ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, February 25, 2016

කැබිනට්‌ ඇමැති ධුරයේ කලවැද්දා '( වල් විදානේ ) දිවුරුම් දෙයි....

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා  ප්‍රාදේශීය සංවර්ධන කැබිනට්‌ අමාත්‍යවරයා ලෙස ඊයේ (25 දා) පස්‌වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති  සිරිසේන  ඉදිරියේ දිවුරුම් දුන්නේය. ජනාධිපති

ලේකම් පී. බී. අබේකෝන්  සහ සරත් ෆොන්සේකා ගේ පවුලේ සාමාජිකයෝ මෙම අවස්‌ථාවට එක්‌ව සිටියහ. ජෙනරල් ගාර්දිහේවා සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා (උපත 17 දෙසැම්බර 1950) (සරත් ෆොන්සේකා ලෙසින් හැඳින්වෙන) RWP, RSP, VSV, USP, rcds, psc, SLSR යනු, හිටපු ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරියෙක් වන අතර 1970.02.05 වැනිදා කෙඩෙට්‌ නිලධාරියකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳී 1971.06.01 වැනිදා දෙවන ලුතිනන්වරයකු ලෙස අධිකාරියට පත්වී සිංහ රෙජිමේන්තුවේ නිලධාරියකු ලෙස එක්‌වූ ජෙනරාල් සරත් ෆොන්සේකා සිංහ රෙජිමේන්තුවෙන් බිහිවූ ප්‍රථම යුද හමුදාපතිවරයා ලෙස වාර්තාවක්‌ ද තබමින් 2005.12.06 වැනිදා ශ්‍රී ලංකා යුද හමුදාවේ 18 වැනි හමුදාපතිවරයා වශයෙන් පත්විය.
ජෙනරාල් සරත් ෆොන්සේකා 2009.07.16 වැනිදා යුද හමුදාපති තනතුරින් සමුගෙන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුරට පත්විය.,
ඵ්කාබද්ධ මෙහෙයුම් ආඥපති තනතුර කාලයක්‌ අක්‍රියව තිබියදී 2000 වසරේදී ඊට සමානව ආරක්‍ෂක මාඩණ්‌ලික ප්‍රධානි යනුවෙන් තනතුරක්‌ ආරම්භ කළ අතර, නව පනතක්‌ යටතේ එහි බලතල සහ වගකීම් වැඩි කර ජනරාල් සරත් ෆොන්සේකා පූර්ණ බලැති ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානියා වශයෙන් පත් කළේය.
අවසානයේදී මාස 04 ක්‌ වැනි කෙටි කාලයකදී එම බලතල සහ වරප්‍රසාද සියල්ල අතහැර ජෙනරාල් සරත් ෆොන්සේකා, 2009 නොවැම්බර් 16 වැනි දින 39 වසරක හමුදා සේවයෙන් සමුගෙන ගියේය.
 http://www.lankanews.org/2016/02/blog-post_95.html
කලවැද්දා ගේ කීර්තිමත් හමුදා සේවයෙන් බිදක්
යුධ හමුදාවේ ඉන්ටේක් 03 කෙඩෙට් නිලධාරී පාඨමාලවේ අන්තිමයා.
1975.12.25 දින මේජර් ජෙනරාල් ජී.ජී. කුලතුංගගේ නිවසේ මෙහෙකාරිය වූ මැදවචිචියේ ධනවතී නැමැත්තියව දියතලාව හමුදා කදවුරේදී දූෂණය කලේය. පසුව විවාහ කරගන්නා බවට පොරොන්දුවී රු 500 දී ඇය ගෙදර යැවීය. ධනවතීට පසුව පිස්සු සෑදුනි. මේ සම්බන්ද ෆොන්සේකාගේ පෞද්ගලික ලිපිගොනුවේ වූ විනය පරීෂණ වාර්තාවඅතුරුදහන් වුවද දියතලාව කදවුයේ නිලධාරීන්ගේ පොදු විනය ලිපිගොනුවේ එය සුරක්ෂිතව ඇත
හමුදා සේවයේ නිකැලැල් චරිතය සංකේතවත් කරන උත්තම සේවා පදක්කම අහිමි ලොව එකම හමුදාපති.
