ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, February 28, 2016

කොටි පරාජය කළ මහින්දට ආණ්ඩුව එතරම් දෙයක් නොවේ...සාටක සුණඛ බැසිල් රාජපක්ෂ...!!!

කොටි පරාජය කළ මහින්ද රාජපක්ෂට මේ ආණ්ඩුව පරාජය කිරීම එතරම් දෙයක් නොවන බව හිටපු ආර්ථික සංවර්ධන ඇමැති සාටක සුණඛ බැසිල් රාජපක්ෂ  දෙහිඕවිට පැවැති උත්සවයකදී පැවසීය.රටම උලාකා

ඇමෙරිකාවේ කෝටි ගණනින් දේපල  මිළදී ගත් සාටක සුණඛ  බැසිලාට හොරා කෑමේ රස තේරී නැවතත් දේශපාලනයට ඒමට උත්සාහ දරයි.එහි කූඪ ප්‍රාප්තිය ලෙසින් උත්සව සභා ඇමතීමට පටන් ගෙන ඇත.රාජිතයාගේ අනුකම්පාව මැද සිර දඬුවමෙන් නිදහස් වුවද මූ මහ දවාලේ කළ කොමිස් ගැහිලි වල සියළුම දත්ත වාර්තා අප සතුව ඇත.මෙවන් නරුම අපතයනට කිසිදු අවස්ථාවක් නොදිය යුතුය.
 බැසිල් රාජපක්ෂ ගැන මටත් විවේචන තියෙනවා...තක්කඩි මිනීමරු නාමල් සිය බාප්පා වන සාටක සුණඛයා ගැන කියයි....!!!
පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා පරාජය වීමෙන් පසු පැය 24ක් යන්නටත් පෙර බැසිල්
රාජපක්ෂ සුණඛයා රට හැර ගිය අතර මහින්ද පිලේ විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, දිනේෂ් ගුණවර්ධන අදීන්ගෙන් බැසිල් රාජපක්ෂට එරෙහිව දැඩි විවේචනයක් එල්ල විය. "මහින්ද පැරැද්දුවේ බැසිල්... බැසිල් තමයි වගකියන්න ඕනා.." ආදී ප්‍රකාශ පවා ඔවුන් සිදු කරන ලදී. පසුව මෛත්‍රීපාල සිරිසේනට ශ්‍රිලනිපය භාර දීමෙන් පසු පැවති පක්ෂ මධ්‍යම කාරක සභාවේදී එහි තනතුරු දැරූවන් වෙනස් වූ අතර ශ්‍රීලනිප ජාතික සංවිධායක ධුරය දැරූ බැසිල් රාජපක්ෂ සුණඛයාට කිසිදු තනතුරක් හෝ හිමි නොවුනි. එයට මහින්ද රාජපක්ෂ  ඇතුළු පක්ෂයේ කිසිවෙකුත් විරෝධය පළ නොකළේ ඉහත විරෝධය උග්‍රව පැවති බැවිණි.

අපගේ හෙළිකිරීම් මෙන්න...

http://www.lankanews.org/2013/10/blog-post_3.html

 http://www.lankanews.org/2016/02/blog-post_16.html

http://www.lankanews.org/2014/12/blog-post_12.html වැඩි විස්තර සඳහා,
http://radaris.com/p/Pushpa/Rajapaksa/
http://radaris.com/~Ioma-Rajapaksa/107098560
http://radaris.com/~Shameendra-Rajapaksa/210708882
http://radaris.com/~Nandasena-Rajapaksa/1001960453 -

$4.5-Million Dollar Home for Basil in California -- Look it up Yourself

There is a law in Sri Lanka that requires public officials from declaring their assets to the government. This is also a requirement of those holding political office, including MP's. However, recently a law was sneaked in that exempted a very narrowly cut selection from requiring to do so.

According to new regulations, public officials who have dual citizenship and have property / assets overseas are not required to declare their assets. One can only imagine, who exactly benefits from this tailor-made regulation introduced during the Rajapaksa administration.

LankaWhistleBlower did some freelance investigations using publicly available information to uncover some information. Based on the information that we came up, the average market value of the primary residencies of Basil & Gotabaya Rajapakse are as follows:
Basil Rajapaksa- Primary residence listed in Fontana, California
- 3 bedroom house
- Average market price - $4.5-million
Gotabaya Rajapakse- Primary residence listed in San Dimas, California
- House is in the name of his wife, Ioma Rajapakse
- Average market price - $995,000 for an old house
Want to confirm the information yourself? Here's how. Read on.
  1. Visit Yahoo!People search -- http://people.yahoo.com
  2. Enter "First Name" Basil and "Last Name" Rajapaksa (spell correctly)
  3. Use the "Phone & Address Search"
  4. Copy the address to Google Maps or Google Earth to see the location
  5. To find the prices of houses in the surrounding area, type the ZIP code and "homes" into Google Search (note: NOT in Google Maps). This would be, "92336 homes" for Basil, for example.
  6. Click on the first link that Google returns "Find results for 92336 homes in Housing search"
  • Confirm Ioma Rajapaksa is indeed Gotabaya's wife by typing her name into Google
  • Then look her up on Yahoo People Search
Screenshots
All information disclosed here is obtained through publicly available information, free of charge. Anyone aware of the tools can do this. The only thing I've done is just compiled it.
After all, as the public we not only have to obey laws but understand the purpose of law. When things are done to circumvent not only law, but its purpose, then information such as this at least in my opinion, becomes worthwhile publishing.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.