තුලදි සරත් ෆොන්සේකාට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීධුරයක් ලබාදිමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විරෝධතාවයක් ගොනු කිරිමට කටයුතු මේ වනවිටත් සුදානම් වෙමින් තිබේන අතර ඒ අනුව සරත් ෆොන්සේකාට අල්ලපු වත්ත සහ පයගහපු වත්ත යන දෙකම නැති කිරිමේ සිරිකොත කුමන්ත්‍රණය ඉදිරි දින කිහිපය තුලදි සාර්ථකව ක්‍රියාත්මක විමට නියමිතය.
ෆිල්ඩ් මාෂල් නැත්නම් විජේදාස කියන විදියට වෙල් විදානේ යනු කවුරුන්ද ....? (රතුපාට කොටස මතකයේ තබා ගන්න )
“This esteemed rank of ‘Field Marshal’ is a Five-Star rank which is equivalent to an ‘Admiral of the Fleet’ in the Navy and ‘Marshal of the Air Force’ in the Air Force. Field Marshal would remain in service in uniform for life and would bear the special baton in the left hand. He is entitling for a separate staff with security”.
භාවප්‍රාප්ත අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධනට අයත් මන්ත්‍රී ධුරය සදහා පාර්ලිමේන්තුවට යැමට සුදානමින් සිටින බවත් එම මෙහෙයුමට අනුව අගමැති රනිල් වික්‍රමසිංහ කැමති කරවා ගැනිම පසුපස එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය මලික් සමරවික්‍රම දැඩිව කටයුතු කරමින් සිටියද සාගල රත්නායක සහ මලික් අතර් පවතින නිදියහනේ ගැටුම හේතුවෙන් සාගල රනිල්ගෙන් ඉල්ලා ඇත්තේ ෆොන්සේකා කැබිනෙට්ටුවට එකතු කර නොගන්නා ලෙසයි.එම ඉල්ලිමට අකිල විරාජ් කාරියවසම් එකඟ වි ඇති අතර අවසානයේ මලික් පරදා අකිල සහ සාගල ජයගෙන ඇති බවයි රජයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරු සදහන් කළේ.