ඉන්දියාවේ මෙන්ම ලංකාවේද නළු නිළි පිස්සුව ඔළුවට ගැහූ බොහෝ පිරිසක් සිටිති. ඒ සඳහා ඔවුහු නොකරන දෙයක් නොමැත. සමහර තරුණයෝ අතදිග හැර ලක්ෂ ගණන්වලින් මුදල් පවා වියදම් කරති. ඒ වාගේම නිළි උණ සෑදුණු තරුණියෝ තම ශරීරය හෝ උගසට තබා නිළියක් වීමට වෙර දරති. "නටලා බලමුද" චිත්‍රපටයේ දැන්වීම පළවී පැය ගණනක් ඇතුළත ලංකාවේ සතර දෙසින් තරුණ තරුණියෝ එම දුරකථන අංක දෙකට ඇමතුම් ලබා දුන්නෝය.
එම දැන්වීම පුවත්පතට බාරදී තිබුණේ දිලුම් සේනාධීර නමැති පුද්ගලයෙකි. "නටලා බලමුද" චිත්‍රපටියේ අධ්‍යක්ෂක, නිෂ්පාදක ඇතුළු සියලු තනතුරු දරන්නේ මෙම පුද්ගලයාය. දුරකථන ඇමතුම් ලබාදුන් තරුණ තරුණියාa කිහිප දෙනකුට මෙම පුද්ගලයා දිනයක් ලබාදී එම දැන්වීමේ සඳහන් ලිපිනයට පැමිණෙන ලෙස දැන්නුවේය.
එම පණිවුඩය ලැබීමත් සමඟ සමහර තරුණ තරුණියන්ට හරිහැටි නින්දවත් ගියේ නැත. සමහර තරුණියෝ එහි ප්‍රධාන චරිතය රඟපාන අයුරු සිහිනෙන් පවා දුටුවෝය. තවත් තරුණියක් තම හොඳම යෙහෙළියට පැවසුවේ මාව අලුත් චිත්‍රපටියකට තෝරාගෙන තියෙනවා. "ඉන්ටවීව්" එක තියෙන්නෙ අහවල් දවසේ. අනිවාර්යෙන්ම ලස්සන නිසා මාව ප්‍රධාන චරිතයකට තෝරගනීවි කියාය. සමහර තරුණියෝ ජනප්‍රිය නිළියක් රඟපාන අයුරු අනුකරණය කරමින් පුරුදු පුහුණුවීම් කළහ.
තරුණ ජීවිත අමාරුවේ දමා අධ්යක්ෂත් හිරේ ගිය
'වෙන්ඩ නිළි' ආශාව "


දිලුම් සේනාධීර පැමිණි සිටි තරුණ තරුණියන් සැවොම ඉන්ටවීව් කළේය. එදින පැමිණ සිටි සෑම දෙනාවම තිරගතවීමට නියමිත චිත්‍රපටය සඳහා තෝරා ගන්නා බව පැවසූ හෙතෙම පොඩි කතාවක්ද පැවැත්වූයේය.
සමහර තරුණියන් පැමිණ තිබුණේ තම දෙමාපියන් සහ භාරකරුවන් සමඟය. දිලුම් සිය කතාවට එම වැඩිහිටියන්වද සහභාගි කරවා ගත්තේය.
