ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, February 5, 2016

ජාතික ගීය දෙමළෙන් ගැයීම නිවට පිළිකුල් වැඩක් – සරසවි ඇදුරු සංගමය....!!!

ජාතික ගීය දෙමළ බසින් ගායනේ කලේ මේ රටේ සාමාන්‍ය දෙමළ ජනතාවගේ ඉල්ලීමකට නොව දෙමළ ජාතිවාදී දේශපාලනඥයන්,ඉන්දියාව, බ්‍රිතාන්‍ය සහ ඇමරිකා එක්සත් ජනපදය සතුටු කිරීමට බවත් එම නිවට ක්‍රියාව දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින බවත් ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය පවසයි.
පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් එම සංගමයේ ලේකම් ආචාර්ය චන්න ජයසුමන  සදහන් කරන්නේ ජාතික ගීයට අත් වූ ඉරණම හෙට දිනයේ ජාතික කොඩියට සහ රාජ්‍ය ලාංජනයට ද ඉන්පසු රටේ ඒකීයභාවයටද අත්වනු ඇති බවත් මේ ගමන නැවැත්වීමට සියලු සබුද්ධික ජනතාව පෙළ ගැසිය යුතු බවත්ය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.