ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, February 21, 2016

දෙනෙත් අඳ බබා වන්ගාගේ අනාවැකි...!!!

ඇය දැන් මිය ගිහින් නමුත් ඇයගේ පෙර අනාවැකි විශ්මිත ලෙසින් සැබෑ වෙමින් පවතී.ඉදිරි අනාගතයේදී මෙය කියවන ඔබ ගේ ජීවිත පරාසය තුළ

මේවා අත් දැකිය හැකියි .ඵසේම ඔබගේ ජිවිතය හමාරවු පසුව මේ ලෝකයේ අනාගතය කෙබඳු වේවිද....???

බල්ගේරියාවේ උපත ලද බාබා වන්ගා (1911*1996 ) විසින් සිදුකරනු ලැබූ අනාගත අනාවැකි විශාල සංඛ්‍යාවක් ඒ ආකාරයෙන්ම සත්‍ය වී ඇතැයි පැවසෙනවා. ඒ නිසා ඇයට ලොවපුරා ඉමහත් කීරිතියක් සහ ජනප‍‍්‍රියත්වයක්ද හිමිවුණා. ඇතැමෙක් ඇය අධිමානසික හැකියාවක් ඇති සාන්තූවරියක් ලෙසද හැඳින්වුවා.

2020 වර්ෂයෙන් පසු ඉදිරි අවුරුදු කිහිපය තුලදීද සිදුවිය හැකි සිදුවීම් ගණනාවක් පිළිබඳවද ඇය අනාවැකි රැුසක් මෙසේ පවසා තිබෙනවා. 
වීඩියෝ සහිතයි.
2023 * පෘතුවි කක්ෂය වෙනස් වේවි.

2028 * වෙනත් විකල්ප බලශක්ති ප‍‍්‍රභවයක් සොයාගැනීමේ අරමුණෙන් යුතුව , මිනිසා වීනස් වෙත පියාසර කරාවි.

2033 * අයිස් ග්ලැසියර් දියවීම නිසා පෘතුවියේ ජල මට්ටම ඉහල යාවි.

2043 * යුරෝපය ඉස්ලාම් රාජ්‍යයක් බවට පත්කිරීම සඳහා පැවති සටන සම්පූර්ණයෙන්ම සාර්ථක වෙන අතර අගනුවර ලෙස රෝමය නම්කරනවා. ලෝක ආර්ථිකයද මුස්ලිම් වරුන් අතට පත්වෙනවා.

2066 * රෝමය මුදවාගෙන නැවත ක්‍‍්‍රිස්තියානි ආගම ප‍‍්‍රචලිත කිරීම සඳහා, ඇමරිකාව විසින් නවතම අවියක් භාවිතා කරනවා. එය කාලගුණය පවා වෙනස් කිරීමේ හැකියාවක් ඇති අවියකි.

2076 * යුරෝපයට සහ මුළු ලෝකයටම නැවත කොමියුනිස්ට්වාදය පැමිණෙනවා.

2084 *  ස්වභාවධර්මය යලි උපත ලබනවා.

2100 * මිනිසා විසින් නිෂ්පාදනය කරනලද කෘතීම සුර්යා පෘතුවියේ අඳුරු පැති ආලෝකමත් කරනවා.

2130 * පිටසක්වල ජීවීන්ගේ උපකාරය ඇතිව මුහුදු පතුලේද ජනාවාස ඉදිවෙනවා.

2170 * ලෝකයටම බලාපාන විශාල ඉඩෝරයක් ඇතිවෙනවා.

2187 * විශාල ගිනිකඳු දෙකක විදාරණය සාර්ථකව නතර වෙනවා.

2201 * සුර්යාගේ තාපන්‍යෂ්ටික ක්‍‍්‍රියාවලිය මන්දගාමී වීම නිසා, ගෝලීය උෂ්ණත්වය අඩුවෙනවා.

2262 * ග‍‍්‍රහලෝක වල කක්ෂය සෙමින් වෙනස් වෙන අතර, වල්ගා තරුවක් නිසා අගහරු ග‍‍්‍රහයාට විශාල අවදානමක් ඇතිවෙනවා.

