තෙන්මරාච්චි වීරසිංහම් මහා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්රධානෝත්සවයේ
ප්‍රධාන ආරාධිත වශයෙන් සහභාගි වූ එක්සත් ජාතික පක්ෂයේ යාපනය දිස්ත්‍රික්
පාර්ලිමේන්තු මන්ත්රීනිය වන ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විජයකලා
මහේෂ්වරන්, ශ්‍රී ලංකාවේ ජාතික ධජය වන සිංහ කොඩිය එසවීම ප්‍රතික්ෂේප කර
ඇත.
ශ්‍රී ලංකාවේ කුමන් වැඩසටහනකදී වුවද, ප්‍රධාන ආරාධිත විසින් ජාතික ධජය
වන සිංහ කොඩිය එසවීම සම්ප්රදායයි. 02-07 දින පැවැති මෙම ත්‍යාග
ප්‍රධානෝත්සවයේදී ජාතික ධජය ඔසවන ලෙස විදුහල්පතිවරයා විසින් විජකලාට ආරාධනා
කර ඇත.
එය ප්‍රතික්ෂේප කළ විජයකලා, මෙතෙක් කිසිඳු වැඩසටහනකදී තමා සිංහ කොඩිය
ඔසවා නැති බවත්, මෙම වැඩසටහනේදීද ඔසවන්නේ නොමැති බවත් ප්‍රකාශ කර ඇත. පසුව
වෙනත් අයෙකු ජාතික ධජය ඔසවා ඇත.
තෙන්මරාච්චි වීරසිංහම් මහා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්රධානෝත්සවයේ
ප්‍රධාන ආරාධිත වශයෙන් සහභාගි වූ එක්සත් ජාතික පක්ෂයේ යාපනය දිස්ත්‍රික්
පාර්ලිමේන්තු මන්ත්රීනිය වන ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විජයකලා
මහේෂ්වරන්, ශ්‍රී ලංකාවේ ජාතික ධජය වන සිංහ කොඩිය එසවීම ප්‍රතික්ෂේප කර
ඇත.
තමා වසර 06 ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙස කටයුතු කරන බවත් මෙතෙක්
කිසිඳු වැඩසටහනකදී සිංහ කොඩිය ඔසවා නොමැති බවත් ඇය ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකාවේ කුමන් වැඩසටහනකදී වුවද, ප්‍රධාන ආරාධිත විසින් ජාතික ධජය
වන සිංහ කොඩිය එසවීම සම්ප්රදායයි. 02-07 දින පැවැති මෙම ත්‍යාග
ප්‍රධානෝත්සවයේදී ජාතික ධජය ඔසවන ලෙස විදුහල්පතිවරයා විසින් විජකලාට ආරාධනා
කර ඇත.
එය ප්‍රතික්ෂේප කළ විජයකලා, මෙතෙක් කිසිඳු වැඩසටහනකදී තමා සිංහ කොඩිය
ඔසවා නැති බවත්, මෙම වැඩසටහනේදීද ඔසවන්නේ නොමැති බවත් ප්‍රකාශ කර ඇත. පසුව
වෙනත් අයෙකු ජාතික ධජය ඔසවා ඇත.
යහපාලන රජයේ අමාත්යරියක වන විජයකලා, සිංහ කොඩිය එසවීම ප්‍රතික්ෂේප
කිරීම දකුණේ දේශපාලනය තුල ඉදිරියේදී නොසන්සුන් තත්වයක් ඇති කරනු ඇතැයිද,
සිංහල දේශපාලන පක්ෂ මෙයට එරෙහි ප්‍රකාශ සිදුකරනු ඇතැයිද බලාපොරොත්තුවේ.
විජයකලාගේ ස්වාමියා වූ මහේෂ්වරන්, හින්දු සංස්කෘතික කටයුතු පිළිබඳ
අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ලදි. ඔහු පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකුව සිටියදී
ශ්‍රී ලංකාවේ යහපාලනයක් නොමැති බව ප්‍රකාශ කර සෙංකෝලය රැගෙන
පාර්ලිමේන්තුවෙන් පිටතට දිවගිය බවද මෙහිදී සටහන් කළ යුතුව ඇත.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Wednesday, February 10, 2016
නියෝජ්‍ය ඇමතිනි විජයකලා සිංහ කොඩිය එසවීම ප්රතික්ෂෙප කරයි…!!!
2016-02-10T13:55:00+01:00
lankanews
elam tamil|Former LTTE arms procurer|lankanews online Sinhala Newspaper|LTTE agenda|racist vijayakala|unp srilanka|vijayakala maheshwaran|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
