ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, February 28, 2016

තරුණ වෛද්‍යවරයෙකුගේ විශ්මිත වෙදකම....!!!

වසර 12 ඇවිදින්න, අත් උස්සන්න බැරිව
ආබාධිතව සිටි නිසංසලා සහ දිලිණි පැය 8න් සුව කළ

තරුණ වෛද්‍යවරයෙකුගේ විශ්මිත වෙදකම...!!!
හඳුනානොගත් රෝගයක් නිසා අතපය හරිහැටි උස්සාගන්න බැරිව වගේම ඇවිදගන්න බැරිවත් අවුරුදු 12ක් විතර මේ රෝගයෙන් පීඩා විඳපු තරුණියන් දෙදෙනෙකුගේ ලෙඬේ පැය 8ක විශ්මිත වෙදකමකින් සුව කරන්න සමත්වුණු වෛද්‍යවරයෙක් ගැන අපිට ආරංචි වුණා.මේ රෝගයෙන් පීඩා විඳපු තරුණියන් දෙදෙනා පදිංචි වෙලා ඉන්නේ ගලේවෙල තෙන්නකොන්පුර. නිසංසලා සහ දිලිණි නම් වූ මෙම තරුණියන් දෙදෙනා ජිවිතයේ සොදුරුම කාලයේ කිසිවක් කරකියා ගන්න බැරුව ඉන්න හැටි දැකපු කාගේ වුනත් ඇස් දෙකට කඳුලක් එනවා නොඅනුමානයි.

25  මේ තරුණියන් දෙන්නා ගැන ආරංචි වුණු දඹුල්ල හිටපු නගරාධිපති ජාලිය  ඕපාත මහතා වාහනයකින් ඔවුන්ගේ ගෙදරට ආවේ ඔහු දන්න කියන වෛද්‍යවරයෙකුට මේ දෙන්නවා පෙන්නමු කියාගෙන.හැමතැනින්ම බෙහෙත් කළත් හරිහමන් හොඳක් වුනේ නැති නිසා මෙයාලගේ අම්මාත් හිටියේ ගොඩක් දුකින්. දුවලා දෙන්නවා කොහොමහරි හොඳකරගන්නවා කියන අධිෂ්ඨානයෙන් ඔවුන් ජාලිය  ඕපාත මහතා කියපු වෛද්‍යවරයා මුණු ගැහෙන්න ගියා. ඒ අතරේ අදහා ගන්න බැරි දෙයක් තමයි සිද්ධ වුනේ.

සවස 2.30 විතර කළින් කීව විශ්මිත වෛද්‍යවරයා මුණගැහෙන්න මේ අය ගියාම වසර 12ක් පමණ ඇවිදගන්න, අතක් පයක් උස්සාගන්න බැරිව හිටපු තරුණියන් දෙන්නට ඇවිදින්න පුලූ‍වන් වුණා. ඒ වගේම අත් උස්සලා වැඩ කරගන්නත් පුලූ‍වන් වුණා. කොහොම වුනත් තවත් දවස් 3ක් විතර ප‍්‍රතිකාර කළාම මේ ලෙඬේ හොඳටම හොඳ කරගන්න පුලූ‍වන් වෙයි කියලා තමයි වෛද්‍යවරයා කීවේ.

තමන්ගේ දරුවන්ට සනීපවෙන හැටි දැක්කම අම්මාගේ ඇස්වලින් සතුටු කඳුළු ආවේ කියාගන්න බැරි දාහක් දේවල් ඒ වෙලාවේ ලෝකෙටම පෙන්නලා.

ඒ වගේම මේ වෛද්‍යවරයා ඉන්නේ දඹුල්ල යාපාගම ප‍්‍රදේශයේ කියලා තමයි අපිට දැනගන්න ලැබුනේ.

සටහන සහ වීඩියෝ හිරු

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.