ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, February 11, 2016

ශ්‍රී ලංකාවේ ජාතික ධජය වෙනස් කිරීමට සැරසෙයි...?

ශ්‍රී ලංකාවේ ජාතික ධජය වෙනස් කළ යුතු බවට වනිතා සංවිධානයක් ඉල්ලීමක් කර ඇත. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස්කිරීම වෙනුවෙන් රට පුරා ක්‍රියාත්මක අදහස් දැනගැනීමේ විශේෂ සැසියක් 2016.02.10 දින මන්නාරමේදී ආරම්භ කර ඇත. මෙම සැසියට සහභාගි වූ වනිතා සංවිධානයක් මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇත. ජාතික ධජයට ඇතුලත් කර ඇති සිංහයාගේ රුව ප්‍රචණ්ඩත්වයේ සංකේතයක් ලෙස දකින බව ප්‍රකාශ කර ඔවුන් තම ඉල්ලීම ඉදිරිපත් කර ඇත. ‍තවද එම රුව, එක් ජනවර්ගයක් පමණක් නියෝජනය කරන බැවින්ද, සියළු ජන වර්ග නියෝජනය කරන අන්දමේ ජාතික ධජයක් සකස් කළ යුතු බව ඔවුන් අවධාරණය කර ඇත.
තවද, කාන්තා සුබසාධනය සහ සංවර්ධනය වෙනුවෙන් ස්වාධීනව සහ නිද‍හසේ කටයුතු කළ හැකි කොමිසමක් පිහිටුවීමට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුලින් ක්‍රියාමාර්ග ගත යුතු බවද මෙහිදී ප්‍රකාශ කර ඇත. කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැලැක්වීමට දැඩි නීතිරීති ගෙනා යුතුය ඉල්ලීම මෙහිදී ඉදිරිපත් කර ඇත. කෙසේ වුවද, දේශපාලන කටයුතු වලදී කන්තාවන්ට 50% ක නියෝජනයක් වෙන්කිරීමත්, ජාතික ලැයිස්තුවෙන් 30% ක නියෝජනයක් වෙන් කළ යුතු බවත් මෙහිදී ප්‍රකාශ කර ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.