2354 * කෘතීම සූර්යාගේ සිදුවෙන අනතුරක් නිසා ඉඩෝරය තවත් නරක අතර හැරෙන්නට ඉඩ තිබෙනවා.

2480 * කෘතීම සූර්යයන් දෙදෙනෙක් එකට ගැටී, මුළු ලෝකයම අඳුරු වෙනවා.

3005 * අගහරු මත ඇති යුද්ධය නිසා ග‍‍්‍රහයාගේ පාරාචක්‍‍්‍රය වෙනස් වෙනවා.

3010 * චන්ද‍‍්‍රයා සමග වල්ගාතරුවක් එකට ගැටීම හේතුවෙන්, පෘතුවිය වටේට පාෂාණ සහ අළු අළු වළල්ලක් ඇතිවෙනවා.

3797 * මෙම කාලය වන විට, පෘතුවිය මත වෙසෙන සෑම කෙනෙක්ම මරණයට පත්වී හමාරයි. කෙසේ වෙතත්, වෙනත් සෞරග‍‍්‍රහ මණ්ඩලයකට සංක්‍‍්‍රමණය වීමට තරම් තාක්ෂණික දියුණුවක් එකල ජන සමාජය තුල පවතිනවා


Blind mystic who correctly predicted 9/11 and ISIS foresaw something SHOCKING for 2016...


A BLIND mystic who 'foresaw' the 9/11 terror attacks on America and the Boxing Day Tsunami also predicted that Europe would be "DESTROYED" in next year.Ms Vanga, who died in 1996 aged 85, said in a dire prediction that Europe will "cease to exist" in 2016, with the continent becoming a “wasteland almost entirely devoid of any form of life” after a series of catastrophes.



She predicted that the population of the continent will reach almost zero by 2025 with Muslim invaders - believed by some to refer to Islamic State (ISIS) - moving in to conquer the former European countries by 2043.
In a chilling echo of ISIS' own stated goals, she prophesied that Islamist militants will conquer Rome in 2066 before the US will respond with a "climate change" weapon to try and claim the city back for Christianity.
She finishes her dire predictions for Europe by stating that the entire continent will come under the rule of a Communist dictator by 2076.
Whilst the so-called 'Nostradamus of the Balkans' may be outlandish in her statements, other experts have also predicted that 2016 could be the year the EU falls apart.
Columnist Leo McKinstry said that the worsening migrant crisis, which has already seen more than one million people arrive in the continent this year, is fuelling increasing resentment against detached Brussels leaders which could spill over into civil unrest.
He added that the dire economic situation in many Mediterranean states and the possibility of a Brexit, sparked by EU ;eaters not taking Britain's concerns seriously, could spell the end for the controversial political body.
He wrote: "The EU is in desperate trouble. The edifice of federalism is crumbling, broken by its own ruinous contradictions and spectacular failures.
"The creators of the European Union promised to bring peace and prosperity. But through their grandiose folly, they have fuelled only debt, despair and disintegration.
"The EU lacks any kind of democratic legitimacy, which means that the end could come sooner than the politicians imagine.
"2016 could be the year that the EU falls apart, making the British referendum an irrelevance."
There have been growing signs of division within the 28-nation bloc this year, particularly over the issue of the movement of migrants.
Earlier this year Express.co.uk revealed how a number of the continent's biggest hitters, including France and Germany, have effectively reneged on a migrant resettlement scheme by failing to accept their quotas of people.
Many nations are also increasingly ignoring supposedly universal laws to impose their own border controls, ignoring pleas from Brussels bureaucrats.
Hungary has constructed a 110-mile-long fence on its southern border to prevent migrants from crossing over, whilst Germany, Austria and Sweden all temporarily introduced border controls in violation of the Schengen agreement.
The ongoing crisis is also fuelling a sharp rise in popularity for extremist parties. The far-right has made huge gains across Europe this year, whilst in Spain and Portugal ultra left-wing socialists vowing to end austerity have swept to power.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.