ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, February 10, 2016

සුහද ගම්ලත් කැපේ.. නව නීතිපති ජයන්ත ජයසුරිය..!!!

නව නීතිපතිවරයා අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතීඥ ජයන්ත ජයසූරිය  නම් කිරීමට ලෙස ව්‍යවස්ථා දායක සභාව විසින් නිර්දේශ කර තිබේ.
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන  විසින් යෝජනා කල නම් තුනක් සලකා බලමින් මෙසේ නිර්දේශ කර ඇත.

මාසයකට වැඩි කාලයක් නීතිපති ලෙස වැඩ බැලූ දැනට නිතීපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන සුහද ගම්ලත්  මෙම තරතුර සඳහා නම් කල යුතු බව නීති ක්‍ෂෙත‍්‍රයේ බොහෝ ප‍්‍රවීණයන් අදහස් පල කර තිබිනි.
ඇතැම් මාධ්‍ය වාර්තා පවසන්නේ සුහද ගම්ලත්  විදෙස් රටක රාජතාන්ත‍්‍රිකයෙකු ලෙස පත් කරනු ඇති බවයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.