ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, February 17, 2016

ගියපාර ඵකාගේ පුත්තු කම්බා හොරු ....!!! මෙදාපාර ඵකාගේ පවුලම කම්බා හොරු....!!!

සිරාගේ දුවයි,බැණායි සිරා ගැහිල්ලක් ගහලා....!!!

පසුගිය මහ මැතිවරණයේ ප්‍රතිඵල විකාශය ජාතික රූපවාහිණිය සදහා Srilanka Telecom අනුග්‍රාහක
දායකත්වය රුපියල් මිලියන 600ක් වන අතර අදාළ අනුග්‍රහකත්වය මෛත්‍රීපාල සිරිසේනගේ බාල සහෝදරයා වන Telecom සභාපති කුමාරසිංහ සිරිසේන හෙවත් චතුරිකාගේ බාප්පාගේ අනුග්‍රහයෙන් මෛත්‍රි දියණිය සහ බෑණා වන ආරක්ෂක අමාත්‍යංශයේ මහජන සම්බන්ධතා නිලධාරී තිලින සුරන්ජිත් විසින් පොළොන්නරුවේ අටවාගත් ආයතනයක් හරහා යවා රුපියල් ලක්ෂ 600ක පමණ මුල්‍ය වංචාවක් සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වි තිබේ.
අදාළ අනුග්‍රහකත්වය සදහා සදහා වූ 50% වට්ටම් ගෙවීමට යාමේදී චතුරිකාගේ සහ ඈගේ සැමියාගේ එම ආයතන සුදුසුකම් සපුරා නැති හෙයින් එය වැළකී ඇත.පසුව කලකට පෙර වසා දමන ලද ආයතනයක් වන Media Gang ආයතනය සිරිසේන දුව සහ බෑනා විසින් මිලට ගෙන අදාළ ගණු දෙනුව වංචනීක අකාරයට සම්පූර්ණ කර ගෙන තිබේ.
මෑතක සිට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ඔවුන්ගේ වෙළඳ ප්‍රචාරණ හා ප්‍රවර්ධන කටයුත්තක් ලෙස ක්‍රියාත්මක වන SLT SPEEDUP JOURNEY වැඩසටහන මෛත්‍රීපාල සිරිසේනගේ බාල සහෝදරයා වන සභාපති කුමාරසිංහ සිරිසේන හදිසියේම ආයතනයේ බැහැර මෛත්‍රීපාල සිරිසේනගේ දියණියට අයත් ආයතනයක් වන Red Cherry Adverting Pvt Ltd වෙත පවරාගෙන තිබේන බවත් ඒ හරහා රජයේ මුදල් වංචනික අකාරයට ගිල ගනිමින් සිටී.
 අපගේ ස්තූතිය ලංකානිව්ස් ටුඩේ වෙත

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.