හමුදා නිලධාරී නිවස්නයන්හි සේවය කරන දුප්පත් ළමා බැටිමන්වරුන් ලිංගික කටයුතු වලට යොදාගත් නිලධාරියා.
පිරිමි හමුදා නිලධාරීන්ට පුප්පන නමුත් කාන්තා සෙබලියන් දුටුවිට පැණි හලන හමුදා නිලධාරියා.
ලෙස්බියන් සෙබළියන් සොයා බලහත්කාරයෙන් තම ලිංගික සේවනයට යොදා ගත් නිලධාරියා.
සෙබලියන් සමග යහන් ගතවී පියයුරු සපා කෑමෙන් අස්වාභාවික සතුටක් ලබා ගත් හමුදා ලොක්කා.
කාන්තා භට නිවාස පරීක්‍ෂා කිරීමට මහත් ආශාවක් දක්වන සහ සිය ජංගම දුරකථන අංකය දැන්වීමි පුවරුවේ ලියා ප්‍රශ්නයකදී කෙලින්ම තමා අමතන ලෙස දන්වා සෙබලියන් දැලේදා ගන්නා ගැටය ගැසූ බුද්ධිමතා.
කදවුර තුල ගනිකා සේවයේ යෙදීම හේතුවෙන් සේවයෙන් නෙරපූ තුන්වැනි කාන්තා බලකායේ සෙබළ ප්‍රියන්ගනී සහ සකලසූරිය නැවත හමුදාවට බදවාගෙන උසස්වීම්ද ලබා දීඑකී සෙබළියන් දෙදෙනාම සමග ගෲප් සෙක්ස් කල නිලධාරියා.
යුධ හමුදා කාන්තා නිලධාරිනියන් සහ සෙබළියන් වන කපිතාන් ලක්‍ෂමි දෙනගම, පීති වීරරත්න, කපිතාන් රිද්මිකා මානවික‍්‍රම, බලලත් නිලධාරිනී සස නන්දනී මැණිකේ,කෝප‍්‍රල් අඹගස්පිටිය, කෝප‍්‍රල් ජයසූරිය, කාන්තා සෙබළ පි‍්‍රයංගනී, කාන්තා සෙබළ සකළසූරිය, කාන්තා සෙබළ කුමුදු කුමාරි, කාන්තා සෙබළ නිල්මිණි, කාන්තාසෙබළ රංගනී කාන්තා සෙබළ ඉනෝකා, කාන්තා සෙබළ රේණුකා, කාන්තා සෙබළ සුසුන, කාන්තා සෙබළ ලෙනෝරා, කාන්තා සෙබළ කුඹරුහේ ඇතඵ කාන්තා සෙබළ 71දෙනෙකු සමග ලිංගික සේවනයේ යෙදීමට තරම් වාසනාවන්ත වූ අන්තංපුරයකට හිමිකම් කී නිලධාරියා .
2006 හමුදා මූලස්ථානයේ බෝම්බය එල්ල කළ කොටි කත සමග ඊට ඉහත අවස්ථා දෙකකදී ලිංගික පහස ලැබ තෙවැනි අවස්ථාවේ කොටි උගුලකට ලක්ව අනූ නවයෙන් සියජීවිතය බේරාගත් මහා දේශපේ‍්‍රමියා.
බෝමිබය පිළිබදව සොයා බැලීම සදහා පත් කල පොලිස් අධිකාරී වෛද්‍යාලංකාර මාරුකර පසුව එම පොලිස් පරීක්‍ෂණ නතර කළ ජෙනරාල් වරයා.
යුධ හමුදා කාන්තා සෙබළියන්ගේ කියන්නේනම් ඔලුවෙන් වුවද සිට ගන්නා නිලධාරියා.
ගොනෝරියා සමාජ රෝගය නව වතාවක් සාදාගත් විනයගරුක හමුදා නිලධාරියා.
ගමනක් යන අතරතුර වැලක කාන්තා යට ඇදුමක් දුටුවිට එය සිප ගැනීමට හෝ ඡායා රූපයක් ගැනීමට අමතක නොකරන ජංගි සිඹින්නා.