එම කතාව ඔහු පටන් ගත්තේ මෙලෙසින්ය. "නටලා බලමුද චිත්‍රපටිය සඳහා තෝරා ගන්නා සියලු දෙනාම මගෙන් නේවාසික පුහුණුවක් ලබාගන්න ඕනෑ. එහිදී මම නර්තනය හා රඟපෑම ගැන කියලා දෙනවා. ඒවා සේරම හොඳින් ඉගෙන ගන්න ඕන. පුහුණු කාලය තුළදී මෙම ස්ථානයෙන් පිටතට ගන්න බැහැ. ජංගම දුරකථන පාවිච්චි කරන්න බැහැ. පුහුණුව අවසන් වනතුරු දෙමාපියන්ට සහ භාරකරුවන්ට මෙම ස්ථානයට එන්න බැහැ හදිසි පණිවුඩයක් දැනුම් දෙන්න තියෙනව නම් මම දෙන දුරකථන අංකයට පමණක් කතා කරලා දැනුම් දෙන්න. ඒ වගේම නේවාසික පුහුණුව ලබන අයට කෑම බීම, ඉඳුම් හිටුම් සියල්ලම නොමිලෙය් ලබා දෙනවා. තඹ ශතයක්වත් ඒවට මම අය කරන්නෙ නැහැ. අවුරුදු 20 ක් පමණ මම මේ ක්ෂේත්රයේ ඉඳලා තියෙනවා. දක්ෂ නළු නිළියෝ රටට බිහි කරලා තියෙනවා. ඒක නිසා මගේ අයගේ වගකීම තමයි කියන දේ හොඳින් අධ්‍යයනය කරලා මට කීකරුව ඉන්න එක. එහෙම වුණොත් ඔයගොල්ලන්ගේ අනාගතයත් දීප්තිමත් වෙනවා."
දිලුම් සේනාධීරගේ කතාවට තරුණියෝ පමණක් නොව ඔවුන් සමඟ පැමිණ සිටි වැඩිහිටියෝaද ආකර්ෂණය වූහ. ඔවුහු සිතුවේ මැදිවියත් පසුකර සිටින මෙම පුද්ගලයා තම දරුවන්ගේ ඉෂ්ට දෙවියන් කියාය. වැඩිහිටියෝ කිසි බියක් සැකක් නොමැතිව දිලුම් සේනාධීරට තම දරුවන් බාර දුන්හ.
එදින අලුතින් පැමිණි තරුණියන් හා තරුණයන් තුන්දෙනකු එකිනෙකා හඳුන්වාදී ඔවුනොවුන් සමඟ සහයෝගයෙන් වැඩකරන ලෙස උපදෙස් දුන්නේය. එම දෙමහල් නිවසේ ඉහළ මාලයේ තරුණයන්ට සහ පහත මාලය තරුණියන්ට වෙන්කරදී නවාතැන් පහසුකම් ලබා දුන්නේය. දිලුම් සහ ඔහුගේ බිරිඳ යෑයි කියා ගන්නා කාන්තාවද වාසය කළේ එම නිවසේමයි.
දින දෙකක් ගෙවී ගිය පසු දිලුම් රාත්‍රී 8.30 ට පමණ තරුණ තරුණියන් සාලයට කැඳවා ඉදිරියේදී තිරගත වීමට නියමිතව ඇති "නටලා බලමුද" චිත්‍රපටය පිළිබඳව හැඳින්වීමක් කළේය.
පසුව නර්තන පුහුණුවක් ලබාදෙන බව පවසා කැසට් රෙකෝඩරයකින් සංගීතය සපයා නර්තනයේ යෙදෙන ලෙස ඔවුනුන්ට පැවසීය. නළු නිළියන් වීමට ඇති ආශාව නිසා හැකි උපරිම අයුරින් තරුණ තරුණියෝ නර්තනයේ යෙදුණහ.
වයස අවුරුදු පනහ ඉක්මවූ දිලුම් තරුණියන් නර්තනයේ යෙදෙන අයුරු බලා සිටියේ මහත් කෑදරකමකිනි. ඔහුගේ හිත කාම ගින්නෙන් දැවී තිබුණත් ඔහු එය එම තරුණියන්ට එකවරම පෙන්වූයේ නැත. ඔහුට උවමනා වී තිබුණේ හෙමින් සීරුවේ මෙම තරුණියන් වෙත ළංවීමටයි. මේ කිසිදෙයක් නොදත් එම තරුණියෝ නිළියන් වීම සඳහා නර්තනයේ යෙදුණහ.
එදින නර්තන කටයුතු අවසන් වූ පසු දිලුම් තරුණ තරුණියන්ට පැවසුවේ එම නර්තනයෙන් තමන් කිසිසේත් සෑහීමකට පත් නොවන බවත් හෙට සිට තමා කියන ලෙස නර්තන කටයුතුවල නිරතවන ලෙසත්ය. තරුණ පිරිස ඔහුගේ වදන් හිස් මුදුනින් පිළිගත්හ.
