ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, February 25, 2016

වැසිකිළි දෙකක් හදා දුන් කාන්තාවකට ඉන්දීය අගමැති වැඳ නමස්කාර කරයි..

වැසිකිළි දෙකක් හදා දුන්
කාන්තාවකට ඉන්දීය අගමැති
වැඳ නමස්කාර කරයි..
එළිමහනේ නිදහසේ මළපහ කිරීම
සුව පහසු යැයි ඉන්දියානුවන්
බහුතරය කියයි..
ඉන්දියාවේ චතිස්ගාර් ප‍්‍රාන්තයේ කාන්තාවක විසින් වැසිකිළි දෙකක් සෑදුවේ යැයි ඉන්දීය රජය ඇයට උපහාර දක්වා තිබෙනවා. එම කාත්නාව වැසිකිළි දෙකක් සාදා ඇත්තේ සිය එළු පට්ටිය විකුණා ලබාගත් මුදලින්.ඇයගේ ක‍්‍රියාව අගය කරමින් ඉන්දීය ඇගමැති නරේන්ද‍්‍ර මෝදි ඇයට ප‍්‍රසිද්ධියේ දණ ගසා වැඳ ආචාර කර තිබෙනවා.
ඉන්දියාවේ ජනගහනයෙන් 60%ක් වැසිකිළි භාවිතා නොකරන අතර එරට ප‍්‍රසිද්ධ මංමාවත්වල දෙපස පවා ප‍්‍රසිද්ධියේ ශරීරකෘත්‍ය කරන පුද්ගලයන් සුලබ දසුනක්. මෙය ඉන්දියාවේ සෞඛ්‍ය තත්වයටද බරපතල ගැටළුවක් වී තිබෙන අතර ඉන්දීය ජනයා වැසිකිළි භාවිතයට හුරු කිරීම සදහා ඉන්දීය රජයේ මැදිහත්වීමෙන් විවිධ ප‍්‍රවර්ධන වැඩසටහන්ද ක‍්‍රියාත්මක කර තිබෙනවා.

මේ අතර එළිමහනේ මළ පහ කිරීමේ පුරුද්ද මග හැරවීමේ සහ වැසිකිළි භාවිතය හුරු කරවීමේ අරමුණින් ඉන්දියාවේ පොදු වැසිකිළි භාවිතා කරන්නන්ට ඉන්දීය රුපියලක් (ශ‍්‍රී ලංකා රුපියල් 2* ලබා දීමටද පසුගිය කාලයේ තීරණය කර තිබුණි.

ඉන්දියානුවන් බොහෝ දෙනා වැසිකිළි පාවිච්චි නොකරන හෙයින්, එය සෞඛ්‍ය ගැටලූ රැුසකට හේතුවක් වී ඇති බව එරට සෞඛ්‍ය බලධාරීහු නිරන්තරයෙන් මැසිවිලි නගති.

වැසිකිළි භාවිතා නොකරන බොහෝ දෙනාගේ අදහස වී ඇත්තේ එළිමහනේ නිදහසේ මළ මුත‍‍්‍ර පහ කිරීම සුව පහසු කි‍‍්‍රයාවලියක් කියාය. සනීපාරක්ෂණය සම්බන්ධයෙන් කොතරම් දැනුම්වත් කළත් මෙවැනි  ආකල්ප වෙනස් කිරීම ඉන්දීය සෞඛ්‍ය බලධාරීන්ට ගැටලූවක් වී ඇත.


PM Modi lauds 104-yr-old woman who sold her goats to build toilet, touches her feet

Modi felicitated Kunwar Bai from Kotabharri village of Dhamtari for her efforts to make her village open defecation free, during the launch of 'Rurban Mission' at Kurrubhat village in the state's Naxal-hit Rajandgaon district.

In a rare gesture, Prime Minister Naredra Modi who has vowed for a clean India with ‘Swach Bharat Campaign’ on Sunday was seen touching feet of a 104-yr-old woman who sold her goats to build toilets.

Modi felicitated Kunwar Bai from Kotabharri village of Dhamtari for her efforts to make her village open defecation free, during the launch of ‘Rurban Mission’ at Kurrubhat village in the state’s Naxal-hit Rajandgaon district.
Two development blocks – Ambagarh Chowki and Chhuriya – of Rajnandgaon were also declared open defecation free by the PM during the programme.
“An elderly woman of 104 years who stays in a remote village, does not watch TV or read papers, but the message of building toilets under clean India mission somehow reached her. She sold off her goats to build toilet at home and also encouraged others from the village to build,” Modi said.

 Kunwar Bai had sold-off her 8-10 goats to build two toilets at her home.

Subsequently, she started showing other villagers the toilets at her home while informing them about its importance. Now every home in the village has toilets.
Calling it as a major change taking place at the roots of the country, Modi said, “The country is changing. It seems when a woman at a remote village makes efforts to fulfil dream of clean India mission, she is an inspiration for everyone, especially youths.”
“I would like to tell media that you don’t cover me but spread the story of this woman all over the country,” the PM urged

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.