LTTE සංවිධානය විසින් සවත්වාගෙන ගිය කොටිහඩ ගුවන්විදුලිය නැවතත් ආරම්භකර
ඇත.එය ශ්‍රීලංකාවට හදුන්වාදෙමින් ඔවුන් මෙසේ නිවේදනයක් නිකුත්කර ඇත.
“නැවතත් සුභ ආරංචි සමඟින් කොටි හඬ ගුවන් විදුලිය ඔබලා හමුවේ. මේ වනවිටත්
යුරෝපා රටවල, ඒ ඒ දුරකථන අංක ඔස්සේ අපගේ විකාශනයට සවන්දිය හැකිය.ඒ
ආකාරයෙන්ම, සතුටුදායක ආරංචියක් ලෙස නැවතත් 2016.02.17 වන දින සිට දෙමළ
ඊළාම් මාතෘ භූමිය කරා අපගේ ජාතික හඬ වන කොටි හඬ ගුවන් විදුලිය විකාශනය වේ.
දෙමළ ඊළාම් ජනතාව වෙනුවෙන් වෙන්කල +94 0115896981 යන ශ්‍රී ලංකාව සඳහා වන
දුරකථන අංකය සමඟ සම්බන්ධවීමෙන් පැය 24 පුරා අපගේ සේවයට සවන්දිය හැකිය.”
වැදගත් සටහන : දෙමළ ඊළාම් මාතෘ භූමියෙත්, ශ්‍රී ලංකාවේ සහ තමිල්නාඩුවේ
ජීවත්වන අපගේ ඥාතීන්ටත් මෙම ශ්‍රී ලංකාව සඳහා වන දුරකථන අංකයට ඇමතුමක්
ලබාගැනීම තුලින් කිසිදු නීතිමය ගැටළුවකින් හෝ මෙම අංකයට කතාකරන පුද්ගලයින්
සිංහලයින්ගේ විරුද්ධවාදීන් ලෙස හඳුනාගෙන ඝාතනය කිරීමට නොහැකි වන අන්දමින්
නවීන තාක්ෂණයකින් මෙම සේවාව සකස්කර ඇති බව දැනුම්දීමට කැමැත්තෙමු.
ඒ ආකාරයෙන්ම, කොටි හඬ ගුවන් විදුලියට සවන්දිය හැකි ලොවපුරා විවිධ රටවල දුරකතන අංක සඳහන් කර තිබේ.
දෙමළ ඊළාම් මාතෘ භූමිය : +94 0115896981
ශ්‍රී ලංකාව : +94 0115896981
ඇමරිකාව : +001 06054755873
කැනඩාව : +001 08676750276
ප්‍රංශය : +33 0180142966
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Friday, February 19, 2016
සංහිදියාවේ තොප්පිය යටින් නැවතත් කොටිහඬ ගුවනට....!!!
Posted by
lankanews
at
February 19, 2016
Labels: against srilanka, lankanews online Sinhala Newspaper, LTTE agenda, Ltte europe, ltte media, ltte radio, tamil elam, tiger voice, unp, unp corruptions, yahapalanaya
සංහිදියාවේ තොප්පිය යටින් නැවතත් කොටිහඬ ගුවනට....!!!
2016-02-19T11:12:00+01:00
lankanews
against srilanka|lankanews online Sinhala Newspaper|LTTE agenda|Ltte europe|ltte media|ltte radio|tamil elam|tiger voice|unp|unp corruptions|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