පසුදින නර්තන පුහුණුවීම් කටයුතු ඇරැඹුණි. ඒ රාත්‍රි අට පසුවීමත් සමගයි. එදින දිලුම් නර්තනයේ යෙදෙන විට තරුණියන් දුහුල් ඇඳුමක් ඇඳිය යුතු බවත් එලෙස ඇඳීමෙන් නර්තනයේ යෙදෙන විට ශරීරයේ අවයව වල නම්‍යතාවය හොඳින් බලාගත හැකි බවත් පැවසීය. තවද පුහුණුවීම් කරන යම් අවස්ථාවලදී තමා ඔවුන්ව තුරුලු කරගන්නා බවත් ඒ ගැන වැරැදි විදිහට නොහිතන ලෙසත් ඔහු පැවසීය. වැඩිදුරටත් ඔහු පැවසුවේ නිළියක් වුණාම එවැනි දේවලටත් පුරුදු විය යුතු නිසා තමයි එහෙම කරන්නේ කියාය. තම චිත්‍රපටියේ එවැනි දර්ශන තිබෙන බවත් ඒවා පුහුණු නොවී රඟපෑමෙන් රූප රාමුව තාත්වික නොවන බවත්ය.
දිලුම්ට අවශ්‍ය වූයේ එම තරුණියන්ට නෝතෙරෙන ලෙස ළංවී ඔවුන්ගෙන් ලිංගික සතුටක් ලැබීමටයි. නිළියක් වීමේ ආශාව නිසා තරුණියන්ට එය නොතේරුනි. නර්තන පුහුණුවීම් කටයුතුවලදී තරුණියන්ට බැණ වැදීමද ඔහුගේ තවත් එක් සිරිතක් විය. ඔහු එලෙස කළේ තරුණියන් බිය වද්දා ගැනීමටයි.
දිලුම්ට අවශ්‍ය වී තිබුණේ හැකි ඉක්මනින් තම පහත් අරමුණු ඉටුකර ගැනීමටයි. නර්තනයේ යෙදෙන විට තරුණියන්ගේ අඟ පසඟ අල්ලා ඔහු ලිංගික තෘප්තියක් ලැබුවේය. සමහර අවස්ථාවල අනවශ්‍ය ලෙස තරුණියන්ගේ අඟ පසඟ ස්පර්ශ කළත් ඔවුහු නිශ්ශබ්දව සිටියේ නිළියක් වීමේ ආශාව සංසිඳුවා ගැනීම සඳහාය.
දින කිහිපයක් ගතවීමෙන් පසු තරුණියන්ගේ ශරීරයේ බොහෝ ස්ථාන ඇල්ලීමට දිලුම් පුරුදු විය. ඒ සමඟම ඔහු වඩා දැඩි නීති රීති එම තරුණියන්ට පැනවීය. එක් දිනක් දහවල් කාලයේ එහි සිටි තරුණ පිරිසක් පානදුර වෙරළට ගොස් තිබුණි. එය ආරංචි වීමත් සමඟ දිලුම් යක්ෂාවේශ විය. එහි ගිය ඔහු තරුණියන්ට දිගට හරහට අතින් පයින් පහර දුන්නේය. අවසානයේ වේදනාව ඉවසා ගැනීමට නොහැකිවූ එක් තරුණියක් ඇඳුම් රැගෙන එම ස්ථානයෙන් පැන යැමට සැරසුණාය. එවිට දිලුම් ඇයට තර්ජනය කර පවසා ඇත්තේ යනවා නම් රුපියල් ලක්ෂ දෙකක් දී යන ලෙසයි. නැතිනම් මරණ බවටද තර්ජනය කර ඇත. අවසානයේ තරුණියන් සියල්ල ඉවසුවේ "නටලා බලමුද" චිත්‍රපටියේ රඟපෑමට ඇති ආශාව නිසාය.
