ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, February 26, 2016

“අපේ යහපාලනය ලෝකෙටම ආදර්ශයක්.. ලංකාව දැන් ඉතිහාසගත තැනක” – අගමැති

රටේ ප‍්‍රධාන පක්ෂ දෙකේ එකතුවෙන් යහපාලන ආණ්ඩුවක් සෑදීමෙන් ශ්‍රී ලංකාව සමස්ත ලෝකයටම ආදර්ශයක් දුන්නේ යැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ  ඊයේ (25) කොළඹ සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේදී

පැවසීය.
එසේම එලෙස ප‍්‍රධාන පක්ෂ දෙකක එකුවෙන් ජාතික ආණ්ඩුවක් පිහිටුවූ ආසියා ශාන්තිකර කලාපයේ ප‍්‍රථම රට ශ්‍රී ලංකාව යැයිද අග‍්‍රාමාත්‍යවරයා එහිදී කියා සිටියේය.

ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය ,නවසීලන්තය , ඕස්ටේ‍්‍රලියාව, ජර්මනිය ,මොන්ටිනිග්‍රෝ, ලෙබනනය, නේපාලය, මාලදිවයින ,මොන්ගෝලියාව ඇතුළු රටවල් 26ක දේශපාලනඥයන් මෙම අවස්ථාවට සහභාගී වූහ.
ආසියා ශාන්තිකර ප‍්‍රජාතන්ත‍්‍රීය සංගමයේ සභාපති අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහය.
‘2014 නොවැම්බර් මාසයේ මෙරට ප‍්‍රධාන පෙළේ පක්ෂයක ප‍්‍රධාන ලේකම් මෛත‍්‍රීපාල සිරිසේන  පොදු අපේක්ෂක ධූරයට ඉදිරිපත්වී ජනාධිපතිවරණයෙන් ජයග‍්‍රහණය කිරීමෙන් රටේ යහපාලනය ඇති වුණා. විවිධ ආගමික සංවිධාන සහ සිවිල් සංවිධාන ඇතුළු බොහෝ පාර්ශව අප සමඟ එකතු වුණේ නව ගමන් යෑමටයි.‘
‘ඉන් සිදුවූ ප‍්‍රගතියෙන් පසුව ශ්‍රී ලංකාව අද සංහිඳියාවේ කි‍්‍රයාවලියට යොමු වී තිබෙනවා. අද ශ්‍රී ලංකාව ඉතිහාසගත තැනකට පත්වෙලා තියෙනවා. අද ආණ්ඩුව යහපාලනය උදා කරගන්න කැපවී කටයුතු කරනවා. සමාජ දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වය ඇති කරගන්න මේ ආණ්ඩුව ඇප කැපවෙලා කටයුතු කරනවා.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.