හමුදාවෙි දූෂණ නාස්තිය තුරන් කර හමුදාව පිරිසිදු ආයතනයක් බවට ජනමාධ්‍ය හා විද්‍යුත් මධ්‍ය මගින් කටමැන දොඩවමින් සුපිරි වාහන 43 ක්ද මෝටර් සයිකල් 27 ක්දපරිහරණය කරමින් මහජන දේපොල නාස්ති කරන හමුදා නිලධාරියා.
වසර 2000 දී එංගලන්තයේ පවත්වන ලද පාඨමාලාව හැදෑරීම සදහා යාමේදී වංචනිකව රුපියල් ලක්‍ෂ 101 ක් ලබාගත් වංචනික හමුදා නිලධාරියා.එම පාඨමාලාව අවසානයේවංචනිකව ලබාගත් මුදලින් මිලටගත් බෙන්ස් කාරය ලංකාවේදී රුපියල් ලක්‍ෂ 20 ට විකුණා රාජ්‍ය මුදල් වංචා කළේය.
කර්නල් නිලයන් හොබවන කාලයේදී නිලධාරී නිවස්නයේ අරක්කු බිල ගෙවීමට තරමි වත්කමක් නොතිබූ ෆොන්සේකා වරතමානයේ ඇමරිකාවේ ඔක්ලෝමාහි සුපිරි නිවාසදෙකකට හිමිකමි කියයි.
යාපනය සහ වවිනියාව ආරක්‍ෂක සේනා ආඥාපතිව සිටියදී රාජකාරී අවශ්‍යතා සදහා ලබාදී තිබූ චන්ද‍්‍රිකා දුරකථනයෙන් රුපියල් ලක්‍ෂ 49 ක පුද්ගලික දුරකථන ඇමතුමිලබා ගනිමින් රාජ්‍ය දේපල දූෂිතව පාවිචිචි කළේය.
හමුදාවෙන් ඉතිහාසගත මුදලක් ගසා කෑ සාන්තුවරයා.
නොව තම බිරියන්ද පූජා කරන නපුංසක හමුදා හෙන්චයියලාට උසස්වීමිද,තනතුරුද, විදේශ සංචාර ලබා දෙමින් වෘත්තීයමය වශයෙන් සුදුසුකමිලත් දක්‍ෂ නිලධාරීන්හමුදාවෙන් එළවා දමා හමුදාව කුජීත කල අධර්මිෂ්ඨයා.
හමුදා සමිපත්, වාහන, සෙබඵන් යොදවා ගනිමින් හමුදා අරමුදල්වලින් තම වැඩිමහල් දියණිය දීග දුන් මුනිවරයා.
භීෂණ සමයේදී ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් මරා දමා ඔවුන්ගේ සමහර බිරියන්වද දූෂණය කළ හමුදා නිලධාරියා.
කිලාලි ඛේදවාචකය, කයිටිස් ඛේදවාචකය, අලිමංකඩ අතහැර පසුබැසීම, වැලිඔය ගජබාපුර පාරමිපරික සිංහල ගම්මාන අතහැර පසුබැසීම, මුහමාලේදී ඉතිහාසගත යුද ටැංකි 6ක් නැති කර ගැනීම වැනි සිද්ධි වලට වගකිව යුතු හමුදා නිලධාරියා.
රවිරාජ් සහ ජොෂප් පරරාජසිංහමි අමු අමුවේ ඝාතනය කළ ලේ පිපාසිතයා.
නාවික හමුදාපති සහ ගුවන් හමුදාපති සමග වෛරයෙන් කටයුතු කල කුහකයා.

හයිකෝප් වංචාවෙන් ඉපයූ මුදල් අධිකරන්යෙන් නිදහස් නොකරන්නේ යයි අධිකරණ ඇමතිට සහ නීතිපතිට තරජනය කරන දේශප්‍රේමියා.
‍ෆිල්ඩ්මාෂල් ධූරයක් බලෙන් ලබාගත් ලොව එකම ලොව එකම හමුදා සාමාජිකයා.
ජනතා පරමාධිපත්‍යට පයින් ගසා, සහෝදර මන්ත්‍රීවරයෙකුගේ අභාවයෙන් හිස්වූ තනතුරට බලහත්කාරයෙන් රිංගීමට උත්සාහ කරන නරුමයා.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.