තවත් රාත්‍රියක් උදාවිය. නර්තන පුහුණුවීම් පටන් ගැනීමට සූදානම් විය. දිලුම් එදින පැමිණියේ වෙනදාට වඩා මත්පැන් පානය කර යට ඇඳුම පිටින්ය. තරුණියෝ පුදුම වී එදෙස බැලුවෝය. නමුත් දිලුම්ට එය ගාණක් නොවීය. පුදුමයෙන් මෙන් තමන් දෙස බලන තරුණියන් අමතා දිලුම් මෙසේ කීවේය. "ඇයි බයවෙලා වගේ මං දිහා බලන්නේ... දැකලා නැද්ද චිත්‍රපටිවල යට ඇඳුම පිටින් නළුවෝ ඇවිත් රඟපානවා. නිළියොත් ඕන තරම් ඉන්නේ යට ඇඳුම් පිටින්. අපි පුරුදු වෙන්නේ ඒ වගේ සීන් එකක්. ඒක් නිසා බය නැතිව ඉන්න...."
මෙය ඇසීමෙන් තරුණියන්ගේ ඉහමොළ රත්විය. නමුත් නිළියක් වීමේ ආශාව නිසා එය ඉවසූහ. එදින මුලින්ම නර්තනයේ යෙදුණේ තරුණයන්ය. පැයකින් පමණ ඔවුන්ගේ නර්තනය අවසන් බව ඔහු කීවේය. ඉන්පසු එම තරුණයන්ට තමන්ගේ කාමරවලට යන ලෙස උපදෙස් දුන්නේය. තම බිරිඳ යෑයි කියාගත් කාන්තාවටද එම ස්ථානයෙන් පිටත්වෙන ලෙස නියෝග කළේය.
පසුව ළඟදී ආ තරුණියන් තිදෙනාට නර්තනයේ යෙදෙන ලෙස යට ඇඳුමෙන් පමණක් ඇඳ සිටි දිලුම් පැවසීය. නර්තනයේ යෙදෙන තරුණියන්ගේ අත්පා ආදිය බීමත්ව සිටි ඔහු අතපත ගෑවේය. ඒ සමග එන්න එන්නම දිලුම්ගේ කාම ආශාවද වැඩිවිය. ගීතයේ රිද්මයට ඇඟේ හැඩ බැලීමට අවශ්‍ය බව පැවසූ මෙම කාමාතුරයා තරුණියන්ට දුහුල් ඇඳුම් ශරීරයෙන් ඉවත් කර නිරුවතින් නටන ලෙස නියෝග කළේය. නමුත් තරුණියෝ එයට අකමැති වූහ. මෙහි දී යක්ෂාවේශ වූ මොහු තරුණියන්ට පහරදී ඇඳුම් ගැලව්වේ චිත්‍රපටියේ රඟපෑමට අවස්ථාවක් නොදෙන බව පවසමිනි. නමුත් එම තරුණියෝ එයට අකමැති වූහ.
කාමයෙන් ඇවිස්සී සිටි මේ කාමාතුරයා තරුණියකට හොර රහසේම සිහිය නැතිවීම සඳහා යම්කිසි පානයක් ලබා දුන්නේය. එය පානය කළ තරුණිය නර්තන ශාලාව මැද ඇදවැටින. දුහුල් ඇඳුමකින් සැරසී සිටි ඇයගේ කලවා යුගලය සම්පූර්ණයෙන් නිරාවරණය වී තිබුණි.
සිහි විකල් වී වැටී සිටි තරුණිය දෙස මෙම කාමාතුරයා බැලුවේ තොල කට ලෙවකමින්ය. තරුණිය ළඟට පැමිණි දිලුම් ඇයගේ ශරීරයේ තිබූ දුහුල් ඇඳුම ගලවා වීසි කර දැමුවේය. ඉන්පසු මේ තිරිසනා තමාගේ පහත් ආශාවන් ඉටුකර ගත්තේය.
තරුණියට සිහිය එන විට මෙම කාමාතුරයා ශරීරයේ නූල් පටක්වත් නොමැති ව ඇයව තුරුලු කරගෙන සුව නින්දකට ගොස්ය. ඇයට කුමක් වූවාද කියා ඇයට මතක නැත. නමුත් ශරීරයේa යම් ස්ථානවල ඇති වේදනාවක් නිසා වූදේ ක්ෂණිකව ඇයට තේරුම් ගියේය. දැන් සියල්ල සිදුවී හමාරය. ඉතිරි වී ඇත්තේ නීතියේ පිහිට පැතීම පමණි.
