ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, February 11, 2016

හොර මාධ්‍යවේදියා අහු වෙයි !

ඕස්ට්‍රේලියාවේ සිට මෙරටට පැමිණි මඩකලපුවේ පදිංචි මාධ්‍යවේදියෙකු වන පුණ්‍යමූර්ති ශෂිගරන් 2016.01.19 වන දින කටුනායක ගුවන් තොටුපලේදී ආගමන හා විගමන දෙපාර්තුමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගවට ගෙන, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇත. ආගමන හා විගමන නීති රීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඔහු අත් අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර ප්‍රකාශ කර ඇත.
2012 වර්ෂයේ ඔක්තෝම්බර් මස හික්කඩුව ප්‍රදේශයේ සිට නීති විරෝධී ලෙස බෝට්ටුවකින් මාධ්‍යවේදී පුණ්‍යමූර්ති ඕස්ට්‍රේලියාවට ගොස් ඇති අතර, ඔහු 2016.01.19 වන දින ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

එම අවස්ථාවේදි ආගමන හා විගමන දෙපාර්තුමේන්තු නිලධාරීන් විසින් ඔහුව අත් අඩංගුවට ගෙන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.