ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, February 3, 2016

සාටක සුණඛ බැසිල්ගෙන් හොර පෙරකදෝරු නාමල්ගෙන් ප්‍රශ්න කිරීමට ජනාධිපති කොමිසම සූදානමින්...!!!

පසුගිය රජයේ වඩාත්ම දූෂිත සාටක සුණඛ බැසිලා මෙන්ම නිල් බළකාය නමින් තරුණ තරුණියන් ඇන්දවූ


හොර පෙරකදෝරු නාමල් ( ඔළු බක්කා ),නාමල් සහ බැසිල් යටිමඩි ගසා ඇති මුදල් කන්දරාවෙන් පුරා සිය වසරක් ලංකාවේ සියළුම අඩු ආදායම් ලාභී අසරණයන් හට තුන්වේලම කෑමබීම දී ඇඳුම් ද සැපයීමට හැකිව තිබිණැයි ගණන් බලා ඇත.මේ නරුමයන් එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේම වඩාත් රට සූරා කෑ කපටියන් බවට වාර්තා තබා ඇත.
ඒ කෙසේ උවද යළි උන් නිදහස් වනවා ඇත.සිර කළ වහාම සාටක සුණඛ බැසිලා කළේද හොර ලෙඩ ගෙන රෝහල් ගත වීමය..

අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා රුපියල් ලක්‍ෂ 1500 ක රජයේ මුදල් වැය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආර්ථක සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂගෙන් බරපතළ මූල්‍ය අපරාධ විමර්ශනය සඳහා පත්කළ ජනාධිපති කොමිසම ඉදිරි සති දෙක ඇතුළතදී ප්‍රශ්න කිරීමට නියමිතය.

මෙම සියලු ගුවන් ගමන් වියදම් රට අභ්‍යන්තරයේ ගුවන් ගමන් සඳහා පමණක්‌ කළ ඒවා වීම විශේෂත්වයක්‌ බව ජනාධිපති කොමිසම පවසයි.


ජනාධිපති කොමිසමෙන් ලැබෙන ආරංචි මාර්ග පවසන අන්දමට බැසිල් රාජපක්‍ෂ  වසර දෙකක කාලසීමාවක්‌ තුළ අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා රුපියල් ලක්‍ෂ 1052 ක රජයේ මුදල් වියදම් කර ඇත.

මෙම අභ්‍යන්තර ගුවන් ගමන් වැඩි ප්‍රමාණයක්‌ පසුගිය ජනාධිපතිවරණය සමයේ සිදුකළ ඒවා බව විමර්ශනවලින් හෙළි වී තිබේ.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ  වසර පහක්‌ තුළදී සිය අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා රුපියල් ලක්‍ෂ 500 කට වැඩි රජයේ මුදලක්‌ වැයකර ඇති බව පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත.

මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශන මේ වන විට ක්‍රියාත්මක කරගෙන යන අතර ඉදිරි සති දෙක ඇතුළතදී බැසිල් රාජපක්‍ෂ සහ නාමල් රාජපක්‍ෂ ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගැනීමට නියමිත බව ජනාධිපති කොමිසම ආරංචි මාර්ග කියයි.
 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.