වහාම එම ස්ථානයෙන් පැනගත් තරුණියන් තිදෙනකු සහ එක් තරුණයකු බණ්ඩාරගම පොලිසියට පැමිණ තමන්ට වූ සියලු දේ පිළිබඳ පවසා පැමිණිල්ලක් දැමීය. ඒ අනුව ක්‍රියාත්මක වූ බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් අමරසිංහ ඇතුලු පොලිස් නිලධාරීහු පිරිසක් අදාළ පුද්ගලයා සහ බිරිඳව අත්අඩංගුවට ගත්හ. වැඩිදුර පරීක්ෂා කිරීමේදී හෙළිවී තිබුණේ මොහු එක් තරුණියක් දූෂණය කර ඇති අතර තවත් තරුණියක ලිංගික අපයෝජනයකට ලක්කර ඇති බවයි. එසේම මෙම සැකකරු නර්තන පුහුණුවක් හෝ ඒ සම්බන්ධයෙන් කිසියම් දැනුමක් ඇති බවට කිසිදු ලිපිලේඛනයක් හෝ නොමැති අයෙකු බවයි.
එසේම ඔහුගේ බිරිඳය කියා ගත් කාන්තාව නීත්‍යනුකූල බිරිඳ නොවන බවටත් අනාවරණය විය. පසුව මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අතර ලබන 10 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කළ අතර බිරිඳ යෑයි කියාගත් කාන්තාවටද ඇප ලබාදී තිබුණි.
පානදුර කොට්ඨාස භාර පොලිස් අධිකාරී සමන් රත්නායක, සහකාර පොලිස් අධිකාරි සුසිල් විඡේගුණවර්ධන ගේ උපදෙස් මත බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් අමරසිංහ, අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව, සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අරුණ, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් සැරයන් (521) ඩී. එම්. ආර්. මැණිකේ යන නිලධාරීහු මෙම සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පැවැත්වූහ.
ගයාන් සමරසිංහ

Dinum
brings ‘Dinum’
Sets Appeal by Ramesh Uvais
Lights, camera, action! A new film director called Dinum Senadheera has arrived on the scene.
Sets Appeal by Ramesh Uvais
Lights, camera, action! A new film director called Dinum Senadheera has arrived on the scene.
Dinum Senadheera has been in the scene as a dancer and dance choreographer
from 1987 and has also played a few roles in movies. But his biggest
dream was to make a film on his own.
We met this young debut director in Bandaragama where he was directing
his maiden film ‘Dinum’. The next shot requires rain
and rain towers are ready on the sets. Veteran cameraman M.A. Gaffoor
is busy making last minute adjustments to the camera angles and
lighting while those in charge of the rain towers wait for the director’s
instructions to unleash the showers.
The scene has the director himself in it and it is okayed after
several takes. Hundreds of people who have thronged to watch the
proceedings are all soaked in the rain while some are carrying umbrellas.
As the next scene is scheduled at the Gammanpila Viharaya, we find
time to speak to veteran cinematographer M.A. Gaffoor who has been
behind the success of more than 250 Sinhala films from the mid fifties.
“I started with Deepashika as an operating cameraman, and
then Handapana was my fully fledged project. So far I have worked
with almost all top directors including Dr. Lester James Peries,”
says the Mannar-born man who migrated to Colombo due to his film
craze.
Kalabooshana Gaffoor has also received several prestigious awards
for his work in films.
Veteran make up artiste and hair dresser Sarath Ranaweera is busy
touching up seasoned stunt and character actor Wilson Karunaratne
who joins to brief us about his role in the film.
“As usual I play a tough character in this film and there
is a lot of scope for playing the tough guy. Meanwhile, I am happy
that Ranjan’s ‘One Shot’ is doing very well. I
play Minister Walisundara in One Shot and it’s great that
people are responding well.
“I entered the film scene as a murderer. My first film was
Hadawath Neththo and I had a fight sequence with Robin Fernando
who gets killed by me,” laughs Wilson who has so far acted
in about 225 films with almost every hero.
“Unlike in Hollywood and Bollywood our country has not appreciated
the roles played by stuntmen and villains. In my case I have won
awards for my character portrayals, but where stunts are concerned
we are an isolated lot,” Wilson laments.
Wilson has also done some character roles in tele dramas like Tharadevi,
Waranga, Bogola Saundiris and others.
“I will continue to fight till I am fit,” says Wilson
who is now required to rehearse the next scene in the temple. The
scene will also have Srimal Sathyajith Wedisinghe.
Until the scene is set in the temple, amidst a downpour which has
now come naturally, the debutant Dinum tells us that his dream was
someday to become a film director.
“Many people see filmmaking as a big risk, but I personally
don’t see it from that angle. For me, profit or loss is immaterial.
My aim is to make a good entertaining film and the rest I believe
would come naturally,” says Dinum who is known for his dancing
prowess for nearly two decades.
“My initial dream was to become an actor and my first film
was ‘Cricket Captain’. Dancing came as an accident but
I felt that there was something within me and that was how I went
step ahead in the film and dance scenes.
“About the film in which I play the main role together with
other experienced as well as new comers, I must says that this is
a total entertainer with fights and songs but it also carries a
social message that peace cannot be gained by settling of scores
or indulging in violence. If you disregard the fights, dances and
songs the film has a good storyline written by Nandakumar. It is
a story about people in two villages who clash for years and how
three generations are caught in the conflict. There is comedy but
I must say it’s serious stuff. My role is a fighting character
but it also has a slice of romance too,” says Dinum.
“I have introduced several new faces in my film and I have
not faced any major problem so far. Acting while directing, has
not been a major problem either. I have learnt to strike a balance
between the two and I must thank the two assistant directors and
the entire crew for giving me their best support,” says Dinum.
The most sought after make up artiste and hair dresser Sarath Ranaweera
also chips in with his views about the industry. In a career spanning
more than 22 years, Sarath Ranaweera has so far worked in nearly
500 films and about 100 tele dramas.
“We play a major role behind the scene, but it is sad that
our hard work largely goes unnoticed,” says Sarath. From the
look of things Dinum appears to be a story -a straight-from-the-heart
kind of film.
"All of us work like a team. I am fortunate to be working with
a team who has total confidence in me. We are sure that this film
would work. A successful film should satisfy the audience and I
have done my best. But I cannot talk much about direction as I am
just one film old," Dinum laughs.
‘Dinum’
credits
Title: Dinum
Location: Gammanpila, Bandaragama
Director: Dinum Senadheera
Producer: Rohini de Silva
Camera: M.A. Gafoor
Story/Dance: Nandakumar
Make up: Sarath Ranaweera
Art Director: Ranjith de Silva
Assistant Directors: Ranjith Jayasinghe and Anura Waragoda
Stunts: Sarath Silva
Editor: Denzil Jayaweera
Title: Dinum
Location: Gammanpila, Bandaragama
Director: Dinum Senadheera
Producer: Rohini de Silva
Camera: M.A. Gafoor
Story/Dance: Nandakumar
Make up: Sarath Ranaweera
Art Director: Ranjith de Silva
Assistant Directors: Ranjith Jayasinghe and Anura Waragoda
Stunts: Sarath Silva
Editor: Denzil Jayaweera
Cast: Dinum Senadheera, Roshan Jayakodiarachchi, Udayanthi Kulatunga,
Tharaka Dilhani, Wilson Karunaratne, Srimal Sathyajith Wedisinghe,
Ranjith de Silva, Sumith Mudannayake, Anura Waragoda, Nandakumar,
Pooja Pathirana, Ravindra Yasas, Nadeeka Jayasekara,Nimal Dananjaya,
Hemasiri Halpita, Danny Samaraweera, Ajith Rajapakse and child artistes
Prabuddha Ranaweera, Thrishula Lakshan and Chamodh Dananjaya.